මේ සන්සාර ගමන හිතන තරම් සුන්දර නෑ 🥺......

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    https://www.facebook.com/share/r/N4X1nnpgwRF41DYo/?mibextid=Mk4v2M

    මේකෙන් තේරුම් ගන්න පෙර සසරේ මේ මාළුවා මේ වගේම කෙනෙකුට කරලා ඒ විපකය තමයි මේ නමුත් මේ වෙලාවේ තව කෙනෙක් ඒ කර්මය කරගත්තා සසර බොහොම බයානක දීර්ග එකක් අනේ පින්වත් මිනිසුනේ මේවා නොකර ජීවත් වෙන්න මහන්සි ගන්න වේදනාව කාටත් ඒකයි මිනිසා තිරිසනා කියලා නැහැ සෑම කෙනෙක්ම මරනවට බයයිනෙ සියලු සත්වයෝ සුවපත් වේවා... සුවපත් වේවා.... සුවපත් වේවා...
    ------ Post added on Apr 29, 2024 at 12:43 PM