මේ සර්පයාගේ නම මොකද්ද Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ඔකගෙ නැට්ට කලුද ? ඔලුව වගෙම ?
    එහෙමනම් උ දෙපත් කලුව කියන එකා(calliophis melanurus sinhaleyus)

    නැට්ට කලු නැත්ත්නම් ඌ දැතිගොමරයා/ black head snake or sri lankan coral snake (sibynophis subpunctatus)


    ඔකුන් දෙන්නගෙ එක වගෙ පොඩ්ඩෙන් වෙනස් වෙන්නෙ . මම හිතන්නෙ මූ කොරල් ස්නේක්.

    නැට්ට කලු නැහැ මචන්
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ලපටි එකෙක් . මොකා උනත් අධික විස සහිත පෙනුමක් තියෙන්නේ ..
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    නැත්ත්නම් ඌ දැතිගොමරයා machan( sri lankan coral snake)


    Thanks reply කරපු සැවොටම පෙනි යන්න අන්දමට සහ සොයාගත් කරුණු අනුව මු දැතිගොමරයා මුගේ විස එහෙම කොහොමද දන්නේ නැහැ නේද