මේ ශූස් ඔෆිස් දාන එක ප්‍රශ්නයක් නැද්ද?ගෙන&#351

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
මේ ශූස් ඔෆිස් දාන එක ප්‍රශ්නයක් නැද්ද?ගෙන&#351

මේ ශූස් ඔෆිස් දාන එක ප්‍රශ්නයක් නැද්ද?ගෙනල්ලා තියෙන්නෙ මේක නේ තාත්ත

Medical student kenekuta college ekata Danna puluwan Da? :(
 
Last edited:

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    godak formal widihata adina thanakta danna epa owa. casual adinakota oka danna thaththa genath dipu ekane. :)
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මේ ශූස් ඔෆිස් දාන එක ප්‍රශ්නයක් නැද්ද?ගෙනල්ලා තියෙන්නෙ මේක නේ තාත්ත

    Medical student kenekuta college ekata Danna puluwan Da? :(

    මචං Medical Student ලා අමුතුම සත්ව කොට්ටාශයක් නෙමෙයිනේ. අනිත් එවුන් campus යනකොට යන විදිහට ඇඳන් යන්න බැරි ඇයි ? උඹලගේ බොරු මාන්නේ බං. Dress එක neat එකට ඇඳපන්. හැබැයි ඔය වගේ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව.

    සැ.යූ.

    මා වෛද්‍යවරයෙකු නොවන බවත් වෙනත් විෂය ධාරාවකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ( මූලික හා පශ්චාත් උපාධි ලද ) කීර්තිමත් වෘත්තියක නිරතවන්නකු බවත් සලකන්න.
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    mn nam kollekta recomend karanne machan,hoda shoe ekak araganin.lassanata adala karala idapan bn inna tike
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    oka genehelal thiyena nisa visi karanan bene oka dapan. ehema loku avulak ne.
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    මචං Medical Student ලා අමුතුම සත්ව කොට්ටාශයක් නෙමෙයිනේ. අනිත් එවුන් campus යනකොට යන විදිහට ඇඳන් යන්න බැරි ඇයි ? උඹලගේ බොරු මාන්නේ බං. Dress එක neat එකට ඇඳපන්. හැබැයි ඔය වගේ ගොන් ප්‍රශ්න අහන්නේ නැතුව.

    සැ.යූ.

    මා වෛද්‍යවරයෙකු නොවන බවත් වෙනත් විෂය ධාරාවකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ( මූලික හා පශ්චාත් උපාධි ලද ) කීර්තිමත් වෘත්තියක නිරතවන්නකු බවත් සලකන්න.

    Gon harako Api Da dress code damme?
    Man meddek neme
    Ehenam oka lawyers judgeship thiyena euntath kiyapanko