මේ සර් කොහොමද මෙහෙම ලියන්නෙ 😮

AnuradhaRa

Well-known member
  • gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    නෑ මේක හරියට කරල තියෙන්නෙ හිතෙන් එවෙලෙ හදනව වගේනෙ
    එ බලන උන් නෙ බං එහෙම හිතන්නෙ. පොර එහෙම කියන්නෙ නැ නෙ.

    ඉතිං කොහොමද උ බොරුකාරයෙක් වෙන්නෙ :)
     

    AnuradhaRa

    Well-known member
  • එ බලන උන් නෙ බං එහෙම හිතන්නෙ. පොර එහෙම කියන්නෙ නැ නෙ.

    ඉතිං කොහොමද උ බොරුකාරයෙක් වෙන්නෙ :)
    කටපාඩම් කරල ඔහොම ලියන එක හෙන චාටර් බං
    වීඩියෝ එකක් කරන්න තරම්
    මම බොරුවක් කියල අදහස් කෙරුවෙ නොමග යැවීමට..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,464
    113
    ඔව් බන් ඒක ආසන්න කරපු එකක් නෙ. මේ ලියලා තියෙන්නෙත් ආසන්න එකක් මිසක් හරි එක නෙමෙයිනෙ. ඕක නේ not terminating කොහොමත්.
    non terminating විතරක් නෙමේ පයි irrational number එකක්. ඒ කියන්නෙ integers දෙකක බෙදීමක් විදිහට දක්වන්න බෑ. ඒ නිසා 22/7 කියන්නෙත් ආසන්න අගයක් විතරයි. ඔය බෙදීම කරන් ගියා කියල ඇත්තම pi digits හම්බෙන්නෙ නෑ ඉස්සරහට යද්දි.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කටපාඩම් කරල ඔය වගේ ලියන එක හෙන චාටර් බං
    වීඩියෝ හදල දාන්න තරම්
    එතකොට ඕකෙ ඉල්ලක්කම් කටපාඩම් කරල ලොක වාර්තා තියන එකත් චාටර් ද 🤔
     

    AnuradhaRa

    Well-known member
  • එතකොට ඕකෙ ඉල්ලක්කම් කටපාඩම් කරල ලොක වාර්තා තියන එකත් චාටර් ද 🤔

    එහෙනං ඒක ගනිතය නෙමේ
    කාට පාඩම් කිරිම
    ඒකත් ඉතිං හැකියාවක් තමයි (y)
     
    • Like
    Reactions: gamerlk

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඔය බෙදීම කරන් ගියා කියල ඇත්තම pi digits හම්බෙන්නෙ නෑ ඉස්සරහට යද්දි.
    කොහොම හෙව්වත් ඇත්ත pi හොයන්න බෑනෙ බන්
    non terminating විතරක් නෙමේ පයි irrational number එකක්. ඒ කියන්නෙ integers දෙකක බෙදීමක් විදිහට දක්වන්න බෑ. ඒ නිසා 22/7 කියන්නෙත් ආසන්න අගයක් විතරයි.
    ඒක තමයි මම කෙටියෙන් කිව්වෙ.
     

    AnuradhaRa

    Well-known member
  • කොහොම හෙව්වත් ඇත්ත pi හොයන්න බෑනෙ බන්

    ඒක තමයි මම කෙටියෙන් කිව්වෙ.
    super computers වලින් ට්‍රිලියන ගාණකට හොයල තියෙනව කියන්නෙ..
    කොහොම හොයනවද මංද..
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    super computers වලින් ට්‍රිලියන ගාණකට හොයල තියෙනව කියන්නෙ..
    ඒත් රටාවක් නෑ..
    ඒත් තව හොයන්න තියෙනව නෙ. අඩු ම ගානේ මේක පැටර්න් එකක් හරි තියෙන recurring decimal ekak nemei ne
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒත් තව හොයන්න තියෙනව නෙ. අඩු ම ගානේ මේක පැටර්න් එකක් හරි තියෙන recurring decimal ekak nemei ne
    කොච්චර හෙව්වත් ඔච්චර තමා මම හිතන්නෙ
    පැටන් එකක් කවදාවත් හම්බ වෙන එකක් නෑ
    ඒකනෙ ඕවට අපරිමේය සංඛ්‍යා කියන්නෙ
    https://www.piday.org/million/
     
    • Like
    Reactions: Mr.dark

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මෙයා වෙනස් කේස් එකක්... ආචාර්ය පැන්ටලින් පෙරේරා... ඕනම සුළු කිරීමක් හිතින් ඉක්මනට කරන්න පුළුවන්...
     
    • Wow
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,464
    113
    කොහොම හෙව්වත් ඇත්ත pi හොයන්න බෑනෙ බන්
    ඔක්කොම හොයාගන්න බැරි උනාට ඔය හොයන්නෙ ඇත්තම ඒවා තමයි. දෙයියෙක් ඇවිල්ල pi number එක ගෙනල්ල දුන්නොත් ඒකෙත් ඔය digits ටික තමයි මුල තියෙන්නෙ. ඔක්කොම හොයන්න බැරි එක වෙනම කතාවක්.

    22 ක 7න් බෙදන් ගියා කියල එන digits එහෙමවත් හරි නෑ. Non terminating කියන්නෙ එකක් irrational කියන්නෙ තව එකක්. 1/3 non terminating හැබැයි irrational නෑ. 3.3333.... කියන අංකෙ ඉවරයක් හොයාගන්න බැරි උනාට 1/3 කියන්නෙ ආසන්න අගයක් නෙමේ හරිම අගය. 1 ක 3න් බෙදන් යද්දි අදාල digits එනව. හැබැයි pi එහෙම නෙමේ. Pi irrational හින්ද 22/7 කියල ලියන්න බෑ. ඒක ගනන් හදන්න ලේසියට ගත්ත pi වලට ලගින් යන බෙදීමක් විතරයි. ඒක බෙදන් ගියා කියල pi වල digits එන්නෙ නෑ.