මචන්ලා මම නිකමට මේ voice teen මගුල බලන්න අරන් ඉන්නේ. සිරස super star season 1 එකෙන් පස්සෙ reallity show එකක් මේ බලනවමයි. මොකද අලුත් දෙයක් ලංකාවේ යනවනම් ඕන එකෙක් ඒක බලනවා. හරි අපි දැන් වැඩේට බහිමු..
මම නෝට් කරපු දේවල් දෙකක් තියනවා.
එකක් තමයි මේකේ knockout එකෙන් තෝරන්නේ සල්ලි තියන ලස්සන ලමයින්ව. මේ ගොල්ලන්ගෙ talent එකක් නැත්තේ මත් නෑ. ඒත් මේකේ කවදාවත් ඔය ලස්සන සල්ලි තියන පෙනුම තියන ලමයි දෙන්නෙක් එකම knock out team එකට දාන්නේ නෑ. මොකද ඒ 4 දෙනාගෙන් එක්කෙනයිනෙ තේරෙන්නේ ඊලග වටේට. මුන් මේ කරන්නේ මාකටින් වැඩක් කියලා දැනගෙනත් මම බලන්නේ මොකඛරි වින්දනයක් ගන්න.ඒත් එලිපිට මේවා දකිද්දි එපා වෙනවා. ඕකේ ගොඩක් සල්ලි තියන උන් කරන්නේ private practicing. දුප්පත් වගේ ලමයෙක් තේරුනොත් ඒ ලමයට අර වගෙ අය එක්ක හැප්පෙන්න අමාරුයි.
අනිත් කාරනේ තමයි semi finals වලට දැනට tamil ලමයි 4 ක් තෝරගෙන ඉන්නවා.තේරෙන මුලු ගාන 16යි දැනට තෝරපු 12 න් 4ක් ටැමිල්. මේ ගොල්ලන්ගෙ දෙන්නෙක් මීට කලින් රූපවාහිනී වැඩසටහන් වල සින්දු කියලා දිනපු අය. එක්කෙනෙක් නේත්‍ර tv එකෙ මොකක් හරි දිනපු කෙනෙක් අනිත් කෙනා shakthi tv එකෙ 1 st වෙච්ච කෙනා. දෙමල අයට තරහට මෙහෙම කියනවා නෙමයි.ඒගොල්ලෝ අනික සින්හල වචනයක්වත් සමහර වෙලාවට කතා කරන්නේ නෑ. සින්හල සින්දුවක් කියලත් නෑ. දෙමල අයට වෙනම චැනලුත් දාලා දීලා ඒවායෙන් දිනලා මේකටත් ආවම කොහොමද සින්හල එකෙක් ටැලන්ට් එකක් පෙන්නනලා ඉස්සරහට එන්නේ. සිරස කියන්නේ sinhala Language එකට අවසර දීලා දුන්න freaquancy එකක්නේ.
සන්වාදයට විවෘතයි.
Last edited: