මේ සමීක්ෂණයට වරෙල්ලා -

දොස්තරලා කෙතරම් උගත් වුවත් ඔවුන් කිසි කෙනෙක් උණක් බස්සගන්න ක්‍රම දන්නෙ නැත. මෙය ඔබ

  • Total voters
    82
  • Poll closed .

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    Bacteria wage infection ekak awama un test karala ganata antibiotics denawa una bahinna..
    And hoda wenna

    sinhala weddu kohomada ban infect wechha bacteria eka hoyaganne?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,290
    113
    අදාළ නෑ නේ
    what's your opinion on vaccines? do you consider them to be a lie/hoax since they are coming from the west?
    btw do you reject the western medicine as a whole or do you have a particular area that you don't like?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔප්ශන් දෙකනෙ තියෙන්නෙ,

    උණ බස්සන්ඩ පුලුවන් බටහිර වෙදකමේ මහ දෙයක් නෙමේ
    ඉතිං එහෙනම් උණ බස්සවලා ඩෙංගු කොරෝනා ලෙඩ්ඩු මැරෙන එක නවත්තගන්න බැරි වුණෙ ඇයි ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ලංකාවෙ දිව්‍ය ඔසු තියාගෙන ඒවා හදලා රටේ සල්ලි රට ඇතුලෙම ඉතුරු කොරගන්නෙ නැතුව පිටරටින් බාල බේත් ගෙන්නලා රටේ තුට්ටු දෙක රට පැටවිල්ල රටට සේවයක්ද ?
    හාපෝ ඔය දිව්‍ය ඔසු කියන ජාති වැඩිහරියක් හොර බේත් නෙ. ඕව බීල මැරිල යන්න හිටපු උන් බේරගන්න එක සේවයක් නේන්නං
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉතිං එහෙනම් උණ බස්සවලා ඩෙංගු කොරෝනා ලෙඩ්ඩු මැරෙන එක නවත්තගන්න බැරි වුණෙ ඇයි ?

    උණ බැස්සුවා කියල ලෙඩා මැරෙන එක නවතින්නෙක් කෝමද බං උණ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකකට වෙන දෙයක් උන තීන හැම එකාටම එකම ලෙඩේද බං තියෙන්නේ ?

    උණ බැස්සුවා කියල ඩෙංගු හෝ කොරෝනා ලෙඩ්ඩු මැරෙන එක නවත්තන්න බෑ මැරෙන එක නවත්තන්න ඔය වයිරසයෙන් වෙන හානිය නවත්තන්න ඕනා. උඹ AL ජීව විද්‍යාව පොතක් අරං කියවල බලපන් වයිරස් ගැන තීනවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හාපෝ ඔය දිව්‍ය ඔසු කියන ජාති වැඩිහරියක් හොර බේත් නෙ. ඕව බීල මැරිල යන්න හිටපු උන් බේරගන්න එක සේවයක් නේන්නං
    එතකොට උණක් බස්සගන්න බැරි කම හිංදා මැරෙන ඩෙංගු කොරොනා මී උණ ලෙඩ්ඩු ?
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.....
    කයියයි පඩ ගදයි විතරනෙ තොගෙ....
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    උණ බැස්සුවා කියල ලෙඩා මැරෙන එක නවතින්නෙක් කෝමද බං උණ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකකට වෙන දෙයක් උන තීන හැම එකාටම එකම ලෙඩේද බං තියෙන්නේ ?
    ආසාදන නැතුවත් උණ එනවා - උණ විකාරය කියන ලෙඩේ එහෙම එකක්.
    උණ බැස්සුවා කියල ඩෙංගු හෝ කොරෝනා ලෙඩ්ඩු මැරෙන එක නවත්තන්න බෑ
    ඇයි බැරි - චීනෙයි ලංකාවෙයි දේශීය වෛද්‍ය ක්‍රම වලින් ලෙඩ්ඩු මැරෙන එක නැවැත්තුවෙ එහෙම තමයි :D
    මැරෙන එක නවත්තන්න ඔය වයිරසයෙන් වෙන හානිය නවත්තන්න ඕනා. උඹ AL ජීව විද්‍යාව පොතක් අරං කියවල බලපන් වයිරස් ගැන තීනවා
    ඔය තියරිය අනුව වැඩ කොරලා නේ තාම ලෙඩ්ඩු මැරෙන එක නවත්තගන්න බැරි :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,797
    113
    ඒම කීන්ඩ එපා මාතියා. අපිලගේ ගමේ ඉන්න ශිංහල ඉන්ග්ලිෂ් ඩොක්ඩටර් මාතියා එක පෙත්තයි දෙන්නේ උණ බයිනවා පැය 2න්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට උණක් බස්සගන්න බැරි කම හිංදා මැරෙන ඩෙංගු කොරොනා මී උණ ලෙඩ්ඩු ?
    දොස්තරල හිටියෙ නැත්තං උන් කොහොමත් මැරෙන එකනේ මොකෝ දොස්තරලා හිටියෙ නැති කාලේ ඔය ලෙඩ වලින් මිනිස්සු මැරුණේ නැතුවද.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දොස්තරල හිටියෙ නැත්තං උන් කොහොමත් මැරෙන එකනේ මොකෝ දොස්තරලා හිටියෙ නැති කාලේ ඔය ලෙඩ වලින් මිනිස්සු මැරුණේ නැතුවද.
    ඇයි දේශීය වෛද්‍යවරු ඉන්නේ :D - එයාල සුව කොරනවා නේ - චීනේ වුණේ ඒකනෙ - දොස්තරලාට බැරි වුණා - චීන වෙද මහත්තුරු සහ වෙද හාමිනේලා ඇවිල්ලා සනීප කෙරුවා. -
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දේශීය වෛද්‍යවරු ඉන්නේ :D - එයාල සුව කොරනවා නේ - චීනේ වුණේ ඒකනෙ - දොස්තරලාට බැරි වුණා - චීන වෙද මහත්තුරු සහ වෙද හාමිනේලා ඇවිල්ලා සනීප කෙරුවා. -
    දැන් චීනේ දොස්තරලා ඔක්කොම ගෙදර යවල ඉස්පිරිතාල ඔක්කොම වහල දාල හැමෝටම පැණි පොවනව ඇති නේද :rofl: අර එන්නතක් කියල ඇඟට විදින්නෙත් චීන පැණියක් වෙන්න ඇති මම හිතන්නෙ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැන් චීනේ දොස්තරලා ඔක්කොම ගෙදර යවල ඉස්පිරිතාල ඔක්කොම වහල දාල හැමෝටම පැණි පොවනව ඇති නේද
    නෑ පෙනහළු ශෝධන කෂාය කියන තිත්ත බොන බේත දෙන්නේ
    :rofl: අර එන්නතක් කියල ඇඟට විදින්නෙත් චීන පැණියක් වෙන්න ඇති මම හිතන්නෙ.
    පිටරටට කසාය විකුණන්න බැරි හිංදා මොකක් හරි එවනවා ඇති - ගාණ කඩාගන්න පුළුවන් නේ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ පෙනහළු ශෝධන කෂාය කියන තිත්ත බොන බේත දෙන්නේ
    පිටරටට කසාය විකුණන්න බැරි හිංදා මොකක් හරි එවනවා ඇති - ගාණ කඩාගන්න පුළුවන් නේ ;)
    ගාන කඩාගන්න ඕනෙ නං 100% ක් ප්‍රතිපල පෙන්නන එකනෙ මනුස්සයො විකුනන්න ඕනෙ ලෝකේ හැම එකාම ඒක ගන්න දුවන් එනවනෙ එතකොට ගාන කීය උනත් :baffled:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ගාන කඩාගන්න ඕනෙ නං 100% ක් ප්‍රතිපල පෙන්නන එකනෙ මනුස්සයො විකුනන්න ඕනෙ ලෝකේ හැම එකාම ඒක ගන්න දුවන් එනවනෙ එතකොට ගාන කීය උනත් :baffled:
    ඒ නිසා නේ චීනෙ දැන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තේ - 100% ක් ප්‍රතිපල පෙන්නල ඉවරයි ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ නිසා නේ චීනෙ දැන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැත්තේ - 100% ක් ප්‍රතිපල පෙන්නල ඉවරයි ;)
    ඉතිං ඒ අරුම පුදුම බේත ලෝකෙට විකුනන්නේ නැත්තේ ඇයි :baffled:

    හොර බේත් වලින් පිටරට උන් අන්දන්න බැරි හින්ද එහෙම නෙවේ නේද :rofl:
     
    • Like
    Reactions: starcred007
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතිං ඒ අරුම පුදුම බේත ලෝකෙට විකුනන්නේ නැත්තේ ඇයි :baffled:
    ලිං පතුලෙන් ගොඩට ඇවිල්ලා වට පිට බලන්න - මගෙ පරණ නූලක ඒ ගැන දාල ඇති :D
    හොර බේත් වලින් පිටරට උන් අන්දන්න බැරි හින්ද එහෙම නෙවේ නේද :rofl:
    හැබෑ බේතෙනුත් පිටරට උන් ඇන්දිලා නේ :D දාස් ගාණින් මැරෙන්නෙ තාම ඒකනේ :(