Apoi agath ekkama hiri watuna :z Oyala inne kelawakada nai enne ?![]()

Minisunta ohomath nondi danawada... kalawe innama oneda nai enna? ඔකගෙ නැට්ට කලුද ? ඔලුව වගෙම ?
එහෙමනම් උ දෙපත් කලුව කියන එකා(calliophis melanurus sinhaleyus)
නැට්ට කලු නැත්ත්නම් ඌ දැතිගොමරයා/ black head snake or sri lankan coral snake (sibynophis subpunctatus)
ඔකුන් දෙන්නගෙ එක වගෙ පොඩ්ඩෙන් වෙනස් වෙන්නෙ . මම හිතන්නෙ මූ කොරල් ස්නේක්.
Nondi damma newe ane ehema nai en na ape patthenam ekai ahuweMinisunta ohomath nondi danawada... kalawe innama oneda nai enna?


Apo na lakshan kiwwamalune naya harila balanneOkage nama Titi![]()


මේ සර්පයාගේ නම මොකද්ද Help දන්න එකෙක් කියපල්ලා
View attachment 58909
View attachment 58910
View attachment 58911
View attachment 58912
View attachment 58913
නැට්ට කලු නැහැ මචන්
Oyalage patthe inna හූනෝth oya wageda ane![]()

හිටපිය මම හුනව පෙන්නන්න



නැත්ත්නම් ඌ දැතිගොමරයා machan( sri lankan coral snake)