මේ විදියෙ ඉමේජ් එකක් හොයල දියල්ල

AnuradhaRa

Well-known member
  • මේ විදියෙ ඉමේජ් එකක් හොයල දියල්ල

    පොඩි ලමයින්ගෙ ටැමිල් ක්ලාස් එකක්
    කලු බෝඩ් එකේ ටැමිල් වචන තියෙන්ඩ ඕනෙ
    ටීචර් සහ ලමයි ටිකවත් පේන්ඩ ඕන
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කොහොමද

    KVs28172.jpg