මේ වැඩේ අසාධාරණයක් ද මන්දා?

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    BB04059A-849B-481D-A059-56DE055F0768.jpeg




    මචන්ලා මම නිකමට මේ voice teen මගුල බලන්න අරන් ඉන්නේ. සිරස super star season 1 එකෙන් පස්සෙ reallity show එකක් මේ බලනවමයි. මොකද අලුත් දෙයක් ලංකාවේ යනවනම් ඕන එකෙක් ඒක බලනවා. හරි අපි දැන් වැඩේට බහිමු..
    මම නෝට් කරපු දේවල් දෙකක් තියනවා.
    එකක් තමයි මේකේ knockout එකෙන් තෝරන්නේ සල්ලි තියන ලස්සන ලමයින්ව. මේ ගොල්ලන්ගෙ talent එකක් නැත්තේ මත් නෑ. ඒත් මේකේ කවදාවත් ඔය ලස්සන සල්ලි තියන පෙනුම තියන ලමයි දෙන්නෙක් එකම knock out team එකට දාන්නේ නෑ. මොකද ඒ 4 දෙනාගෙන් එක්කෙනයිනෙ තේරෙන්නේ ඊලග වටේට. මුන් මේ කරන්නේ මාකටින් වැඩක් කියලා දැනගෙනත් මම බලන්නේ මොකඛරි වින්දනයක් ගන්න.ඒත් එලිපිට මේවා දකිද්දි එපා වෙනවා. ඕකේ ගොඩක් සල්ලි තියන උන් කරන්නේ private practicing. දුප්පත් වගේ ලමයෙක් තේරුනොත් ඒ ලමයට අර වගෙ අය එක්ක හැප්පෙන්න අමාරුයි.

    අනිත් කාරනේ තමයි semi finals වලට දැනට tamil ලමයි 4 ක් තෝරගෙන ඉන්නවා.තේරෙන මුලු ගාන 16යි දැනට තෝරපු 12 න් 4ක් ටැමිල්. මේ ගොල්ලන්ගෙ දෙන්නෙක් මීට කලින් රූපවාහිනී වැඩසටහන් වල සින්දු කියලා දිනපු අය. එක්කෙනෙක් නේත්‍ර tv එකෙ මොකක් හරි දිනපු කෙනෙක් අනිත් කෙනා shakthi tv එකෙ 1 st වෙච්ච කෙනා. දෙමල අයට තරහට මෙහෙම කියනවා නෙමයි.ඒගොල්ලෝ අනික සින්හල වචනයක්වත් සමහර වෙලාවට කතා කරන්නේ නෑ. සින්හල සින්දුවක් කියලත් නෑ. දෙමල අයට වෙනම චැනලුත් දාලා දීලා ඒවායෙන් දිනලා මේකටත් ආවම කොහොමද සින්හල එකෙක් ටැලන්ට් එකක් පෙන්නනලා ඉස්සරහට එන්නේ. සිරස කියන්නේ sinhala Language එකට අවසර දීලා දුන්න freaquancy එකක්නේ.

    සන්වාදයට විවෘතයි.​
     
    Last edited:

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඕක සියළු ශ්‍රී ලාංකිකයන්ට සහභාගී වෙන්න පුළුවන් තරඟයක් නේද? නැතුව සිංහල අයට විතරක් යන්න පුළුවන් එකක් නෙමෙයි. දෙමල උනත් සිංහල උනත් ඒ ශ්‍රී ලාංකිකයෝ නං ඒ අයට ඒ තරඟයට සහභාගී වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    උන්ගේ චැනල් එක උන්ගේ වැඩසටහන උන්ගේ නීති රීති, අපිට තියෙන්නෙ බලං ඉන්න තමා.
    😑😑😑😑
    ඕක සියළු ශ්‍රී ලාංකිකයන්ට සහභාගී වෙන්න පුළුවන් තරඟයක් නේද? නැතුව සිංහල අයට විතරක් යන්න පුළුවන් එකක් නෙමෙයි. දෙමල උනත් සිංහල උනත් ඒ ශ්‍රී ලාංකිකයෝ නං ඒ අයට ඒ තරඟයට සහභාගී වෙන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.
    🤨🤨🤨🤔🤔
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සිරසේ එක්තරා රියලිටියටකට( සින්දු කියන එක්ක නොවේ) මාත් ගිහින් තියනවා දැනට දශකයකට කලින්. තරගය කෙසේ වෙතත් මාරම අත්දැකිමක් ගත්තා. දවසක ලියලා දාන්නම්.
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    tv eke hama reddama marketing thama ban.
    ඔව් ඒත් ලිමිට් එකක් ඕන නේද?
    සිරසේ එක්තරා රියලිටියටකට( සින්දු කියන එක්ක නොවේ) මාත් ගිහින් තියනවා දැනට දශකයකට කලින්. තරගය කෙසේ වෙතත් මාරම අත්දැකිමක් ගත්තා. දවසක ලියලා දාන්නම්.
    සිරස කුමරියද?

    මම මචන් දෙරණ පොඩි ලමයින්ගේ රියැලටි ශොව් එකකින් තාම රියැලටි ශොව් කියන්නේ මොකක්ද කියලා දැන ගත්තේ producer ට ඕන එකා තමයි තෝරන්න ඕන නැත්තම් ඊලග season එකේ judgement එක නැති වෙනවා...ඒ වුනාට ඒකේ තරග කරන කවුරුත් දන්නේ නෑ ඒක scripted එකක් කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ow eth me wage programme ekakwath eka
    Rakinna baida

    meka lankawa mcn. attama kathawa apita oken moka therunath wadak nahane.
    dan kale realty show kiyanneth chande illnawa wage wadak ban. salli aniwa one.
    loku un inna ewanam kamak naha kiyhanko. eth podi unge mansika mattama wenas.
    unta heena lokayak pennala nathi wenawa wage wadak thama oka
    paw un..
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    meka lankawa mcn. attama kathawa apita oken moka therunath wadak nahane.
    dan kale realty show kiyanneth chande illnawa wage wadak ban. salli aniwa one.
    loku un inna ewanam kamak naha kiyhanko. eth podi unge mansika mattama wenas.
    unta heena lokayak pennala nathi wenawa wage wadak thama oka
    paw un..
    ඒක තමා බන් පවු වැඩේ.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඕනෙම ව්‍යාපාරයක බලාපොරොත්තුව මොකද්ද? ලාභ ඉපයීම... ඉතින් මචන් මේ වැඩසටහනෙත් බලාපොරොත්තුව ලාභ ඉපයීම.. එතකොට එයාලා බලන්නේ එයාලට වැඩියෙන්ම මාකට් කරන්න පුළුවන් කවුද කියන එක... SMS Rounds පටන් ගත්තම එයාලා බලනවා වැඩියෙන්ම ජනප්‍රසාදය තියෙන්නේ කාගෙන්ද කියලා..ඒක බලා ගන්න පුළුවන් Youtube Views වලින්.. එතකොට ජනප්‍රසාදයත් , ගායන හැකියාවත් කියන දෙකම තියෙන කෙනාට තැන වැඩී...

    සිංහල දෙමළ සීන් එකේදී ලොකු එකක් නෑ... දක්ෂයට කොයි වැල්ලත් එකයි... සිංහළු දැන ගන්න ඕනේ පපුවට දැනෙන්න ගායනා කරන්න..

    ආදිත්‍යයා මැණික් බිස්නස් පවුලකින් එන්නේ.. එතකොට ඇයව මේ තරඟයේ ඉදිරියට යාමට අතයට ගණුදෙනු වෙන්න පුළුවන්... අනිවාර්‍ය්‍යයෙන් ඔහුගේ පවුල මුදල් වියදම් කරනවා...

    සහංගි කැපුණ එකේ කිසිම අවුලක් නෑ.. ජන ගී කියලා මේකේ ඉස්සරහට යන්න බෑ.. හැම පැත්තෙන්ම දක්ෂ බුලට් එක තමයි ඉදිරියට යන්නේ...

    Semi 16 දෙනෙක් එනවා නේහ්... ඊළඟ සතියේ රණක / ලිහිණි / සියුම් / ආදිත්‍යයා එනවා...

    අන්තිම 4 වෙන්නේ වීණාත් / ෂෙමිල් / සියුමිණි / ඩිල්මි

    තරඟය දිනන්නේ ෂෙමිල්... (මුගේ කට හඬේ තියෙනවා සුපිරි හදවතට වදින ලස්සනක්... මූ ලස්සනයි.. Handy.. කෙල්ලෝ වහ වැටිලා ඉන්නේ මුට.. කෙල්ලෝ ඔක්කොම මුට SMS ගහනවා... ඉදිරි වට හරියට නාඩියෙන් ගේම ගැහුවොත් මූ දිනනවා..)

    වීනාත් මොන රාග කිව්වත් එයාට ෆෑන් බේස් එකක් නෑ.. ඩිල්මිට ඉන්නවා පට්ටම ෆෑන් බේස් එකක්... ලේසී වෙන්නේ නෑ.. එයාගේ හැම වීඩියෝ එකක්ම 1M පැනලා... සියුමිණිත් පට්ට ෆයිට් එකක් දෙනවා.. එයා Runners-UP වෙයි...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Voice teen program eke rules nam kohomada danne ne bn, habai shakthi junior superstar eke hitapu lamai godak oke hitiyane,. mathaka widiyata eye titanic song eka kiwa ishitha th hitiya eke.

    godak un umaria gawa ehema voice practice yana un ithin,
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මෙහෙමයි සල්ලි තියන උන්ද පොෂ් උන්ද වැඩක් නැහැ .තෙරුණ සෙරම ටැලන්ට් එකක් තියෙන කට්ටිය.
    ඔතන කොච් ලා කියන්නෙ පුරුදු වෙන්න සංගීතෙ කරන අය නෙමෙ නෙ ?
    සනුකගෙ ගත්තොත් පවුලෙ සංගීත උරුමෙ තියෙනවා
    රයිනිත් එහෙමයි
    අශාන්තිත් අද ඊයෙ නෙමෙ සිංදු කියන්නෙ දුමාල් ව නම් මන් දැකෙම මෙකෙන්
    එත් මිනිහත් සංගීත ක්ෂෙස්ත්‍රෙ ප්‍රවීණයෙක්


    16 ට තෙරුණු අය අතර දැනට බ්ලයින්ඩ් ඔඩිෂන් එකෙදි
    එක් කොච් කෙනෙක් හැරුණ අය ඉන්නෙ එක්කෙනයි
    අර අමෙලියා කියන කෙල්ල
    එකිත් අපෙ උන් වෛර කරන පොෂ් ටයිප් එකෙ ඉංග්‍රිසි සිංදු කියන කෙල්ලෙක්
    අනික වොයිස් ටීන් කියන්නෙ සිරසෙ මඟුලක් නෙමෙ
    එක ග්ලොබල් බ්‍රැන්ඩ් එකක්
    එව්වයෙත් මොනවා හරි ස්ටැන්ඩර්ස් ඇතිනෙ ? ඉතිං එව්වට මැච් වෙන විදියෙ ස්ටේජ් ප්‍රෆොර්ම් කරන්න පුළුවන් තරඟයක් දෙන්න පුළුවන් අයව තොරනවා
    මෙක් අපෙ රටෙ දෙය නෙමෙ නෙ ?

    ටැමිල් එවුන් 4 ක් තොරලා ළු ?
    ඔව් කිලී රාජමහෙන්ද්‍රන්ගෙ චැන්ල් එකනෙ බොල :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    හැබැයි පොෂ් කමට කැමති උනත් මම අර කිත්තානෙ කෙල්ල කැපිච්ච එකෙන් තෙරුණා පොෂ් උන්ගෙ ඒකාධි කාරෙකුත් යටින් තියෙනවා කියලා 😁😁😬😬
    ඒ කෙල්ලගෙ වොයිස් එකට ගැලපෙන සිංදුවක් දීලා තිබ්බෙ නැහැ
    අමරදෙවට ජස්ටින් බීබර්ගෙ සිංදුවක් කියන්න දුන්නා වගෙ සින් එකක් උනෙ 😂

    ඒත් ඒ කෙල්ල වෙනම චැන්ල් එකක් හදාගෙන එක සිංදුවකුත් රිලීස් කරලා

    දින්නත් නැතත් දුප්පත් පොෂ් නොවන ළමයට ඔතනින් අත්දැඉම් හම්බ වෙනවා වෙන කොහෙන්වත් ගන්න බැරි වෙන
    ගායන ක්ෂෙස්ත්‍රයටත් තමන්ගෙ ජීවිතෙටත්
    (තමන්ගෙ ගමෙන්වත් ඉස්කොලෙන්වත් කැම්පස් එකකින්වත් ගන්න බැරි වෙන )
    අන්න ඒකයි වැදගත්
    තරඟෙන් කැපුනාට ජීවිතෙ ගොඩයන්න පුළුවන් දැනුම අත්දැකීම් ගොඩක් හම්බ වෙන එකම ලොකු දෙයක්
    සමහරක් විට පොෂ් කමට වෛර කරත් පොෂ් වෙන්න හිතෙ තියෙන ගමෙ ගොඩෙ එකාට ඔතනට ඇවිත් පොෂ් ළමයි එක්ක සෙට් වෙන එකම ලොකු දෙයක්


    සුපර්ස්ටාර් උනත් එක වෙච්ච අජිත් බණ්ඩාර සහ දෙක වෙච්ච මලිත් පෙරෙරාට වැඩිය
    මැද්දෙන් කැපුණු ශිහාන් මිහිරංග කාටවත් නැති නමක් හදාගත්තා
    තුනට කැපිච්ච අමිල පෙරෙරා ෆිල්ම් වලට පසුබිම් ගායනයට ගියා
    48 දෙනාගෙ වටෙන් කැපිච්ච චාමිකර
    ඔක්කොම එවුන්ට කලින් "අපි වෙන්වෙන තරමට " කියලා සිංදුවකුත් රිලීස් කළා.

    අජිත් ලා මලිත් ලා හොයන්නත් නැහැ.
     
    • Like
    Reactions: RLT4U and CGW

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Salli athi nathi parathara posh or nathi oya okkoma natanna bari minihata polawa aedai katha..level field hadanna bae talented nam isarahata enawa
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,843
    8,183
    113
    Kotahena
    Me loke koheda ban saadaranawa wadak wenne?
    ඉතින් එහෙමයි කියලා උඹ වගේ බිජ්ජ කොටෙක් තැපෑලෙන් Alpha male course කරලා හරි යනවද අනික් උන්ට? 😂 😂 😂