මේ වෙලාවෙ සජිත් ජනාධිපති වෙලා හිටියනම් ම&#3548

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ වෙලාවෙ සජිත් ජනාධිපති වෙලා හිටියනම් ම&#3548

    දැන් මේ කොරෝනා සිද්ධියත් එක්ක මෙහෙම කරන්න තිබ්බා අරෙහෙම කරන්න තිබ්බා කියනවනෙ සජිත් වාදියොයි 3% කස්ටියයි. මේ වෙලාවෙ සජිත් ජනාධිපති වෙලා හිටියනම් මේ තත්වය වැලැක්වීමට මොනවා කරයි කියලද හිතෙන්නෙ උඹලට?:lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :dull: කරන්න තියෙන මීහරක්ම වැඩ ටික කරයි ඉතින්..

    කොරෝනා පැතිරීම නැවත්වීමට දැනුවත් කිරීමේ ජනහමු පැවැත්වීම - මේකනම් ඉතින් දැනටත් බූරු පුතා කරනව කවුරුත් දන්නවනෙහ්.. :lol:

    ඊට පස්සෙ තත්වෙ එන්න එන්නම නරක අතට හැරෙද්දි ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍ය අවහිර කරන සීන් එක තමයි ඕකුන් කරන්නෙ, අර බඩ විරේක බීලා පුක මහන මෙතර්ඩ් එක තමයි රන් කරන්නෙ ඔය ගල් මූසලයා :lol::lol:

    අනෙක් එක තමා යුරෝපීය රටවලින් එන සෙට් එක (ඒ කිවුවෙ පණ බේරාගන්න හිතාගෙන ලංකාවට එන විශාල සංචාරකයො සෙට් එක සහ අපේ හැමිනේශන් ඔරිජින් සෙට් එකට) ට්‍රැවල් බෑන් එකක් දාන එක ඔය ගල් මූසලයා කොහොමත් කරන්නෙ නෑ. ඒ වගේ දෙයක් කරන්න පොන්නයො සෙට් එක ඉදිරිපත් වෙයි කියලා උබල හිතනවද?? :lol: මොකද 'ජ්‍යාත්‍යන්තරය තරහ වෙන නිසා කටක් අරින්නෙ නෑ ඒක 100% ශුවර්... ඊට පස්සෙ ඉතින් මේ වෙද්දි හෝල් සේල් දාලා හැමිනේශන් එකට කෙල වෙලා ඉවරයි..

    හම්බ සෙට් එකේ හිත රිදෙයි කියල නිරෝධාන මද්‍යස්තාන ශරියා විශ්වවිද්‍යාලෙ දාන්නෙ නෑ, උගෙ අප්පට හැමනෙන්න ශීමත් පියානන්ගෙ නාමයෙන් නව කොරෝනා පිටදුන් ගම්මානය කියල එකක් ආරම්බ කරයි හම්බන්තොට. ඒකෙනුත් වැඩිවෙලා ඉතුරුවෙලා යන එනමන් නැති සෙට් එකට නිවෙස් මට්ටමින් නිරෝධාන මද්‍යස්තාන පවත්වාගෙන යන්න කියල සහන ණය ක්‍රමයක් යටතේ airport එකෙන් එන ඉතුරු සෙට් එක හෝල්සේල් ගෙවල්වල යවයි.

    අනිකා මංගල, උ කොල්ලො දෙන්නෙක් අරන් රට පනී, මොකද උට රටක් ජාතියක් ජම්මයක් කියල එකක් නැති එකානෙ. උට අදාල නෑ මේකට මොක වුනත්. උ බලන්නෙ උගේ වින්දනේ විතරයි :baffled:

    අනිකා ලපයා, උ වෙනද වගේම කියව කියව ඉදී වයිරසේ ආවේ මැදමුලනෙන් ය, රාජපක්ශලාගෙ කුමන්තරනයක්‍ ය, මහින්ද තමා හොරා හොරා කිය කිය කෑගහයි..

    රටෙන් බාගයක් මැරුනට පස්සෙ රනිල් පොන්නය ජ්‍යාතන්තරේ අමතයි හිනාවෙවී, මේක පැතිරෙන බව දැනගෙන හිටියා, ඒත් මෙහෙම පැතිරෙයි කියල හිතුවේ නෑ කියල :dull:

    ලියනවනම් තව එලි වෙනකම් ලියන්න පුලුවන් බන්.. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom

    හම්බ සෙට් එකේ හිත රිදෙයි කියල නිරෝධාන මද්‍යස්තාන ශරියා විශ්වවිද්‍යාලෙ දාන්නෙ නෑ, නිවෙස් මට්ටමින් නිරෝධාන මද්‍යස්තාන පවත්වන්න කියල airport එකෙන් එන සෙට් එක හෝල්සේල් ගෙවල්වල යවයි.

    රටෙන් බාගයක් මැරුනට පස්සෙ රනිල් පොන්නය ජ්‍යාතන්තරේ අමතයි හිනාවෙවී, පැතිරෙන බව දැනගෙන හිටියා, ඒත් මෙහෙම පැතිරෙයි කියල හිතුවේ නෑ කියල :dull:

    තව එලි වෙනකම් ලියන්න පුලුවන් බන්.. :baffled:

    Ado eka sira machan....ammo.....REP +
     
    • Like
    Reactions: Rahula Kasun

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    සජිත් නම් කොහොමත් මන්ද බුද්දික පිස්සෙක්නෙ. ඒත් මේ මොලේ තියෙන විරුවත් දැන් කරන්නෙ ඊට නොදෙවනි මෝඩ වැඩනෙ.
    හැබෑටම බයි මොලේ ප්‍රොග්‍රෑම් කොරල තියෙන්නෙත් කොරෝනා වයිරසය වගෙ වෙන්නැති නෙ
    :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    90125217_2887279201358721_5340830306893037568_o.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,947
    113
    canada

    :P:yes::yes: