මේ වීඩියෝඅ එක පොඩ්ඩක් ඇවිත් බලපන් .විෂේශය&#354

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මමනම් පොඩිකාලෙ නොදැනුවත්කමින් කෑවනම් ඇරෙන්න කුකුල් මස් විතරයි කන්නෙ...
    Burger, Hotdogs වගේ දේවල් ජීවිතේට කාල නැහැ.. කන්න ඕනෙකමකුත් නැහැ
    :no::no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මමනම් පොඩිකාලෙ නොදැනුවත්කමින් කෑවනම් ඇරෙන්න කුකුල් මස් විතරයි කන්නෙ...
    Burger, Hotdogs වගේ දේවල් ජීවිතේට කාල නැහැ.. කන්න ඕනෙකමකුත් නැහැ
    :no::no:

    කුකුල් මස් වුනත් ඔයටිකම තමයි බන් .:sorry::sorry: ඔය කුකුල්ලු ගෙනියන ලොරි දිහා බලපන් ..පොඩි කූඩුවක දවස් ගානක් මරනකන් හිරකරගෙන තියාගෙන ඉන්නවා සමහරුන්ගේ බෙල්ල කැපුවත් ටික වෙලාවක් යනකන් මැරෙන්නේ නෑ .උන්ව පන තියෙද්දීම සුද්ද කරනවලු :sorry::sorry:

    මාළු වුනත් ඔය ටිකම තමයි .පුළුවන් හැම වෙලාවේම මස් මාළු නොකා ඉන්න උත්සහ කරනවා :sorry::sorry:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මම මස් ජාති නොකන එක ගැන සතුටු වෙනවා. අද Rep දෙන්න බැහැලු.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan iphone ekayi burger seen ekayinam aththa, apita e dekama wenuwata wikalpa thiyanawa, eth machan indana bhaawithaya walakweemata biks use karana eka therumak thiyanawada?

    mama therum gaththa widiya waradinam pls therum karala denna hariyata
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,333
    1
    13,266
    113
    Gotham City
    machan iphone ekayi burger seen ekayinam aththa, apita e dekama wenuwata wikalpa thiyanawa, eth machan indana bhaawithaya walakweemata biks use karana eka therumak thiyanawada?

    mama therum gaththa widiya waradinam pls therum karala denna hariyata
    උඹේ ප්‍රශ්නේ හරි මචං .:yes::yes::yes::yes::yes::yes:මටත් ඔය ප්‍රශ්නෙම තමා තිබුණේ.ඒකට විකල්ප ක්‍රමයක් නම් තාම නැහැ තමා .හැබැයි කවුරු හරි පොරක් සොයාගැනීමක් නම් කරයි .මොකද හිටු කියලා පර්‍යේෂන වෙනවා (අපේ රටේ නම් මෙව්වා වෙනවද මන්දා ?) .එතකන් ඉතිං අකමැත්තෙන් හරි ඉන්ධන පාවිච්චි කරන්න වෙනවා :(:(:(:(:(:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    උඹේ ප්‍රශ්නේ හරි මචං .:yes::yes::yes::yes::yes::yes:මටත් ඔය ප්‍රශ්නෙම තමා තිබුණේ.ඒකට විකල්ප ක්‍රමයක් නම් තාම නැහැ තමා .හැබැයි කවුරු හරි පොරක් සොයාගැනීමක් නම් කරයි .මොකද හිටු කියලා පර්‍යේෂන වෙනවා (අපේ රටේ නම් මෙව්වා වෙනවද මන්දා ?) .එතකන් ඉතිං අකමැත්තෙන් හරි ඉන්ධන පාවිච්චි කරන්න වෙනවා :(:(:(:(:(:(

    :yes::yes::yes: lankawe man hithanne nha, apita horaata hangila kohe hari karanawada danne nha habayi
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    burger scene ekata nan matath anduna mama kohomath owa kanneth na :(
    eth iphone scene ekata man wiruddai mokada apple products china wala manufacture karata unge employees la nemei :no:
    un karanne orders dena eka china eun karanne ewa hadala unta dena eka :yes:
    hithapan lankawe garment wage thamai :yes: