මේ සිංදුව මොකක්ද?
මෙන්න අන්තිම වතාවට අප්ලෝඩ් කලා බං.. පාස්වර්ඩ් එකකුත් දාලා.. එක සයිට් එකකටවත් අප්ලෝඩ් කරන්න බෑ.. නෙදකිං.. පාස්වර්ඩ් එක elakiri කියලා ඇත්තෙ..
https://www.mediafire.com/?hzj4i7v38r86jp0
මේකත් හරිගියේ නැත්තං අවුලක් නෑ බං..
මේං මේ සිංදුව මොකක්ද කියපංකො දන්න එකෙක්..
දන්නවා නම් මුගේ තම සිංදු දියංකො..
සිංදුවක්ද මියුසික් ට්රැක් එකක්ද මොකක්ද මං දන්නෙ නෑ..
මියුසික් එක ලස්සනයි..

Last edited: