Pi calculate කරන්නෙ මේ වගේ algorithms වලින්
https://en.m.wikipedia.org/wiki/Chu...ky algorithm is a,to a billion decimal places.
https://en.m.wikipedia.org/wiki/Chu...ky algorithm is a,to a billion decimal places.
නෑ මේක හරියට කරල තියෙන්නෙ හිතෙන් එවෙලෙ හදනව වගේනෙමොකක්ද බොරුව.
පයි cm²@AnuradhaRa අරය 1cm වන වෘත්තයක වර්ගඵලය කීයද ?

එ බලන උන් නෙ බං එහෙම හිතන්නෙ. පොර එහෙම කියන්නෙ නැ නෙ.නෑ මේක හරියට කරල තියෙන්නෙ හිතෙන් එවෙලෙ හදනව වගේනෙ

කටපාඩම් කරල ඔහොම ලියන එක හෙන චාටර් බංඑ බලන උන් නෙ බං එහෙම හිතන්නෙ. පොර එහෙම කියන්නෙ නැ නෙ.
ඉතිං කොහොමද උ බොරුකාරයෙක් වෙන්නෙ![]()
non terminating විතරක් නෙමේ පයි irrational number එකක්. ඒ කියන්නෙ integers දෙකක බෙදීමක් විදිහට දක්වන්න බෑ. ඒ නිසා 22/7 කියන්නෙත් ආසන්න අගයක් විතරයි. ඔය බෙදීම කරන් ගියා කියල ඇත්තම pi digits හම්බෙන්නෙ නෑ ඉස්සරහට යද්දි.ඔව් බන් ඒක ආසන්න කරපු එකක් නෙ. මේ ලියලා තියෙන්නෙත් ආසන්න එකක් මිසක් හරි එක නෙමෙයිනෙ. ඕක නේ not terminating කොහොමත්.
ඕව මොනවද මේ දොස්තරල Medical Dictionary එක කටපාඩං කරගෙන ඉන්නේඉතින් පයි මතක තියන් ඉන්නෙ ඇයි බන් ?
එතකොට ඕකෙ ඉල්ලක්කම් කටපාඩම් කරල ලොක වාර්තා තියන එකත් චාටර් දකටපාඩම් කරල ඔය වගේ ලියන එක හෙන චාටර් බං
වීඩියෝ හදල දාන්න තරම්
එතකොට ඕකෙ ඉල්ලක්කම් කටපාඩම් කරල ලොක වාර්තා තියන එකත් චාටර් ද
කොහොම හෙව්වත් ඇත්ත pi හොයන්න බෑනෙ බන්ඔය බෙදීම කරන් ගියා කියල ඇත්තම pi digits හම්බෙන්නෙ නෑ ඉස්සරහට යද්දි.
ඒක තමයි මම කෙටියෙන් කිව්වෙ.non terminating විතරක් නෙමේ පයි irrational number එකක්. ඒ කියන්නෙ integers දෙකක බෙදීමක් විදිහට දක්වන්න බෑ. ඒ නිසා 22/7 කියන්නෙත් ආසන්න අගයක් විතරයි.
super computers වලින් ට්‍රිලියන ගාණකට හොයල තියෙනව කියන්නෙ..කොහොම හෙව්වත් ඇත්ත pi හොයන්න බෑනෙ බන්
ඒක තමයි මම කෙටියෙන් කිව්වෙ.
ඒත් තව හොයන්න තියෙනව නෙ. අඩු ම ගානේ මේක පැටර්න් එකක් හරි තියෙන recurring decimal ekak nemei nesuper computers වලින් ට්‍රිලියන ගාණකට හොයල තියෙනව කියන්නෙ..
ඒත් රටාවක් නෑ..
කොච්චර හෙව්වත් ඔච්චර තමා මම හිතන්නෙඒත් තව හොයන්න තියෙනව නෙ. අඩු ම ගානේ මේක පැටර්න් එකක් හරි තියෙන recurring decimal ekak nemei ne
ඔක්කොම හොයාගන්න බැරි උනාට ඔය හොයන්නෙ ඇත්තම ඒවා තමයි. දෙයියෙක් ඇවිල්ල pi number එක ගෙනල්ල දුන්නොත් ඒකෙත් ඔය digits ටික තමයි මුල තියෙන්නෙ. ඔක්කොම හොයන්න බැරි එක වෙනම කතාවක්.කොහොම හෙව්වත් ඇත්ත pi හොයන්න බෑනෙ බන්