මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අනුයි කනුයි, හවුස් ඔෆ් ෆැෂන් වලියයි නිසා යටගිය කෝටි ගානක් වියදම් කරලා කරපු හිරු ස්ටාර්


    YzNkZDllNi5qcGc
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    බොරැල්ලේ නේ. ඔය දෙමටගොඩ , වනාතේ ඉන්න උන් වෙන්න පුලුවන් වැඩ කරන්නේ...

    ගෑනියෙක් ට මෙහෙම ගහනව කියන්නේ. යන්නත් බයයි.
    ගෑනියෙක් ට නෙවෙයි නේ බන් ගහන්නේ ..
    ------ Post added on Jan 23, 2023 at 1:12 AM
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,214
    2
    10,810
    113
    Home Sweet Home
    na bamba lu
    බොරැල්ලේ නේ. ඔය දෙමටගොඩ , වනාතේ ඉන්න උන් වෙන්න පුලුවන් වැඩ කරන්නේ...


    ගෑනියෙක් ට නෙවෙයි නේ බන් ගහන්නේ ..
    ------ Post added on Jan 23, 2023 at 1:12 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    කස්ටමර් නොදකින් උන අවස්තාවක්ද?
    ඔය පලවෙනි video එකේ ගෑනු කෙනෙක් හොදටම ගැහුවා කියන්නේ වැඩ කරපු එකෙක්ව පෙන්නලා නේද ? "ළමයින්ට" වගේ ඇහුනේ.
    එහෙම නම් අරූ මුලින් එකෙක්ට අල්ලන් ගහන්න ඇති. නැත්නම් ඉතින් ඔහොම ඔක්කොම උන් ඇවිත් ගහන්නෙත් නෑ බන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    ඔය පලවෙනි video එකේ ගෑනු කෙනෙක් හොදටම ගැහුවා කියන්නේ වැඩ කරපු එකෙක්ව පෙන්නලා නේද ? "ළමයින්ට" වගේ ඇහුනේ.
    එහෙම නම් අරූ මුලින් එකෙක්ට අල්ලන් ගහන්න ඇති. නැත්නම් ඉතින් ඔහොම ඔක්කොම උන් ඇවිත් ගහන්නෙත් නෑ බන්.
    නෝ අයිඩියා. මේ වගේ කෙස් වලදි මොරාල් පිට ඔහොම ගැහුවට අන්තිමට ගුටිකාපු උන් පොලිසි ගියාම ගහපු එකාට විතරයි කට්ට කන්න වෙන්නෙ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,894
    17,968
    113
    ඉතින් උබලා හිතහන්කෝ ඇමරිකාවේ වගේ සින්හලුන්ට ගන් පමිට් හම්බුනොත් කොහොමද කියලා
     
    • Haha
    Reactions: saja

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    Ehema kohomada gahanne customer kenekta :oops: set ekai bosslai hinda baya nathiwa gahanna athi. Eyalata eliyedi kamak set kare naththan wadak naha.
     
    • Like
    Reactions: kinkon

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක
    මැනෙජර්ට පුක දෙන්න ගිහිල්ල, අරුන්ට රිමාන්ඩ් ලගින්න වෙන්නෙ
    මැන්ජරය ආතල් එකෙ ජොබ කරන ඉදිවි

    මොඩ යක්කු

    රටේ දේශපාලුවන්ට දවස ගානෙ පුක දීලා කෙලෝගන්න මෝඩ ජාන වලින් හැදිච්ච ළමයිනෙ ඕකුන් :lol::lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    මොන ලැජ්ජ නැති වැඩක්ද බන් මේ. Staff උන් පොලු අරන් ගහන්නෙ කස්ටමර්ස්ලට. ආයෙ ඉතින් ලේසියට ඕකට බල්ලෙක්වත් එනවයැ දැන්. සෙට් එකම අස් කරල දායි කොහොමත්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    2000n passe sinhalu dan thama work force ekee wada penawanne

    Ela ela

    issara wage sir, madam kiyala nawenne nathi generation ekee un thama. company walata hira karanna ba, unta monawahari kaloth gahuwaa thama

    Owage fights balaganna puluwan thawa issarhata
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    අනුයි කනුයි, හවුස් ඔෆ් ෆැෂන් වලියයි නිසා යටගිය කෝටි ගානක් වියදම් කරලා කරපු හිරු ස්ටාර්


    YzNkZDllNi5qcGc
    ගොබ්බ බෙලෙක් කටා නෙ බන් දිනුවෙ ගූ 70 ඌ. මොහිදීන් බෙග් ගෙ සින්දු විතරයි පකයට පුලුවන්