මේ සැරේ light bill එක කලු සුදු...

nastaya

Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    මේ සැරේ light bill එක කලු සුදු කොලේක ආවෙ.

    උබලටත් එහෙමද? නැත්තම් අපේ පැත්තෙ විතරද?

    bw-lightbill.jpg


    විදුලිබල මන්ඩලේ cost cutting එකක්ද?
    දැන් රතු බිල එන්නෙත් කලු සුදු කොලේකද මින්පස්සෙ?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලබ්බෙ භාශා ප්‍රතිපත්ති නිසා කොච්චර මහජන මුදල් නාස්ති වෙනවද බලපන්
    එකම හුයන්න බාස 3කින් ගහන්න ඕන,

    ඒ මදිවට මේකෙ තියන ඩේටෙල්ස් ගොඩ බලපන්

    සාපයක්


    ෆොන්ට් එක වෙනස් කරලත් කෝටි ගානක් ඉතුරු කරන්න පුලුවන්

    නොදකින්, හිගන ජාතිය
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලබ්බෙ භාශා ප්‍රතිපත්ති නිසා කොච්චර මහජන මුදල් නාස්ති වෙනවද බලපන්
    එකම හුයන්න බාස 3කින් ගහන්න ඕන,

    ඒ මදිවට මේකෙ තියන ඩේටෙල්ස් ගොඩ බලපන්

    සාපයක්


    ෆොන්ට් එක වෙනස් කරලත් කෝටි ගානක් ඉතුරු කරන්න පුලුවන්

    නොදකින්, හිගන ජාතිය
    kochchara details, languages thibbath thama hari gana, calculate karala thiyena widi hoyanna amarui.
    slt, dialog bill walanam clear, simple bill eka pennanawa.
    ceb ekanam private karannama one
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ubalata ceb smart meter dilada thiyenne? or thama 'manu kiyawanna' wadinawada gedarata?
    digital ekayi, analog ekayi dekak thiyenne.
    මනුකියවන්න ඇවිල්ල ගිහින් තියෙනො. ඌ කොලයක් දුන්නෙ නෑ. ඌ ගිහින් update කරන්න ඇති.

    වතුර බිල කලින් කොලේ වගෙ 1/3 ක් එන්නෙ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    digital ekayi, analog ekayi dekak thiyenne.
    මනුකියවන්න ඇවිල්ල ගිහින් තියෙනො. ඌ කොලයක් දුන්නෙ නෑ. ඌ ගිහින් update කරන්න ඇති.

    වතුර බිල කලින් කොලේ වගෙ 1/3 ක් එන්නෙ.
    e kiyanne ceb un colombo wath smart meter dala na ne. only digital & analog only.
    leco un nam free smart meter dunna ape colombo idamakata. so no more manu kiyawana unge visits.
    ceb hapathayo smart meter denne na unge job ekata kela wei kiyala