මේ වැල මතකද ( හොට් උනාට දුක හිතෙනව)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    උබේ කතාව හරියට හරි මචං. හොදම වැඩේ එහෙම එවන් කර ගහන්නැතුව ඉන්න එක.
    කොටු පනින එකා බැන්ද කියල නෑ පනින එක පනිනවා.
    උන්ට කසාදේ කියන්නේ license එකක්

    ලංකාවෙ සංස්ක්‍රිතිය කියන්නෙ හරිම සාහසික දෙයක්. කෙල්ල කැමති කොල්ලවම බදින්න නොලැබෙන අවස්ථා ඉතාම වැඩී. දෙමාපියන් සතුටු කරන්න ප්‍රොපොසල් වලට (loveless marriage) බදින කොච්චර නම් ඉන්නවද. එලකිරි එකේම කීයක් එහෙම වෙලා ත්‍රෙඩ් දාල තියනවද. සිද්ධ වෙන්න ඔනෙ අපි කැමති අපිට කැමති අදහස් ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එක මිසක් කේන්දර ලබ්බවල් කුල බලාගෙන කරන කසාද නොවෙයි. ඊට පස්සෙ ජීවිතෙ හොදම කාලෙ ආදරයක් නැතුව නාස්ති කරගන්නව.

    අනික තමා මේ ලීක් සංස්කෘතිය. කෙල්ල වෙන එකෙක් එක්ක ගිය ගමන් කොහෙ හරි පේජ් එකක ලීක් කරනව. අන්ත ජරා වැඩක්.
     
    • Like
    Reactions: Kfire

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,894
    113
    ආශ්චර්යමත් රටක
    :lol: ehema hithenawa insecurity and jealousy...

    Owa loku dewal nemei bn...gahuwa kiyala moko agen kallak yanawada?? Sex is just a normal human behavior...

    Wikara oluwta daganna epa...ethakota jeewath wenna patta lesi

    Ow...kollage hodama yaluwa lu..godak details kiyanna ba un mewaye innawada danne na...kella nam na kiyala dannawa..:yes:
    ------ Post added on Mar 16, 2022 at 9:50 AM

    Ko kiyapan ithin. Athata aran godak wela balan inna ba. :dull:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    IMG_20220317_061046_988.jpg

    මේ සීන් එක මොකක්ද?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ලංකාවෙ සංස්ක්‍රිතිය කියන්නෙ හරිම සාහසික දෙයක්. කෙල්ල කැමති කොල්ලවම බදින්න නොලැබෙන අවස්ථා ඉතාම වැඩී. දෙමාපියන් සතුටු කරන්න ප්‍රොපොසල් වලට (loveless marriage) බදින කොච්චර නම් ඉන්නවද. එලකිරි එකේම කීයක් එහෙම වෙලා ත්‍රෙඩ් දාල තියනවද. සිද්ධ වෙන්න ඔනෙ අපි කැමති අපිට කැමති අදහස් ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එක මිසක් කේන්දර ලබ්බවල් කුල බලාගෙන කරන කසාද නොවෙයි. ඊට පස්සෙ ජීවිතෙ හොදම කාලෙ ආදරයක් නැතුව නාස්ති කරගන්නව.

    අනික තමා මේ ලීක් සංස්කෘතිය. කෙල්ල වෙන එකෙක් එක්ක ගිය ගමන් කොහෙ හරි පේජ් එකක ලීක් කරනව. අන්ත ජරා වැඩක්.
    කෙල්ලෝ, කොල්ලන්ටත් කොන්දක් තියෙන්න ඕනේ දෙමවුපියෝ මොනවා කිව්වත් තමන්ට කැමති කෙනාව බදින්න දෙමවුපියොන් වත් බැලන්ස් කරලා.

    මේකේ බලපල්ලා, කේන්දර, පොරොන්දම්, කුලේ, වාසගම වගේ මගුල් ගැන අහන වුන් තාම ඉන්නවනේ. ඉතින් ඕකුන් දෙමවුපියෝ උනාමත් ඕව ඔලුවේ තියන් ළමයින්ට වැඩ දෙනවා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,481
    113
    ඔය කිව්වට කවුරු කසාද බැඳලා හිටියත් කලින් ඇනපු එකා සෙට් උනොත් යන්න තියන සම්භාවිතාව වැඩි. ගොඩක් වෙලාවට කසාද මිනිහට හොරෙන් යන්නේ
    එහෙම හිත හිත බය වෙන එකට තමා insecurity කියන්නෙ. අනික හිතපන් උබ බදින කෙල්ල පිට නොයා ඉන්න එකම හේතුව කලින් එක්ස්පීරියන්ස් නැති එක විතරනන් එතන අවංකකමක්ද තියෙන්නෙ එහෙම නැත්තන් ලෝකෙ නොදැකපුකමක්ද? කලින් සෙක්ස් කරා කියල පිට යනව කියල එකක් නෑ බන් එහෙමනන් Western world එකේ හැමෝම පිට යන්න එපැයි. මොකෝ හැම කෙල්ලම කලින් සෙක්ස් කරල තියෙනවනෙ.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම හිත හිත බය වෙන එකට තමා insecurity කියන්නෙ. අනික හිතපන් උබ බදින කෙල්ල පිට නොයා ඉන්න එකම හේතුව කලින් එක්ස්පීරියන්ස් නැති එක විතරනන් එතන අවංකකමක්ද තියෙන්නෙ එහෙම නැත්තන් ලෝකෙ නොදැකපුකමක්ද? කලින් සෙක්ස් කරා කියල පිට යනව කියල එකක් නෑ බන් එහෙමනන් Western world එකේ හැමෝම පිට යන්න එපැයි. මොකෝ හැම කෙල්ලම කලින් සෙක්ස් කරල තියෙනවනෙ.

    ලංකාවේ කෙල්ලන්ට ගොඩක්ම අවබෝධය අඩුයි වගේ තේරෙනවා. තමුන් බැඳපු එකාට අවංක වෙන්න ඕන කියන කාරනේදි.
    පිට රට ගොඩක් වෙලාවට එහෙම එකක් නෑ. උන් කෙලින්ම කියලා යන සීන් එකක් තියනවා නෙ මට ඔයත් එක්ක ඉන්න බෑ.
    උබ western culture එකට බැහැලා තියනවාද මම දන්නේ නෑ. මම නම් western ගිහින් වත් නෑ.
    නමුත් අපි දාන්නේ නෑ. සිරා love කරලා පිට නොයා එක සහකාරයෙක් විතරක් තියාගෙන ඉන්න කෙල්ලෝ ඉන්නවද කියලා.. western වල
    ලෝකේ කුණු මාර්කට් වෙන නිසා අපි දන්නේ නරක පැත්ත විතරයි.

    ලංකාව වගේ නම් කලින් කේස් තියන කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි බැන්දහම වලි යනකොට ඕක කියලා අනිවා වලිය දිග්ගස්ස ගන්නවා.

    අර උඩ එකෙක් කියලා තියනවා වගේ ලංකාවේ වටේ යන license එක තමයි කාසාදේ.. මමත් දැකලා තියනවා වෙන එකෙක් බැඳලා ඉන්න මගේ යාළුවන්ගේ කෙල්ලෝ.. උන්ට msg දානවා. දැන් නම් ඒව msg වලට වඩා දුර ගිහින් ද කියන්න මම දන්නේ නෑ
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    ලංකාවෙ සංස්ක්‍රිතිය කියන්නෙ හරිම සාහසික දෙයක්. කෙල්ල කැමති කොල්ලවම බදින්න නොලැබෙන අවස්ථා ඉතාම වැඩී. දෙමාපියන් සතුටු කරන්න ප්‍රොපොසල් වලට (loveless marriage) බදින කොච්චර නම් ඉන්නවද. එලකිරි එකේම කීයක් එහෙම වෙලා ත්‍රෙඩ් දාල තියනවද. සිද්ධ වෙන්න ඔනෙ අපි කැමති අපිට කැමති අදහස් ගැලපෙන දෙන්නෙක් එකතු වෙන එක මිසක් කේන්දර ලබ්බවල් කුල බලාගෙන කරන කසාද නොවෙයි. ඊට පස්සෙ ජීවිතෙ හොදම කාලෙ ආදරයක් නැතුව නාස්ති කරගන්නව.

    අනික තමා මේ ලීක් සංස්කෘතිය. කෙල්ල වෙන එකෙක් එක්ක ගිය ගමන් කොහෙ හරි පේජ් එකක ලීක් කරනව. අන්ත ජරා වැඩක්.
    ඔව් එක හරි මචං. හුගක් එවන් කරන්නේ room ගිහිල්ල leak කරලා දාන එක. නමුත් කෙල්ලත් දැන ගන්න ඕන ඕවට යන්න කලින්. හැබය් ඉතින් එහෙමඋන කෙල්ලොත් එක්ක සෙට් වෙන එවන් ඇවිල්ල දාර බදු කාරයෝ. උන් ඉතින් එකෙක් ගෙන් සැහෙන්නේ නැනේ .
    කේන්දර කුල නම් වැඩක් ම නෑ .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තෙත් උන් නෑ නේ..
    මට අමාරුයි රත්තරන්
    මේ තෙත් වෙලා තියෙන්නෙ හොඳට ..
    එහෙමද ?

    මොකක්ද හුත්තො මේ.. මේකිව කරගහන එකා නං පව් කරල තමයි
     
    • Haha
    Reactions: Kfire

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    තෙත් උන් නෑ නේ..
    මට අමාරුයි රත්තරන්
    මේ තෙත් වෙලා තියෙන්නෙ හොඳට ..
    එහෙමද ?

    මොකක්ද හුත්තො මේ.. මේකිව කරගහන එකා නං පව් කරල තමයි
    adoo link plz
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,115
    1,614
    113
    තෙත් උන් නෑ නේ..
    මට අමාරුයි රත්තරන්
    මේ තෙත් වෙලා තියෙන්නෙ හොඳට ..
    එහෙමද ?

    මොකක්ද හුත්තො මේ.. මේකිව කරගහන එකා නං පව් කරල තමයි
    link?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    මේව ගොඩක් අය කරනව නේද. අපි හැමෝම පරන කෙල්ලො කොල්ලො එක්ක හෙනම ඉන්ටිමේට් වෙලා තියෙනවනෙ. ඒව වෙලා තියෙන්නෙ අන්තිමට බඳින එකත් එක්ක සෙට්ල් ඩවුන් වෙන්න කොච්චර කාලෙකට කලින්ද කියන එක අදාල නෑනෙ, කවදහරි වෙලා තියෙනවනම්. මේ තියෙන්නෙ ඕවර් තින්ක් කරන්න හොඳ නැතිම කලාපයක්. Fuck no...I prefer to close my eyes.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඒකි කරගහන කොල්ල ගැන දුක හිතෙන්වා බලන එකෙක්ට
    දවසක මටත් මොකෙක් හරි පත්තියං වෙන්න ගහපු එකක් නේද කරගහන්න වෙන්නෙ කියලා හිතුනාම පපුව දාලා යනවා