උබේ කතාව හරියට හරි මචං. හොදම වැඩේ එහෙම එවන් කර ගහන්නැතුව ඉන්න එක.
කොටු පනින එකා බැන්ද කියල නෑ පනින එක පනිනවා.
උන්ට කසාදේ කියන්නේ license එකක්
ලංකාවෙ සංස්ක්‍රිතිය කියන්නෙ හරිම සාහසික දෙයක්. කෙල්ල කැමති කොල්ලවම බදින්න නොලැබෙන අවස්ථා ඉතාම වැඩී. දෙමාපියන් සතුටු කරන්න ප්‍රොපොසල් වලට (loveless marriage) බදින කොච්චර නම් ඉන්නවද. එලකිරි එකේම කීයක් එහෙම වෙලා ත්‍රෙඩ් දාල තියනවද. සිද්ධ වෙන්න ඔනෙ අපි කැමති අපිට කැමති අදහස් ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එක මිසක් කේන්දර ලබ්බවල් කුල බලාගෙන කරන කසාද නොවෙයි. ඊට පස්සෙ ජීවිතෙ හොදම කාලෙ ආදරයක් නැතුව නාස්ති කරගන්නව.
අනික තමා මේ ලීක් සංස්කෘතිය. කෙල්ල වෙන එකෙක් එක්ක ගිය ගමන් කොහෙ හරි පේජ් එකක ලීක් කරනව. අන්ත ජරා වැඩක්.
ehema hithenawa insecurity and jealousy...

