හපොයි
මට ඔය ගුබ්බෑයමට යන එක එපා උනා මේක දැක්කම.
කවුරු හරිද කවුරු වැරදිද දන්නේන්නෑ.ඕකුන් සෙට් එක ගැහුවා වගේ නෙමෙයි බං, ඔතන මැනේජර්ගේ ඉඳලා පොඩි එකාට යනකන්ම කේස් ( De Escalate කරේ නෑ කියලා Situation එක) හිතපන්කෝ මේ සිද්ධිය නිසා බිස්නස් කීයක් කැඩෙන්න ඇත්ද කියලා. කවුරු හරි හෝ වැරදි වුනත් දැන් සිද්ධිය වයිරල් වෙලා ඉවරයි. House of Fashion එකේ ස්ටාෆ් එක එකෙක්ට අල්ලන් ගැහුවා කියන එක තමා ෆයිනල් අවුට්කම් එක. ඔය කන්ට්‍රැක්ට් බේසිසි ඉන්න අච්චා බච්චා කොල්ලෝ ටික. නිකම්ම එලියට යන්න වෙයි. මොකද ස්ටාෆ් 100ක් හිටියත් කස්ටමර්ලා එන් නැත්තම් බිස්නස් නෑ. ඉතින් උන්ට පාඩු ස්ටාෆ් අයින් කරන එක නෙමෙයි. කස්ටමර් කැඩෙන එක. ඉතින් ඕකට අනිවා මැනේජර්ගේ ඉඳලාම ඇක්ෂන් ගනිවි.
මට ඔය ගුබ්බෑයමට යන එක එපා උනා මේක දැක්කම.
Last edited:


