මේ වැස්ස එලිවෙනකං වහි වගේ නේද..

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වැස්ස නිසා ලංකාවේ අහසේ තියෙන දුම් ගතිය අඩුවෙයි නේද ? නිවුස් වලට කිව්වේ එහෙම දුමක් තියෙනවා කියලා. ඉන්දියාවේ වැඩියි\ලු අපිට වැඩිය දුම.
     
    • Like
    Reactions: AnuradhaRa

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    වැස්ස නිසා ලංකාවේ අහසේ තියෙන දුම් ගතිය අඩුවෙයි නේද ? නිවුස් වලට කිව්වේ එහෙම දුමක් තියෙනවා කියලා. ඉන්දියාවේ වැඩියි\ලු අපිට වැඩිය දුම.
    පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පෙරේදා වැස්සෙ නෑනේ බං. මාර විදියට එක පෙනුනා. නිකන් මීදුම වගේ.
    ඔව්. මාත් හිතුවේ මීදුම කියලා. පස්සේ තමයි දන්නේ වෙන මොකක්ද දුමක් කියල.

    කොළඹට අඩුයි තව. උතුරු පැත්තට වැඩියි කියනවා නේද ලංකාවේ.

    සමහරු නං අදත් මාස්ක් දාගෙන ඉන්නවා මම දැක්කා.
     
    • Like
    Reactions: chatura_CN

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,451
    100,458
    113
    මම හීනෙන් දැක්කා nuclear reactor එකක් පුපුරලා ලංකාවේ. ඊට පස්සේ වහින්න පටන් ගත්තා. ඇහැරෙනකොට එළියේත් වහිනවා. 🥲
     
    • Wow
    Reactions: AnuradhaRa