මේ සැරේ light bill එක කලු සුදු කොලේක ආවෙ.
උබලටත් එහෙමද? නැත්තම් අපේ පැත්තෙ විතරද?
විදුලිබල මන්ඩලේ cost cutting එකක්ද?
දැන් රතු බිල එන්නෙත් කලු සුදු කොලේකද මින්පස්සෙ?
උබලටත් එහෙමද? නැත්තම් අපේ පැත්තෙ විතරද?
විදුලිබල මන්ඩලේ cost cutting එකක්ද?
දැන් රතු බිල එන්නෙත් කලු සුදු කොලේකද මින්පස්සෙ?