wedagath ptknm na wage

godak formal widihata adina thanakta danna epa owa. casual adinakota oka danna thaththa genath dipu ekane.![]()
ewatanam awulak nathiwei bn eth e atata adinna wenama guideline ekak thiyenwada danna.Meddekta Danna puluwan da ?

මචං Medical Student ලා අමුතුම සත්ව කොට්ටාශයක් නෙමෙයිනේ. අනිත් එවුන් campus යනකොට යන විදිහට ඇඳන් යන්න බැරි ඇයි ? උඹලගේ බොරු මාන්නේ බං. Dress එක neat එකට ඇඳපන්. හැබැයි ඔය වගේ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව.
සැ.යූ.
මා වෛද්‍යවරයෙකු නොවන බවත් වෙනත් විෂය ධාරාවකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ( මූලික හා පශ්චාත් උපාධි ලද ) කීර්තිමත් වෘත්තියක නිරතවන්නකු බවත් සලකන්න.