Scene එක මොකක් උනත් ප්‍රශ්නයක් උනාම Manager මැදිහත් වෙලා කතා කහල විසඳනොගෙන තමන්ගෙ ගෙදර ප්‍රශ්නයි Company එකත් එක්ක ප්‍රශ්නයි Customer ගෙ පිටින් යැව්ව සේවකයො වැරදියි.seen eka mokadda danne nathuva mukuthma kiynna baha!
Scene එක මොකක් උනත් ප්‍රශ්නයක් උනාම Manager මැදිහත් වෙලා කතා කහල විසඳනොගෙන තමන්ගෙ ගෙදර ප්‍රශ්නයි Company එකත් එක්ක ප්‍රශ්නයි Customer ගෙ පිටින් යැව්ව සේවකයො වැරදියි.seen eka mokadda danne nathuva mukuthma kiynna baha!
Ane nikan palayan ban yanna. Umbala wage ewunta monawa wunath marketing/promotion thamai. Ara Campus girlge bella kapapu ekatath kiwwe ekath rate prashna amathaka karawanna karapu ekak kiyala.



නොලිමිට් ෆැශන් බග් වගේ හම්බ එක්ක ඔහොම උනානං ලොවෙත් ඒකෙ ඒ වෙලාවෙ ඉන්න ලොකුම මැනේජරයා ඇවිල්ලා ඔතන නෙලපු උන්ට කන පැලෙන්න ගහලා උන් ලව්වා කස්ටමර්ට දණගහලා වන්දලා කස්ටමර් ගෙන් සමාවගන්න කියලා හරි කොහොමහරි කස්ටමර්ව පිටත් කරන්නෙ හිත සතුටින්. උන් දන්නවා බිස්නස් කරන ආට් එක. ලොකු ඒවා නෙවෙයි පොඩිම රෙදි කඩේකට ගියත් රෙදි මිටි 100ක් පෙරලලා හරි 700යෙ ඇදුමක් ගන්න හොයලා දෙයි කස්ටමර් සැටිස් වෙන එකක් හම්බෙනකං. අපේ පක්කු ඉන්න කඩේකට ගිහිං පොඩ්ඩක් බැලුවොත් ඉන්න උනුත් ඉන්නෙ ෆෝන් ඔබ ඔබ. මේකෙ වෙන සයිස් නැද්ද ඇහුවොත් ඔතන නැත්තං නෑ කියනවා ඕනවට එපාවට. ඉතිං එයිද මිනිහෙක්දැන් ඉතින් ආයේ පලයන්කො NOLIMIT![]()
නොලිමිට් ෆැශන් බග් වගේ හම්බ එක්ක ඔහොම උනානං ලොවෙත් ඒකෙ ඒ වෙලාවෙ ඉන්න ලොකුම මැනේජරයා ඇවිල්ලා ඔතන නෙලපු උන්ට කන පැලෙන්න ගහලා උන් ලව්වා කස්ටමර්ට දණගහලා වන්දලා කස්ටමර් ගෙන් සමාවගන්න කියලා හරි කොහොමහරි කස්ටමර්ව පිටත් කරන්නෙ හිත සතුටින්. උන් දන්නවා බිස්නස් කරන ආට් එක. ලොකු ඒවා නෙවෙයි පොඩිම රෙදි කඩේකට ගියත් රෙදි මිටි 100ක් පෙරලලා හරි 700යෙ ඇදුමක් ගන්න හොයලා දෙයි කස්ටමර් සැටිස් වෙන එකක් හම්බෙනකං. අපේ පක්කු ඉන්න කඩේකට ගිහිං පොඩ්ඩක් බැලුවොත් ඉන්න උනුත් ඉන්නෙ ෆෝන් ඔබ ඔබ. මේකෙ වෙන සයිස් නැද්ද ඇහුවොත් ඔතන නැත්තං නෑ කියනවා ඕනවට එපාවට. ඉතිං එයිද මිනිහෙක්අපේ පක්කු දන්න බිස්නස්
![]()
නෝලිමිට් කියලත් වෙනසක් නෑ ඉතින්. ඔතන නැත්නම් නෑ කියලා යනවා.නොලිමිට් ෆැශන් බග් වගේ හම්බ එක්ක ඔහොම උනානං ලොවෙත් ඒකෙ ඒ වෙලාවෙ ඉන්න ලොකුම මැනේජරයා ඇවිල්ලා ඔතන නෙලපු උන්ට කන පැලෙන්න ගහලා උන් ලව්වා කස්ටමර්ට දණගහලා වන්දලා කස්ටමර් ගෙන් සමාවගන්න කියලා හරි කොහොමහරි කස්ටමර්ව පිටත් කරන්නෙ හිත සතුටින්. උන් දන්නවා බිස්නස් කරන ආට් එක. ලොකු ඒවා නෙවෙයි පොඩිම රෙදි කඩේකට ගියත් රෙදි මිටි 100ක් පෙරලලා හරි 700යෙ ඇදුමක් ගන්න හොයලා දෙයි කස්ටමර් සැටිස් වෙන එකක් හම්බෙනකං. අපේ පක්කු ඉන්න කඩේකට ගිහිං පොඩ්ඩක් බැලුවොත් ඉන්න උනුත් ඉන්නෙ ෆෝන් ඔබ ඔබ. මේකෙ වෙන සයිස් නැද්ද ඇහුවොත් ඔතන නැත්තං නෑ කියනවා ඕනවට එපාවට. ඉතිං එයිද මිනිහෙක්අපේ පක්කු දන්න බිස්නස්
![]()
සිරා කතාව..නොලිමිට් ෆැශන් බග් වගේ හම්බ එක්ක ඔහොම උනානං ලොවෙත් ඒකෙ ඒ වෙලාවෙ ඉන්න ලොකුම මැනේජරයා ඇවිල්ලා ඔතන නෙලපු උන්ට කන පැලෙන්න ගහලා උන් ලව්වා කස්ටමර්ට දණගහලා වන්දලා කස්ටමර් ගෙන් සමාවගන්න කියලා හරි කොහොමහරි කස්ටමර්ව පිටත් කරන්නෙ හිත සතුටින්. උන් දන්නවා බිස්නස් කරන ආට් එක. ලොකු ඒවා නෙවෙයි පොඩිම රෙදි කඩේකට ගියත් රෙදි මිටි 100ක් පෙරලලා හරි 700යෙ ඇදුමක් ගන්න හොයලා දෙයි කස්ටමර් සැටිස් වෙන එකක් හම්බෙනකං. අපේ පක්කු ඉන්න කඩේකට ගිහිං පොඩ්ඩක් බැලුවොත් ඉන්න උනුත් ඉන්නෙ ෆෝන් ඔබ ඔබ. මේකෙ වෙන සයිස් නැද්ද ඇහුවොත් ඔතන නැත්තං නෑ කියනවා ඕනවට එපාවට. ඉතිං එයිද මිනිහෙක්අපේ පක්කු දන්න බිස්නස්
![]()
ado kelinma civil war ekak ehnam.mona fightsda!ඉතින් උබලා හිතහන්කෝ ඇමරිකාවේ වගේ සින්හලුන්ට ගන් පමිට් හම්බුනොත් කොහොමද කියලා

thambi nam muchn ohoma inna kiyala gihin ahala pahala wena kadekin hari ussan enawa.මේකෙ වෙන සයිස් නැද්ද ඇහුවොත් ඔතන නැත්තං නෑ කියනවා
100% truth

management eka guti kalalu mulinma.WHERE IS THE MANAGEMENT?
till the problem is yours....and you get slapped by a customer you will talk shit like this. customers must know to behave properly if not jungle law prevails. i seen this in australia.කස්ටමර් කාරයා කැරි ලයින් එකක් ඇල්ලුවද දන්නෙත් නෑ. හැබැයි මොනවා උනත් ඔහොම ශොප් එක්ක වැඩ කරන උන්ට කස්ටමර් කෙනෙක්ට අල්ලන් නෙලන්න බෑ හේතුව මොකක් උනත්. මේකෙ සුපර්වයිසලා මැනේජර්ලා ඇතුලෙ හැමිනෙනවද වලිය බේරන්නෙ නැතුව? හරිහමන් එකෙක්ට ඕක උනානං වැඩ කරන උන්ට වැඩ ඇරිලා යනකොට පාර දණගස්සලා නෙලන්නෙ හැබැයි. කස්ටා ගේම ඉල්ලලා ලොකු ලයින් එකක් දැම්මනං සද්දෙට වචනයක් මාරු වෙද්දිම සුපර්වයිසරයෙක් මැනේජරයෙක් බැහැලා ශේප් කරලා කස්ටව යැව්වනං මේ මුකුත් නෑනෙ? අනික educational qualification හරියට හදාගෙනත් නැති ගෙවල් වල සල්ලිත් නැති ගංගොඩේ කාවයියො අල්ල අල්ල ඉදලා 25000හෙ පඩියට වැඩට ආපු බේසික පුතාලට කොහොමද එහෙම කස්ටමර් කෙනෙක්ට වටකරගෙන නෙලන්න පුලුවන් වෙන්නෙ? අතිශය සාධරණම හේතුවක් නැත්තං උන් ඔක්කොටම පුකට පයින් දීලා ආපහු කාවයියො අල්ල අල්ල ඉන්න යවන්න ඕන.