ඇල්කොහොල් බිලා ඉන්න උන්...


සොහොන;19949508 said:iye bila widola ene bun mathak karana epa![]()

pereda raa red ekak gehuwa. kudu pattoriyan una.![]()
මොකද්ඩ් විදෙව්වේ,,?? කබ්බ දැම්මද.?![]()
bona gaman ban..

pereda raa red ekak gehuwa. kudu pattoriyan una.![]()
සොහොන;19949587 said:නැ බන් කබරයා දැම්මේ 2014 වාගේ දැන් එහෙම අවුලක් නැ ලාබෙට තියන කවලන් අවලං ඒවා ගහපුහව ඔලුව රිදෙනවා වතුර බිලා /දිස්ප්රින් පෙත්තක් බිලා තමයි ශේප් වුනේ
iyeth gahuwa. ada bigmatch...match eketh gahala gahala ai fit set ekak ekka bothal 2kakuth gahala gedara awe dan payabagayak na...
මොකද්ද ඉස්කෝලේ..?
Johnny ayyage
Black ekei Red ekei venasa mokakda ban?
Meka ahanna hondama thena methana ne ..
Avurudu ganak parana eka dannava ..
kade gaanath patta venas..
ehema arunama angata danena venasa mokakda?

බියර් ගහපන්කෝ... ගල් ගහනවට වඩා සනීපයි....
සොහොන;19949655 said:![]()
mama මේක බන් බිව්වේ සැර 11 / ලීටර් එකයි සේරම ගැහුවා
අවුල් වෙන එක අහන්නත් දෙයක්ද... බොනවා කියල ඔහොමත් බොනවද....
බ්ලෙන්ඩ් එකේ මචන් වෙනස.. ප්රතිශතේ වෙනස් මොල්ට් බ්ලෙන්ඩ් වල. මට මතක හැටි හරිනම් බ්ලැක් එක 80 බ්ලෙන්ඩ් විත් 40 විස්කී.. රෙඩ් එක 35 මොට් අන්ඩ් ග්රේන් විස්කි..මම නම් ඔය දෙකම වදිපුර ගහල නෑ.. එත්මට තේරුණා විදියට black එකේ taste එක රෙඩ් එකට වඩා කොලිට්.... පොඩ්ඩයි හැබැයි.... මුල් shot එකේ පොඩි වෙනසක් තේරෙනවා...![]()
ඔහොම විනො ගහන්න එපා යකො, තොට අර්ශස් හැදෙයි.. පුක පූටුවෙලා ඉන්න වෙයි..සොහොන;19949655 said:![]()
mama මේක බන් බිව්වේ සැර 11 / ලීටර් එකයි සේරම ගැහුවා
බ්ලෙන්ඩ් එකේ මචන් වෙනස.. ප්රතිශතේ වෙනස් මොල්ට් බ්ලෙන්ඩ් වල. මට මතක හැටි හරිනම් බ්ලැක් එක 80 බ්ලෙන්ඩ් විත් 40 විස්කී.. රෙඩ් එක 35 මොට් අන්ඩ් ග්රේන් විස්කි..

