මේ ස්පිකර්ස් දෙක හොදයිද බං ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මම ඊයේ ගත්තා 450 ට තියෙන එකක්. (450ට ගත්තා ත් 2000 දීලා ගත්තා ඇතුලේ තියෙන ඒකම කෑල්ල) ගෙනල්ලා එකේ වයර් දෙක ගෙදර තියෙන සෙටෙප් එකේ ස්පිකර් එකට සෙට් කළා දැන් Windows 7 වල Sound Seetings වලින් Bass Boot එක db 21 වගේ දාලා සින්දුවක් Play කළා නියෙමට ඇහෙනවා. කඩේ තියෙන බෙලෙක් සද්ද එන ඒවාට වඩා එකෙන් සැහීමකට පත් වෙන්න පුලුවන්
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මම ඊයේ ගත්තා 450 ට තියෙන එකක්. (450ට ගත්තා ත් 2000 දීලා ගත්තා ඇතුලේ තියෙන ඒකම කෑල්ල) ගෙනල්ලා එකේ වයර් දෙක ගෙදර තියෙන සෙටෙප් එකේ ස්පිකර් එකට සෙට් කළා දැන් Windows 7 වල Sound Seetings වලින් Bass Boot එක db 21 වගේ දාලා සින්දුවක් Play කළා නියෙමට ඇහෙනවා. කඩේ තියෙන බෙලෙක් සද්ද එන ඒවාට වඩා එකෙන් සැහීමකට පත් වෙන්න පුලුවන්

    250 eke photo ekak dpaanko
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    250 eke photo ekak dpaanko

    250 name 450 ban. man internet ekn model eka search karala Photo ekk hoygatha eka denam mage net slow ma time ek eka nisa photo uplaod karanna be.

    Jedel CK4 thmai model eka.

    USB2.0speaker%20JIEDIAO%20CK4-500x500.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    meka mn laga kalin thibba..meka ban thora thora ganawane sadde wadi kalama.

    එක තමයි මන් ඕක සෙටෙප් එකේ ස්පිකර් එකට සෙට් කරලා ගත්තා කිව්වේ. එතකොට එකේ Bass සද්දේ එනවා හොදට. ඔකේ ඇතුලේ තියෙන්නේ එක Ic එකයි වෙන මොනවත් නැහැ .
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    එක තමයි මන් ඕක සෙටෙප් එකේ ස්පිකර් එකට සෙට් කරලා ගත්තා කිව්වේ. එතකොට එකේ Bass සද්දේ එනවා හොදට. ඔකේ ඇතුලේ තියෙන්නේ එක Ic එකයි වෙන මොනවත් නැහැ .

    owagen puluwanda bun bass eka ganna
    bass ekak enna nam sub ekak gannama one