මේ සිංහල අපගෙ රටයි (?)!!!

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේ සිංහල අපගෙ රටයි (?)!!!

    ලිපියක් ලියලා සෑහෙන කාලෙකින් අලුත් ලිපි කිහිපයක් ලියන්න බැචාට හිතුනා. මේටික ලියන්න හිතුනේ ෆේස්බුක් එකේ, එළකිරි එකේ බැචා නිතර දෙවේලේ දකින දේවල්. මේ දවස්වල අන්‍යආගමිකයන්ට, අන්‍යජාතිකයන්ට විරුද්ධ සෑහෙන ප්‍රචාරයන්, උසිගැන්වීම් අන්තර්ජාලයේ වෙන බව බැචාට දැනිච්ච දෙයක්. මේක රටේ බහුතරයකගේ මතය නං, ඒ ගැන බැචාට ලොකු දුකක් තියෙනවා. මොකද බැචාට හිතෙන විදිහට මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.

    ශ්‍රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග්‍රීසින්. ඊට කලින් මේ දූපත එක රටක් විදිහට, එක පාලනයක් යටතේ දීර්ඝ කාලීනව පාලනය වුන බවට සාධක නැහැ. අනුරාධපුර රාජධානිය කිව්වට, අනුරාධපුරේ හිටපු රජවරුන්ට දකුණේ පාලන කටයුතු පිලිබද අධිකාරී බලයක් තිබ්බේ නැහැනෙ. රාජාවලියේ ඇතැම් රජවරුන්ට ඒ බලය තිබ්බා කියල ඉතිහාසයේ සදහන් වෙනවා. නමුත් ඒක දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් නෙවේ. ඉතිහාසය පුරාවට ලංකාවේ තැන් තැන් වල තිබ්බේ ප්‍රාදේශීය පාලනයන්. හයවන පරාක්‍රමබාහු රජුගෙ කාලය වෙනකම්ම රටේ විවිධ රාජ්‍යයන් තිබ්බ හැටි කවුරුත් අහල ඇතිනේ. ඒ කාලේ යාපනය රාජධානිය කියලා අවුරුදු හාරසිය ගාණක් පැරණි රාජධානියක් උතුරෙත් තිබිලා තියෙනවා(කියවලාම බලන්ඩකො විකිය http://en.wikipedia.org/wiki/Jaffna_kingdom)‍. කැමති අය මූලාශ්‍ර පරිශීලනය කරල බලන්න.මේ සියළු රාජ්‍යයන් අත්පත් කරගෙන එක පාලනයක් යටතට ගේන්නේ ඉංග්‍රීසීන්.

    ඔය විදිහට ඉතිහාසය විග්‍රහ කරන්න මිනිස්සු කැමති නැහැ. අපි කැමතියි හිතන්න රාජ්‍යය අඛන්ඩව තිබ්බ කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ඒකනේ රජවරුන්ගේ නම් ලැයිස්තුවට 'ශ්‍රී ලංකා රාජාවලිය' කියලා දාන්නේ නැතුව 'සිංහල රාජාවලිය' කියලා කියන්නේ. හැබැයි ඇත්තට ගත්තම ඔය රජවරු ගොඩදෙනෙක් ප්‍රාදේශීය පාලකයන්. මුළු රටම ඔවුන් පාලනය කරා කියලා කොහොමද කියන්නේ?

    ඔහොම මිනිස්සු හිතන්න කැමති නැති හින්දයි 'සිංහල රට' කියලා අපි ව්‍යවහාර කරන්නේ. නමුත් යථාර්තවාදීව බැලුවම, මේ දූපතට එක අයිතිකාරයෙක් නැහැ කියලයි බැචාට හිතෙන්නේ. සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද? දෙමළ මිනිසුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට 'අපේ රටෙන් පලයව්!' කියලා කියන්න අධිකාරයක් අපි කාටවත් නෑ. මොකද ඒ මිනිස්සුත් මේ රටේ අයිතිකාරයෝ. සමහරු මේ තර්කෙට උත්තරයක් වශයෙන් 'අපි රාවණාගෙන් පැවැත එන අය' කියල කියන්න පටන් අරන් තියෙනවා. බැචාට හිතෙන විදිහට, රටක් අයිති ඒ රටේ ජීවත්වෙන මිනිස්සුන්ට. මුලින්ම හිටියේ කවුද කියන එකේ ලොකු වැදගත්කමක් නැහැ. සමහරු ආක්‍රමණිකයන් විදිහට එන්න ඇති.තව සමහරු සංක්‍රමණය වෙන්න ඇති. එහෙම නැතුව ලෝකය බිහිවෙද්දි ලංකාවෙ වෙනම මිනිස්සු කොටසක් එක්ක ලෝකය බිහි වුණේ නැහැනේ. කොහොම ආවත්, රටක තීරණ ගන්න ඕන ඒ හැමෝගෙම සුබසිද්ධිය බලලයි. ඒ හැමෝටම මුළු රටම අයිතියි.

    තව දෙයක්. අපේ රටේ චීනෙන් ආපු මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දෙමළ-මුස්ලිම් ප්‍රතිශතය සැහෙන තරමේ එකක්. ඒකයි රටේ තීරණ වලට ඔවුනුත් වැදගත් වෙන්නේ. හැබැයි මෙහෙ 90%ක් සිංහල නං, ඔන්න කියන්න තිබ්බා මේක සිංහලයන්ගේ රට කියලා. එහෙම කියලා කරන්න ඕනේ අනික් මිනිස්සු රටෙන් පන්නන එක නෙවේනෙ!

    මේ කරුණු වලට එකග නොවෙන අයත් ඇති. නමුත් බැචාට හිතෙන්නෙ 'සිංහල රට' කියන එකෙන් මිදිලා 'අපේ රට' කියන තැනට අපි ඉක්මනට යන්න වේවි. නැත්තං මහන්සි වෙලා ඉවර කරපු යුද්ධය ආයෙත් හිස ඔසවන එක වලක්වන්න අපි කාටවත් බැරිවේවි.
    http://campusbatcha.blogspot.com/2012/06/blog-post.html
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    pig-milk.jpeg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තව දෙයක්. අපේ රටේ චීනෙන් ආපු මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දෙමළ-මුස්ලිම් ප්‍රතිශතය සැහෙන තරමේ එකක්.

    මෙතනදි උඹ කියන්නේ රටේ රාජ්‍ය භාෂාව -දෙමළ මුස්ලිම් ප්‍රතිශතය වැඩි නිසා වෙනස් කරන්න කියලද?

    මම උඹට මුකුත් නොකිය ඉන්නම්...
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මෙතනදි උඹ කියන්නේ රටේ රාජ්‍ය භාෂාව -දෙමළ මුස්ලිම් ප්‍රතිශතය වැඩි නිසා වෙනස් කරන්න කියලද?

    මම උඹට මුකුත් නොකිය ඉන්නම්...

    Mama kiyanne rate athi mahath bahutharaya eka bashawak katha karaddi e bashawa rajya bhashawa kireeme gataluwak ne kiyalai.

    Danatath sinhala, demala dekama rate rajya bashawa thama. 56e thibba 'sinhala pamanai' kiyana approach eka passe wenas kara. Eth ithin ashwaya pannata passe isthale wahala wadak ne ne
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මෙතනදි උඹ කියන්නේ රටේ රාජ්‍ය භාෂාව -දෙමළ මුස්ලිම් ප්‍රතිශතය වැඩි නිසා වෙනස් කරන්න කියලද?

    මම උඹට මුකුත් නොකිය ඉන්නම්...

    බ්‍රේන් වොශ් කරපු උන්ට මොන පැහැදිලිකිරීම්ද බන්.. :sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mama kiyanne rate athi mahath bahutharaya eka bashawak katha karaddi e bashawa rajya bhashawa kireeme gataluwak ne kiyalai.

    Danatath sinhala, demala dekama rate rajya bashawa thama. 56e thibba 'sinhala pamanai' kiyana approach eka passe wenas kara. Eth ithin ashwaya pannata passe isthale wahala wadak ne ne

    ඒ කියන්නේ දැන් අස්සය පනින්න කලින් මුස්ලිම් උන් පාවිච්චි කරන භාෂාවත් රාජ්‍ය භාෂාව කරන්න ඕනි කියලද?

    :growl::growl::growl:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඒ කියන්නේ දැන් අස්සය පනින්න කලින් මුස්ලිම් උන් පාවිච්චි කරන භාෂාවත් රාජ්‍ය භාෂාව කරන්න ඕනි කියලද?

    :growl::growl::growl:
    lankawe muslim minissunge maw bashawa demala ban. arabi kathakarana muslim aya ne lankawe :P demala rajya bhashawak
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මොකක්ක්ද ඒ කතාව.... තම තමන්ගේ වැරදි හද ගන්න එක අපරාදයක්ද..?

    Waradi hada ganna eka bohoma hondai. Namuth eken adahas wenne ne karapu waradda hinda athi wechcha wipaka okkoma nathi wenawa kiyala.

    Mama kiyanne passe hari demalath rajya bhashawa karapu eka hondai. eth ehema karapu paliyata 56e panathin rata athule athi karapu jathiwada prashna athurudahan wenne ne :)
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    Mama kiyanne rate athi mahath bahutharaya eka bashawak katha karaddi e bashawa rajya bhashawa kireeme gataluwak ne kiyalai.

    Danatath sinhala, demala dekama rate rajya bashawa thama. 56e thibba 'sinhala pamanai' kiyana approach eka passe wenas kara. Eth ithin ashwaya pannata passe isthale wahala wadak ne ne

    Arbiye mulim un arabi katha karaddi mehe muslim un demala katha karanne aei bun? Arabic muslim yaluwo demala wachanayakwath danne naha :P Arabiyen apu thope maha un mehe demallu ekka budiya gena ne topiwa hadala thiyenne :rofl: Hari haman jathayakayak nathi thopi dan methana basawak gana ahanawa :dull: Yako meka sinhala rata, thota ona nam arabiyata pala! ehen tamil katha karana muslim unwa padekata ganan ganne naha kiyala serama dannawa :baffled:
     
    :rofl::rofl:Meheta sankramanaya una muslim minissu demala katha karanna hethuwa sankramanaya weddi e minissu demala janagahanaya wadi palath wala padinchi wechcha hindai (mulikawa nagenahira palathe)

    Mama godanaganne tharkayak. Tharkekata uththara denawanan tharkekin uththara denda. Lokuwata anik minissunta apahasa karala post damma kiyala obathuma kiyana dey hari wenne ne ne. bohoma sthuthi reply ekata :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Waradi hada ganna eka bohoma hondai. Namuth eken adahas wenne ne karapu waradda hinda athi wechcha wipaka okkoma nathi wenawa kiyala.

    Mama kiyanne passe hari demalath rajya bhashawa karapu eka hondai. eth ehema karapu paliyata 56e panathin rata athule athi karapu jathiwada prashna athurudahan wenne ne :)

    මන් අදහස් කලේ සිංහල රාජ්‍ය බස්ව කරපු එක වැරදි කියන්න නෙමෙඉ.... එන්ග්රීසි රාජ්‍ය බස්ව නොකරපු එක වැරදි කියන්න..

    කෝ කියපන් බලන්න.. දෙමල රාජ්‍ය බස්ව උන කියල දෙමල උන්ට ලැබිල තියෙන සෙතේ..! නිකන් පලයන් බන් යන්න!
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    :rofl::rofl:Meheta sankramanaya una muslim minissu demala katha karanna hethuwa sankramanaya weddi e minissu demala janagahanaya wadi palath wala padinchi wechcha hindai (mulikawa nagenahira palathe)

    Mama godanaganne tharkayak. Tharkekata uththara denawanan tharkekin uththara denda. Lokuwata anik minissunta apahasa karala post damma kiyala obathuma kiyana dey hari wenne ne ne. bohoma sthuthi reply ekata :P

    Demallu lankawata awith sinhala minissu inna pathi wala padinchi una. ko ithin un demala amathaka karala sinhala katha karanna patan gaththada? :eek: Muslim un kelinma arabic amathaka karala demala unge baashawa karan :lol: Demallu ekka nidi wadunama unta arabic amathaka wenna athi :lol:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මන් අදහස් කලේ සිංහල රාජ්‍ය බස්ව කරපු එක වැරදි කියන්න නෙමෙඉ.... එන්ග්රීසි රාජ්‍ය බස්ව නොකරපු එක වැරදි කියන්න..

    කෝ කියපන් බලන්න.. දෙමල රාජ්‍ය බස්ව උන කියල දෙමල උන්ට ලැබිල තියෙන සෙතේ..! නිකන් පලයන් බන් යන්න!

    පරිපාලන කටයුතු සිද්ධ වෙන්නෙ රාජ්‍ය භාෂාවෙන්. නඩු අහන ඒව, බලපත්‍ර දෙන ඒවා, පැමිණිලි ලියාගන්න ඒවා, ඔය ඔක්කොම සිංහලෙන් විතරක් වුනොත් එතන අවුලක් තියෙනවා. දෙමළ රාජ්‍ය බසක් වුණාම දෙමළ මිනිස්සුන්ට වෙච්ච සෙතේ තමයි ඒ දේවල් තමුන්ගේ මව් භාසාවෙන් කරන්න පුළුවන් කම ලැබිච්ච එක.

    ඉංග්‍රීසි රාජ්‍ය භාෂාව කරන එකත් එක විකල්පයක් තමා.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    Demallu lankawata awith sinhala minissu inna pathi wala padinchi una. ko ithin un demala amathaka karala sinhala katha karanna patan gaththada? :eek: Muslim un kelinma arabic amathaka karala demala unge baashawa karan :lol: Demallu ekka nidi wadunama unta arabic amathaka wenna athi :lol:

    මුස්ලිම් මිනිස්සු මෙහෙ මුලින්ම එන්නේ ව්‍යාපාර වලට. ඒ හින්දයි ගොඩබැහැපු ප්‍රදේශවල භාෂාව (දෙමළ) ඉගෙන ගන්න යොමුවුනේ. දෙමළ මිනිස්සු එක්ක නිදිවැදුනද නැද්ද කියන එකනං මම දන්නේ නෑ.(ඒක මෙතෙන්ට අදාලත් නෑ) හැබැයි මේ සහෝදරයා කතා කරන විදිහට ඒ ගැන ගොඩක් දේවල් දන්නවා වගේ :rofl::rofl:
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    මුස්ලිම් මිනිස්සු මෙහෙ මුලින්ම එන්නේ ව්‍යාපාර වලට. ඒ හින්දයි ගොඩබැහැපු ප්‍රදේශවල භාෂාව (දෙමළ) ඉගෙන ගන්න යොමුවුනේ. දෙමළ මිනිස්සු එක්ක නිදිවැදුනද නැද්ද කියන එකනං මම දන්නේ නෑ.(ඒක මෙතෙන්ට අදාලත් නෑ) හැබැයි මේ සහෝදරයා කතා කරන විදිහට ඒ ගැන ගොඩක් දේවල් දන්නවා වගේ :rofl::rofl:

    Miniha giyata passe minihage malli ekka budiyana jathiyak gana kawara kathada