මේ සිංදුව කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද ????

Deshapriya_3D

Member
Mar 4, 2012
23
2
3
kandy,Sri lanka.
මේ සිංදුව කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද ????

හදවත දුකෙන් ඉකි බිදිනා වෙලාවේ....
පෙම්වත ඔබෙන් ...... .......
ඇත්තෙන් මගේ හිත ......

:growl::nerd::):)

ඔය සින්දුවේ සම්පුර්ණ එක ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්නද ??? :):)
 

battaramulla

Member
Apr 17, 2015
367
12
0
Battaramulla
මම අහලා තියෙනවා වගේ මතකයි මචන් මේකෙ කලින් TV Lanka එකේ නැව්ම් ගී කියන Chart එකේ ගියා නේද ? Download කරන්න Link එකක් නම් හොයාගන්න බැරි උනා.