මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ වාහනේ ලන්කාවට ගේන්නේ නැත්තේ ඇයි...

    ලන්කාවට අලුතින් එනවා අඩු ඇයි බන් අලුත් වාහන වර්ග...දැන් බලපන්කෝ හැමදාම axio එකයි..aqua එකයි වෙසල් එකයි.ප්‍රෙමියෝ එකයි...ඔය වගේ එකම වාහන ටිකනේ බන් කැරකෙන්නේ...ටොයෝටා එකේ උනත් මේ පහල දාලා තියන කොරොල්ලා හැච්බැක් එක එහෙම සුපිරි වාහනයක්..ඇයි බන් මේවා ලන්කාවේ නැත්තේ....ඉස්සරහට ගෙනෙයිද...එන්ජින් එකත් මම හිතන්නේ 1500cc.වාහන ගේන අය මේකේ මෙහෙට ගේනකොට මිල කියන්න බලන්න...මෙහේ තාමනම් මේක දැකලා නැ....

    Toyota corolla hatchback 2019


    2019-Toyota-Corolla-Hatchback-1-e1525250378404-630x422.jpg


    51336055.jpeg


    865f748d9a22fe86f20c335975775c38x.jpg


    7f9edbe9c1bab7357842c30181ba7003x.jpg


    New-2019-Toyota-Corolla-Hatchback-Now-Available-at-Hesser-Toyota-B1_O.jpg




     
    • Like
    Reactions: kasun757

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,038
    113
    Profit margin eka adu athi.aluth vios eka genaweth ne.toyota wala guma cars thamaj lankawata enne.
     

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මේකනම් මාකට් එක සෑහෙන්න කැමති වගේ. ගොඩක් රීවිස්වල පට්ට හොද කියන්නේ..

    මැස්ඩ 3 2020ක එකේ ඩිසයින් එක නම් ලොවෙත් නෑ 
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේකනම් මාකට් එක සෑහෙන්න කැමති වගේ. ගොඩක් රීවිස්වල පට්ට හොද කියන්නේ..

    මැස්ඩ 3 2020ක එකේ ඩිසයින් එක නම් ලොවෙත් නෑ 

    ඒක දැන් ඇත්තටම හදලද බන්...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක 2019 design එක මචන්.. දන්න විදිහට නම් 1.5l , 2.0l වගේ එනව ඇත්තෙ.. සැර tax එකක් වදී.. racing type එකක්නෙ බන්.. මේකට වඩා Honda civic turbo EX එක ගෙවන ගානට වටිනව බන්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,683
    68,038
    113
    සම්පූර්ණ ඇත්ත...axio එක මෙලෝ රහක් නැ මටනම් පෙනුම උනත්..බලපන්කෝ ලක්ශ 70 දීලත් ගන්නවා මිනිස්සු..

    Taxi ne bn axio kiyanne,