මමනම් පොඩිකාලෙ නොදැනුවත්කමින් කෑවනම් ඇරෙන්න කුකුල් මස් විතරයි කන්නෙ...
Burger, Hotdogs වගේ දේවල් ජීවිතේට කාල නැහැ.. කන්න ඕනෙකමකුත් නැහැ

Burger, Hotdogs වගේ දේවල් ජීවිතේට කාල නැහැ.. කන්න ඕනෙකමකුත් නැහැ




මමනම් පොඩිකාලෙ නොදැනුවත්කමින් කෑවනම් ඇරෙන්න කුකුල් මස් විතරයි කන්නෙ...
Burger, Hotdogs වගේ දේවල් ජීවිතේට කාල නැහැ.. කන්න ඕනෙකමකුත් නැහැ![]()

ඔය කුකුල්ලු ගෙනියන ලොරි දිහා බලපන් ..පොඩි කූඩුවක දවස් ගානක් මරනකන් හිරකරගෙන තියාගෙන ඉන්නවා සමහරුන්ගේ බෙල්ල කැපුවත් ටික වෙලාවක් යනකන් මැරෙන්නේ නෑ .උන්ව පන තියෙද්දීම සුද්ද කරනවලු 



ඇපල් I Phone ගන්න උන් ,බර්ගර් කන උන් ,හෝ මේ දෙකම කරන උන් මේක පොඩ්ඩක් බලපල්ලා
http://vimeo.com/59680240
Very good post. Thanks for sharing..
really interesting video...




උඹේ ප්‍රශ්නේ හරි මචං .machan iphone ekayi burger seen ekayinam aththa, apita e dekama wenuwata wikalpa thiyanawa, eth machan indana bhaawithaya walakweemata biks use karana eka therumak thiyanawada?
mama therum gaththa widiya waradinam pls therum karala denna hariyata





මටත් ඔය ප්‍රශ්නෙම තමා තිබුණේ.ඒකට විකල්ප ක්‍රමයක් නම් තාම නැහැ තමා .හැබැයි කවුරු හරි පොරක් සොයාගැනීමක් නම් කරයි .මොකද හිටු කියලා පර්‍යේෂන වෙනවා (අපේ රටේ නම් මෙව්වා වෙනවද මන්දා ?) .එතකන් ඉතිං අකමැත්තෙන් හරි ඉන්ධන පාවිච්චි කරන්න වෙනවා 





උඹේ ප්‍රශ්නේ හරි මචං .මටත් ඔය ප්‍රශ්නෙම තමා තිබුණේ.ඒකට විකල්ප ක්‍රමයක් නම් තාම නැහැ තමා .හැබැයි කවුරු හරි පොරක් සොයාගැනීමක් නම් කරයි .මොකද හිටු කියලා පර්‍යේෂන වෙනවා (අපේ රටේ නම් මෙව්වා වෙනවද මන්දා ?) .එතකන් ඉතිං අකමැත්තෙන් හරි ඉන්ධන පාවිච්චි කරන්න වෙනවා
![]()


lankawe man hithanne nha, apita horaata hangila kohe hari karanawada danne nha habayilankawe man hithanne nha, apita horaata hangila kohe hari karanawada danne nha habayi








