දවල් ඉදල චුරු චුරු වැස්සක් චුරු චුරු කිව්වට ටිකක් වහිනව
AnuradhaRa Well-known member Dec 25, 2010 62,141 1 43,649 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 8, 2024 #1 දවල් ඉදල චුරු චුරු වැස්සක් චුරු චුරු කිව්වට ටිකක් වහිනව
dilann Well-known member Jul 6, 2018 67,626 167,234 113 එකමත් එක රටක Nov 8, 2024 #2 උබට වැඩට යන්න බැරිවෙයි වැස්සොත් Reactions: Kalegana, හෙළයෙක් and AnuradhaRa
Myth Well-known member Jul 9, 2009 18,982 12,326 113 Behind u :p Nov 8, 2024 #3 හුක හුක නිදාගන්න තියෙන්නෙ Tho athe gahaghaha nidagana Reactions: AnuradhaRa
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Nov 8, 2024 #4 anidda skole cricket match ekak thiye mata live ekak denna enna keewa wasse live denna bariweida dan na Reactions: AnuradhaRa
anidda skole cricket match ekak thiye mata live ekak denna enna keewa wasse live denna bariweida dan na
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Nov 8, 2024 #5 වැස්ස නිසා ලංකාවේ අහසේ තියෙන දුම් ගතිය අඩුවෙයි නේද ? නිවුස් වලට කිව්වේ එහෙම දුමක් තියෙනවා කියලා. ඉන්දියාවේ වැඩියි\ලු අපිට වැඩිය දුම. Reactions: AnuradhaRa
වැස්ස නිසා ලංකාවේ අහසේ තියෙන දුම් ගතිය අඩුවෙයි නේද ? නිවුස් වලට කිව්වේ එහෙම දුමක් තියෙනවා කියලා. ඉන්දියාවේ වැඩියි\ලු අපිට වැඩිය දුම.
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Nov 8, 2024 #6 Janatha Jhon said: වැස්ස නිසා ලංකාවේ අහසේ තියෙන දුම් ගතිය අඩුවෙයි නේද ? නිවුස් වලට කිව්වේ එහෙම දුමක් තියෙනවා කියලා. ඉන්දියාවේ වැඩියි\ලු අපිට වැඩිය දුම. Click to expand... පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ. Reactions: AnuradhaRa and Janatha Jhon
Janatha Jhon said: වැස්ස නිසා ලංකාවේ අහසේ තියෙන දුම් ගතිය අඩුවෙයි නේද ? නිවුස් වලට කිව්වේ එහෙම දුමක් තියෙනවා කියලා. ඉන්දියාවේ වැඩියි\ලු අපිට වැඩිය දුම. Click to expand... පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Nov 8, 2024 #7 chatura_CN said: පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ. Click to expand... ඔව්. මාත් හිතුවේ මීදුම කියලා. පස්සේ තමයි දන්නේ වෙන මොකක්ද දුමක් කියල. කොළඹට අඩුයි තව. උතුරු පැත්තට වැඩියි කියනවා නේද ලංකාවේ. සමහරු නං අදත් මාස්ක් දාගෙන ඉන්නවා මම දැක්කා. Reactions: chatura_CN
chatura_CN said: පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ. Click to expand... ඔව්. මාත් හිතුවේ මීදුම කියලා. පස්සේ තමයි දන්නේ වෙන මොකක්ද දුමක් කියල. කොළඹට අඩුයි තව. උතුරු පැත්තට වැඩියි කියනවා නේද ලංකාවේ. සමහරු නං අදත් මාස්ක් දාගෙන ඉන්නවා මම දැක්කා.
KrishanL89 Well-known member Sep 12, 2020 9,263 15,363 113 Nov 8, 2024 #8 EK eke dan inne maha toxic anathayo set ekak ban. Balapan mekata daapu comments. Anuradhaya ape eka Reactions: AnuradhaRa
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,449 100,443 113 Nov 8, 2024 #9 මම හීනෙන් දැක්කා nuclear reactor එකක් පුපුරලා ලංකාවේ. ඊට පස්සේ වහින්න පටන් ගත්තා. ඇහැරෙනකොට එළියේත් වහිනවා. Reactions: AnuradhaRa
මම හීනෙන් දැක්කා nuclear reactor එකක් පුපුරලා ලංකාවේ. ඊට පස්සේ වහින්න පටන් ගත්තා. ඇහැරෙනකොට එළියේත් වහිනවා.