මේ වී.ජී.ඒ එක හොදද? GeForce GT 520
EVGA GeForce GT 520
1024MB DDR3
mchan la..මේ VGA එක use කරන අය ඉන්නවද? performance කොහොමද ?? මම ගන්න හිතන් ඉන්නෙ.. මේක ගන්න එක පාඩුද?
අනික මේක DDR2 Ram තියෙන බෝඩ් එකට support කරනවද?

meka hodai arakata wadiya.