මේ විදියට ආස නැද්ද ??

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    මේ විදියට ආස නැද්ද ??

    පෙන්ස්
    බලන්නකෝ ලස්සන. අතී සීඝ්‍රයෙන් පහල ගිහින් විතරක් නෙවෙයි... ෆ්ලැටේ ෆ්ලැට්....

    93640206_10158082546747086_7570189990198509568_o.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    මම මුලින්ම කැමැත්තෙන් හිටියෙ ජනාදිපතියි අගමැතියි සව්උක්කෙ හැමිතිනියි හමුදාවයි විතරක් දිගටම තියෙනව නම් හොඳයි කියලා. පස්සෙ පස්සෙ සටත් අප්පචිචිටත් ඡන්දයක් ඕන බව තේරුම් ගියා. දැන් මම ඒ වෙනුවෙන් වැඩ. දෙරණෙ ඔය චාර්ට් දාලා තියෙන්නෙ අපිට තේරුම් ගන්න නිසා තොපි කලබල වෙන්න එපා.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    මම මුලින්ම කැමැත්තෙන් හිටියෙ ජනාදිපතියි අගමැතියි සව්උක්කෙ හැමිතිනියි හමුදාවයි විතරක් දිගටම තියෙනව නම් හොඳයි කියලා. පස්සෙ පස්සෙ සටත් අප්පචිචිටත් ඡන්දයක් ඕන බව තේරුම් ගියා. දැන් මම ඒ වෙනුවෙන් වැඩ. දෙරණෙ ඔය චාර්ට් දාලා තියෙන්නෙ අපිට තේරුම් ගන්න නිසා තොපි කලබල වෙන්න එපා.

    Derana BAI CHART