මේ සතියේ මාතෘකාව හවුස් ඔෆ් ෆැෂන්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    හපොයි

    ඕකුන් සෙට් එක ගැහුවා වගේ නෙමෙයි බං, ඔතන මැනේජර්ගේ ඉඳලා පොඩි එකාට යනකන්ම කේස් ( De Escalate කරේ නෑ කියලා Situation එක) හිතපන්කෝ මේ සිද්ධිය නිසා බිස්නස් කීයක් කැඩෙන්න ඇත්ද කියලා. කවුරු හරි හෝ වැරදි වුනත් දැන් සිද්ධිය වයිරල් වෙලා ඉවරයි. House of Fashion එකේ ස්ටාෆ් එක එකෙක්ට අල්ලන් ගැහුවා කියන එක තමා ෆයිනල් අවුට්කම් එක. ඔය කන්ට්‍රැක්ට් බේසිසි ඉන්න අච්චා බච්චා කොල්ලෝ ටික. නිකම්ම එලියට යන්න වෙයි. මොකද ස්ටාෆ් 100ක් හිටියත් කස්ටමර්ලා එන් නැත්තම් බිස්නස් නෑ. ඉතින් උන්ට පාඩු ස්ටාෆ් අයින් කරන එක නෙමෙයි. කස්ටමර් කැඩෙන එක. ඉතින් ඕකට අනිවා මැනේජර්ගේ ඉඳලාම ඇක්ෂන් ගනිවි.
    කවුරු හරිද කවුරු වැරදිද දන්නේන්නෑ.

    මට ඔය ගුබ්බෑයමට යන එක එපා උනා මේක දැක්කම.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,066
    198,514
    113
    Colombo, Sri Lanka
    HOF එකට වෙන ප්‍රශ්නේ ඔය එකාට ගහපු එක නෙමෙයි.....
    කස්ටමර්ස් ලට යන ඉමේජ් එක...

    මිනිස්සු කැමති නෑ ප්‍රශ්ණ තියෙන/ඇතිවෙන තැන් වලට යන්න.
    ඉමේජ් එක දෙන්න ඕනේ වැඳලා පිළිගන්න, ඕන වෙලාවක ආයෙත් එන්න හොඳේ කියල පිටත් කරන වගේ.

    ඔය කස්ටමර්ට වගේ තව කෙනෙක්ට ප්‍රශ්නයක් /බහින් බස් වීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට HOF ප්‍රශ්න විසදන්නේ මේ විදියට කියල ඉමේජ් එක යනවා.
    බල්ලෙක් උනත් යන්නේ නෑ ගහල එලවනවානම්.

    ඔන්න බලපන් මේ සීන් එකෙන් අනෙක් කඩ ටික මාර්කටින් පාරක් දාගන්නවා වැඳලා පිළිගන්න, ටාටා කියල පිටත් කරන ඉමේජ් එකක් හැදෙන්න. HOF එහෙම උනත් අපි එහෙම නෑ කියන්න.

    *** HOF ස්ටෆ්ෆ්
    HOF බම්බලපිටියේ එකේ ඉන්නේ ගෝත ස්ටාෆ් එකක්, කිසි සපෝර්ට් එකක් නෑ. ගේමටම එන්නේ කෙල්ලොත්.
    මගෙනුත් එක සැරයක් ගේම ඉල්ලුවා කැශියර් කෙල්ලෙක්, ටැග් නැති ඇඳුමක් බිල් කරන්න ගෙනාව කියලා. හරියට මම ටැග් එක ගැලෙව්වා වගේ... ඔතනට යන එක කාලෙකට කලින් නැවැත්තුව. බොරැල්ලේ එකේ උන් නම් අවුලක් නෑ.

    හපොයි


    කවුරු හරිද කවුරු වැරදිද දන්නේන්නෑ.

    මට ඔය ගුබ්බෑයමට යන එක එපා උනා මේක දැක්කම.
    අර අන්තිමට එකෙක් එලොගෙන ගිහින් ගහන්නේ හරියට Wrestling ෆයිට් එකක් වගේ. :p
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,946
    28,867
    113
    House of Fashion sinhala da? Muslim kadawala nam Customer ta salakanne oluwa uda tiyan.. Car eka block nam staff eken car eka ussala hari tiyala dei pattakin
    Issera indan HOF eken gaanu saayewal asse gahagena andun ussenewa…

    e kale indama staff eka gemata inne..exit eke wenama kattiyak hitiya oya wage case allanna..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම කීල්ස් එකේ ඉද්දි වෙන outlet එකක් ඩයල් එකක් කනට ගහල කසෙකගෙ පස්සෙ පොර අතුරුදන් උනා ඊට පස්සෙන්ද අරූව ගෙනල්ල දාල පාකින් එකටම දැලි පිහියකින් එහෙන් මෙහෙන් කපල අරූ කිව්ව වචනයක්වත් කතා කරේ නෑලු වාහනේකට ඇදල දාගත්ත කියල රෑ යද්දි 🥲
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    KrishanL89
    kawuda balloo meee scurvyge wada punchi ammage puthada ?

    btw mam edum ganna shop eka ban. dan me mohothe edan inneth oken gattuwa... mam asama,giyath edumak aranma ena kade oka tama.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,057
    9,739
    113
    එක තැනක නෑ
    මම කීල්ස් එකේ ඉද්දි වෙන outlet එකක් ඩයල් එකක් කනට ගහල කසෙකගෙ පස්සෙ පොර අතුරුදන් උනා ඊට පස්සෙන්ද අරූව ගෙනල්ල දාල පාකින් එකටම දැලි පිහියකින් එහෙන් මෙහෙන් කපල අරූ කිව්ව වචනයක්වත් කතා කරේ නෑලු වාහනේකට ඇදල දාගත්ත කියල රෑ යද්දි 🥲
    Meka kiyawala therum ganna puluwan ekek matath kiyapan :baffled:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,594
    10,806
    113
    Nugegoda, Sri Lanka

    Comment eka... :lol: :lol:

    මේ නිවේදනය සරල බාසාවෙන් මෙසේ ලියාගමු.

    පාරිබෝගික ගෙම්බන්ගේ වාහන මැනේජ් කර කර ඉන්න අපිට උවමනාවක් නෑ. බොගෙ වාහනේ ගන්න බැරි වෙන්න වෙන එකෙක් ගහල ගිහිල්ල නම් ඌ එන වෙලාවක එනකන් කට පු$ක වහන් සද්දේ වහල පැත්තකට වෙලා හිටපිය. නැත්තන් 15 විතර බස්සල ඇ$ට කුඩු කරලා පු$කට පයින් ගහල එලෝලා දානවා. මීට පස්සේ මෙතෙන්ට එන අනිත් පාරිබෝගික ගස් ගෙම්බන්ටත් දැන ගන්න එක්ක තමයි මේ නිවේදනේ ගහල දැම්මේ. තොපිටත් මෙච්චරයි. නිකන් පස්සේ හිත අමනාප කර ගන්න එපා. ඔන්න කලිම්ම කිව්වා.

    https://www.gossiplankanews.com/2023/01/house-of-fashion-issue.html
     
    • Like
    Reactions: weer 11 and NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    පාලනාදිකාරියේ විශේෂ ප්‍රකාශය
    ඕන කැ.. ක්ට අපි නෙලනවා අපිට පාට් එක දාන විතරක් නෙවෙයි අපෙන් රෙදි ගන්න එන තොපේ රෙදි ගලවල අරින්නේ. 🤭
    දැන් ඉස්සර වගේ නොවෙයි අපේ කොල්ලො සිස්ටම් චේන්ජ් කරල තියෙන්නෙ වයසක මිනිහෙකුට වුණත් මහ පාරේ රෙදි ගලෝල නෙලන තැනට
    ඒ විතරක්ද දැන් ඇක්සිඩන්ට් එකක් වුණත් වාහනේ ඇතුලේ ඉන්න ගෑනුන්ට පවා එලියට ඇදල අරං නෙලන්නේ අන්න එහෙමයි අපේ කොල්ලෝ සිස්ටම් change කළේ.😂🤭😂
    අපිත් ඒ ගැම්මෙන් තමයි ඉන්නේ හරිය පාක් කරපු එකාට වාහනය ගන්න බැරිනම් පයින් පලයව් අපිට පව් නොදී
    මෙයට කාරුණික- පාලනාධිකාරිය සහ සේවක මණ්ඩල
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පාලනාදිකාරියේ විශේෂ ප්‍රකාශය
    ඕන කැ.. ක්ට අපි නෙලනවා අපිට පාට් එක දාන විතරක් නෙවෙයි අපෙන් රෙදි ගන්න එන තොපේ රෙදි ගලවල අරින්නේ. 🤭
    දැන් ඉස්සර වගේ නොවෙයි අපේ කොල්ලො සිස්ටම් චේන්ජ් කරල තියෙන්නෙ වයසක මිනිහෙකුට වුණත් මහ පාරේ රෙදි ගලෝල නෙලන තැනට
    ඒ විතරක්ද දැන් ඇක්සිඩන්ට් එකක් වුණත් වාහනේ ඇතුලේ ඉන්න ගෑනුන්ට පවා එලියට ඇදල අරං නෙලන්නේ අන්න එහෙමයි අපේ කොල්ලෝ සිස්ටම් change කළේ.😂🤭😂

    අපිත් ඒ ගැම්මෙන් තමයි ඉන්නේ හරිය පාක් කරපු එකාට වාහනය ගන්න බැරිනම් පයින් පලයව් අපිට පව් නොදී
    මෙයට කාරුණික- පාලනාධිකාරිය සහ සේවක මණ්ඩල


    උබේ අම්මගේ කිඹි කට අස්සේ වාහනේ ගහන්න ඉඩ තිබිලා නෑ.. තිබ්බ නම් මේ ප්‍රශ්න මොකුත් නෑ