සජිත් ට 40% පනින ලකුණු !

EON

Well-known member
  • Nov 4, 2012
    3,276
    2,894
    113
    අනුර කුමාරට රැස්වීම්වල සෙනග පෙනුනට , සජියට චන්ද වැඩි කියල පේනවා

    තව සති තුනක් තියෙනවා කට්ටියට පිනුම් ගහන්න

    ලොකු වෙනසක් සිද්ද වෙයි

    රනිල්ට හෝ සජිත් ට බඹරේ කැරකෙයි

    අනුර වටේ ඉන්න කට්ටිය කියන කතා අරන් ගිහින් කියල ඇනගන්න යන්නේ
    ඒකට ප්‍රධානම හේතුව තමයි කරන්න බැරි දේවල් කියවන එක
    සෑම දිළිඳු පවුලකටම 10,000ක් දෙනවා කියනවා, සමු ර් ධිය ගෙඩි පිටින්
    අන්ත අසරණ අයට 15,000ක්
    නැති වැට් නැති කරනවා කියනවා
    උපාධිදාරින්ට රැකියා 50,000ක් දෙනවා කියනවා
    මේ ඔක්කොම රනිල්ගේ සජිත්ගේ ගොන් වැඩවලට සමාන පොරොන්දු
    රැඩිකල් කණ්ඩායමක් මෙහෙම කියනවා කියන්නේ තනිකරම බොරුව

    සජිත් වේදිකාවට නැග්ගම කියන ගොන් කතා දැන් අනුරත් කියනවා කියන්නේ කාගේ හරි ලනුවක් හරි ඉත්තෙක් හරි වෙලා කියන එක

    රනිල් අන්තිම මොහොතේ මොකක් කරයි කියලද හිතෙන්නේ
    අධිකරණ තීරණ මෙහෙම ලැබෙනවා කියන්නේ සුනාමියක් එන්න වගේ යන්නේ


    බලමු තව සති 4යි
    ලබන 23 හරියටම මාසෙකින් ඊළඟ ජනාධිපති තේරිලා ඉවරයි ද ?

    GVl9MJObgAEw2qt
    FqTMFyeakAETo80

    FTxbLqcaUAEugO-
    GVRjiJhaYAEGz21
    hari waten nathuwa kelin warenko.. dan mokakda uba apia me waten gihin kiyanna hadanne?
    mokakda wenna ona :lol: