මේ වාහන දෙක ගන්න හොද ඒවද...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේ වාහන දෙක ගන්න හොද ඒවද...

    මම ඊයේ යාලුවෙක් එක්ක ඌට වාහනයක් ගන්න ලක්ශ 26කට වගේ වාහන මොනවද ගන්න තියෙන්නේ බලන්න සේල් වගේකට ගියා..එතනදී මේ වාහන දෙක දැක්කා..

    Misubishi ek custom 2017 (2675000/-)
    Patrol..650cc

    mitsubishi-ek-custom-t-6-2017-22550128.jpg


    Dihatsu move 2017 (2675000/-)
    Patrol turbo 650cc

    2835690_a.jpeg


    මේ වාහන දෙක මම මීට කලින් දැකලා තිබ්බේ නැ..හැමතැනම ඉතින් wagon R විතරනේ තියෙන්නේ..මේවානම් හයිබ්‍රිඩ් නෙමෙයි..වැගන් ආර් වලට වඩානම් පෙනුමත් හොදයි..මේවා පාවිච්චි කරන කවුරුත් ඉන්නවද.. ???

    දන්න දෙයක් තියනවනම් කියාගෙන පලයල්ලා..මේවා ගත්තොත් අවුල්ද..???

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Hamathanama tiyana wahane ganna eke watinakama, issarahadi spare parts availability wedi wenawa wahane common wenna :)


    Mewa hodai eth uncommon weddi spare parts adu wenawa, ewa ganan wenawa passe market ekath bahinawa.