මේ සිංහල අපගෙ රටයි (?)!!!

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Muslim_Porn.jpg
     
    • Like
    Reactions: |Back2Life|

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Waradi hada ganna eka bohoma hondai. Namuth eken adahas wenne ne karapu waradda hinda athi wechcha wipaka okkoma nathi wenawa kiyala.

    Mama kiyanne passe hari demalath rajya bhashawa karapu eka hondai. eth ehema karapu paliyata 56e panathin rata athule athi karapu jathiwada prashna athurudahan wenne ne :)
    mullah.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    :rofl::rofl:Meheta sankramanaya una muslim minissu demala katha karanna hethuwa sankramanaya weddi e minissu demala janagahanaya wadi palath wala padinchi wechcha hindai (mulikawa nagenahira palathe)

    Mama godanaganne tharkayak. Tharkekata uththara denawanan tharkekin uththara denda. Lokuwata anik minissunta apahasa karala post damma kiyala obathuma kiyana dey hari wenne ne ne. bohoma sthuthi reply ekata :P
    Egyptian+pig+owners+cull+their+animals+with+knives+in+the+desert,+at+6th+October+City+near+Cairo,+in+Egypt,+Saturday,+May+16,+2009.jpg
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    උබේ කතාව 100000000 % හරි මචන්. මේ රට සිංහල දෙමල මුස්ලිම් සහ අනෙක් සියලුම සුළුජාතීන්ට එක හා සමානව අයිති වේ. සිංහලයට කියල වැඩි අවස්ථාවක් දෙන්න බැහැ. මමත් සිංහලයෙක් තමයි.

    බලපන් ඇමරිකාව වගේ රටක එහි ජීවත් වන මුස්ලිම් ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් සහ මානව හිමිකම් රැකගෙන ජීවත් වෙන පරිසරයක් තියනවා. නමුත් එහෙම තත්වයක් ලංකාවේ සුළු ජාතීන්ට නැහැ. එක තමයි කණගාටුවට තියන කරුණ.
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේක බ්ලොග් එකට ලියද්දි දෙමළ මිනිස්සු ගැන අරමුණු කරන් ලිව්වේ. මුස්ලිම් මිනිස්සු ගැන මේච්චර කතා බහක් එයි කියලා කීයටවත් හිතුවේ නෑ:D. කියවන සමහර අය ලිව්ව පුද්ගලයා මුස්ලිම් වෙන්න ඇති කියලා හිතන බවත් පේනවා.

    මොනවා උනත් තර්කානුකූල කරුණකට හරියට උත්තරයක් දෙන්න එළකිරි එකේ ඉන්න කොල්ලන්ට බැරි බව නං පේනවා. තමන්ට රුස්සන්නෙ නැති මතයක් දැක්කම මඩ ගහන එක තමයි මේකේ ක්‍රමය. බොහොම කණගාටුයි ඒ ගැන නං. :rofl::rofl::rofl:
     

    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    I'm a muslim and I stil say I'm Proud to be Sri Lankan...I support only sri lanka...Still people blame our country saying that there was a war crime..why do u all behave like.I think u all fogot from whr budhism came to sri lanka.It also came to sri lanka from India.so why do u all worry always about the religion..because of sick people like you all only thr was a war..why can't you all be just like one country people.why r u all dying its my country this is budhist country.....Are muslims running every whr saying things to budhist people..why r u people behaving like this..If today Lord budhdha was here he would be ashamed of u all ..A true budhist want insult any other religion ..Very sad about the situation of our country n single minded people.[/SIZE].:(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: Batcha

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේ පෝස්ට් එකයි, බ්ලොග් එකයි බලන ඕන කෙනෙක්ට තේරෙන්න ඕන මේක මුස්ලිම් මිනිස්සු ගැන ලියපු එකක් නොවන බව. සහ මේ පෝස්ට් එක සිංහල මනුස්සයෙක් දාපු එකක් බව. ඉතිං මේකට ආපු ප්‍රතිචාර දැකපු මට කියන්න තියෙන්නේ, "මචංලා උඹලා ගැන නං ගොඩක් කණගාටුයි මට. ඔහොම අතාර්කිකව හැසිරෙන්න ගියොත් මේ රටට ලොකු විනාශයක් වෙයි ලගදීම" :(
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් Batcha උබ කියන ආකාරයට මෙතන ඉන්න කිසිම පුද්ගලයකු තර්කානුකුල පිළිතුරක් සපයල නැහැ. හිතට එන ආවේගයට ගිරිය පුප්පගන බෙරිහන් දීම තමයි දන්නේ. උබල අසික්කිත විදියට බුද්දීමත්බවයකින් තොරව සපයන පිළිතුරු වලින් පෙනෙන්නේ උබල තවමත් නුගත් පිරිසක් බවය.

    මේවගේ මාතෘකා කතා කරලා වැඩක් නැහැ. මේකේ ඉන්න අන්තවාදී උන් අඩුම තරමේ OL වත් හරියට පාස්වෙලා නැති තරම්. Internet පොඩ්ඩක් පාවිච්චි කරන්න දැනගතම ඉතින් හිතන්න මහා වීරයෝ කියල.එකයි මෙතන තියන ප්‍රශ්නේ. මීට පස්සේ උගත් පුද්ගලයින් පමණක් පිළිතුරු සපයනු ඇති බලාපොරොත්තුවෙමු. රස්තියාදු කාරයින්ගෙන් පිළිතුරු අවශ්‍ය නොමැත.

    දැන් අපේ රටේ සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් උද්ගත කරන්න හදනව. මේවගෙන් වෙන්න අපේ රට අන්ත විදියට පිරිහිනේ එක විතරයි. ජාතිවාදය උග්‍ර වෙලා රට පරිහානියට පත්වේවි. මුළු ලෝකෙන්ම කොන් කරලා දන රටක් බවට පත්වේවි. දැන් බලන්න යුරෝපය ඇමරිකාව වගේ රටවල් වල ජාති වාද , ආගම වාද , කුල මල බේද මොනවත් නැහැ. ඒ රටවල් වල හැම දෙනාම සහයෝගයෙන් එකමුතුව වැඩ කරනවා. එකයි ඔය රටවල් ගොඩක් දියුණු වෙලා තියන්න. එම රටවල් වල කිසිම කෙනෙක් අහන්නේ නැහැ ඔබගේ ජාතිය කුමක් ද කියල. ගොඩක් ජාතීන් මිශ්‍ර වෙලා තියන්න, තනි ජාතියක් කියන්නේ ඉක්මනට පිරිහෙන ස්වරුපයක් ගන්නවා. එය වෛද්‍ය විද්‍යාත්මකවත් ඔප්පු කරලා තිය දෙයක්. ඒ රටවල් වල ඔය 18 වෙනි සියවස් වල වගේ අන්තවාදී අදහස් නැහැ. එක තමයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්න . මොකටද බන් මේ ජාතිවාදය. හැමෝටම මේ රට අයිති යි . පොඩ්ඩක් හරි උබලට මොලයක් හරි කියල දෙයක් තියනවනම් මේ රට දියුණු කරන්න බලමු. ඕනෑම ජාතියක අන්තවාදීන් ඉන්න පුළුවන්. නමුත් ඔවුන් ඉන්දීය කියල වැඩක් වෙන්න නැහැ. බල්ලෙක් බිරුවට කන්දක් පත්වෙන්න නැහැ නේ.

    එක නිසා අද ඉඳල ඔය ජාතිවාදී Thread ඕපන් නොකර ඉඳපල්ලා. මම මේ එළකිරි එකේ ADMIN ට යෝජනාවක් කරන්න කැමති. ඔය ජාතිවාදී Thread සියලුම දේවල් මකල දන්නා. ඉස්සරහට දාන්න දෙන්නත් එපා . ඔය වගේ දේවල් වලින් එලකිරිය අන්තයටම සවුත්තු වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වලින් එලකිරිය TRC block කරනත් ඉඩ තියනවා අනාගතයේ. සියලුම ජාතීන්ට එක හා සමානව ගරු කරපල්ලා. සියලුම ආගම්වලට ගරු කරපල්ලා. අපි ඔක්කොම එක අම්මගේ සහෝදර සහෝදරියෝ. එක හිතේ තියාගෙන ජීවත් වෙයල්ලා.
     
    • Like
    Reactions: Batcha

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතාව වැරදියි. රටේ ප්‍රාදේශීය පාලනයක් තිබුනාට රට එක්සේසත් කරපු රජවරු හිටියා. ඒ වගේම මේ යාපනය රාජධානිය කියන්නේ උඩරට රජුට අයත් එකක්. ආ තව එකක්. යාපනයේ හිටිය අලගක්කෝනාර කියන පුද්ගලයා රජෙක් විදිහට සලකන්න බෑ. අලගක්කෝනාරගේ රාජධානියේ හිටිය බහුතරයක් සිංහල අය. ලංකාව ප්‍රාදේශිය විදිහට රාජධානි තිබුනත් ඒ හැම එකකම හිටියේ සිංහල රජවරු. මාගම් රජධානියේත්, කැලනි පුරවරයේත් අනුධාරපුර එලාරගේ ආක්‍රමණයට පෙරත් සිංහල රජවරු හිටියා.
    1988 තමයි ව්‍යවස්තා සංශෝධනයකින් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කලේ. ඒක නිසා පරිපාලනමය තත්ව යටතේ කවදාවත් සුලුජාතීන්ට ගැටලුවක් වෙන්නේ නෑ.
    මේ රටේ සුලු ජාතීන්ට මෙච්චර නිදහසක් ලබාදුන්නත් ඒක නරක විදිහට පාව්චිචි කරලා අපේ කරේ නගින්න එනවා නම් ඉතින් ක්‍රියාමාර්ගයක් ඉදිරියේදි ගන්න වෙයි
     
    • Like
    Reactions: |Back2Life|

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතාව වැරදියි. රටේ ප්‍රාදේශීය පාලනයක් තිබුනාට රට එක්සේසත් කරපු රජවරු හිටියා. ඒ වගේම මේ යාපනය රාජධානිය කියන්නේ උඩරට රජුට අයත් එකක්. ආ තව එකක්. යාපනයේ හිටිය අලගක්කෝනාර කියන පුද්ගලයා රජෙක් විදිහට සලකන්න බෑ. අලගක්කෝනාරගේ රාජධානියේ හිටිය බහුතරයක් සිංහල අය. ලංකාව ප්‍රාදේශිය විදිහට රාජධානි තිබුනත් ඒ හැම එකකම හිටියේ සිංහල රජවරු. මාගම් රජධානියේත්, කැලනි පුරවරයේත් අනුධාරපුර එලාරගේ ආක්‍රමණයට පෙරත් සිංහල රජවරු හිටියා.
    1988 තමයි ව්‍යවස්තා සංශෝධනයකින් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කලේ. ඒක නිසා පරිපාලනමය තත්ව යටතේ කවදාවත් සුලුජාතීන්ට ගැටලුවක් වෙන්නේ නෑ.
    මේ රටේ සුලු ජාතීන්ට මෙච්චර නිදහසක් ලබාදුන්නත් ඒක නරක විදිහට පාව්චිචි කරලා අපේ කරේ නගින්න එනවා නම් ඉතින් ක්‍රියාමාර්ගයක් ඉදිරියේදි ගන්න වෙයි

    reputation_neg.gif
    මේ සිංහල අපගෙ රටයි (?)!!! 07-11-2012 05:06 PM Moda talks. what is your school ? Lolz


    Den methana mama mokadda kiwwa eke waradi kiyala karunakarala mata kiyanawada :growl::growl:
     
    • Like
    Reactions: chaarr