මේ සිංහල අපගෙ රටයි (?)!!!
ලිපියක් ලියලා සෑහෙන කාලෙකින් අලුත් ලිපි කිහිපයක් ලියන්න බැචාට හිතුනා. මේටික ලියන්න හිතුනේ ෆේස්බුක් එකේ, එළකිරි එකේ බැචා නිතර දෙවේලේ දකින දේවල්. මේ දවස්වල අන්‍යආගමිකයන්ට, අන්‍යජාතිකයන්ට විරුද්ධ සෑහෙන ප්‍රචාරයන්, උසිගැන්වීම් අන්තර්ජාලයේ වෙන බව බැචාට දැනිච්ච දෙයක්. මේක රටේ බහුතරයකගේ මතය නං, ඒ ගැන බැචාට ලොකු දුකක් තියෙනවා. මොකද බැචාට හිතෙන විදිහට මේක බොහොම අවාසනාවන්ත තත්වයක්.
ශ්‍රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග්‍රීසින්. ඊට කලින් මේ දූපත එක රටක් විදිහට, එක පාලනයක් යටතේ දීර්ඝ කාලීනව පාලනය වුන බවට සාධක නැහැ. අනුරාධපුර රාජධානිය කිව්වට, අනුරාධපුරේ හිටපු රජවරුන්ට දකුණේ පාලන කටයුතු පිලිබද අධිකාරී බලයක් තිබ්බේ නැහැනෙ. රාජාවලියේ ඇතැම් රජවරුන්ට ඒ බලය තිබ්බා කියල ඉතිහාසයේ සදහන් වෙනවා. නමුත් ඒක දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් නෙවේ. ඉතිහාසය පුරාවට ලංකාවේ තැන් තැන් වල තිබ්බේ ප්‍රාදේශීය පාලනයන්. හයවන පරාක්‍රමබාහු රජුගෙ කාලය වෙනකම්ම රටේ විවිධ රාජ්‍යයන් තිබ්බ හැටි කවුරුත් අහල ඇතිනේ. ඒ කාලේ යාපනය රාජධානිය කියලා අවුරුදු හාරසිය ගාණක් පැරණි රාජධානියක් උතුරෙත් තිබිලා තියෙනවා(කියවලාම බලන්ඩකො විකිය http://en.wikipedia.org/wiki/Jaffna_kingdom). කැමති අය මූලාශ්‍ර පරිශීලනය කරල බලන්න.මේ සියළු රාජ්‍යයන් අත්පත් කරගෙන එක පාලනයක් යටතට ගේන්නේ ඉංග්‍රීසීන්.
ඔය විදිහට ඉතිහාසය විග්රහ කරන්න මිනිස්සු කැමති නැහැ. අපි කැමතියි හිතන්න රාජ්‍යය අඛන්ඩව තිබ්බ කියලා. හැබැයි ඒක එහෙම නැහැ. ඒකනේ රජවරුන්ගේ නම් ලැයිස්තුවට 'ශ්‍රී ලංකා රාජාවලිය' කියලා දාන්නේ නැතුව 'සිංහල රාජාවලිය' කියලා කියන්නේ. හැබැයි ඇත්තට ගත්තම ඔය රජවරු ගොඩදෙනෙක් ප්‍රාදේශීය පාලකයන්. මුළු රටම ඔවුන් පාලනය කරා කියලා කොහොමද කියන්නේ?
ඔහොම මිනිස්සු හිතන්න කැමති නැති හින්දයි 'සිංහල රට' කියලා අපි ව්‍යවහාර කරන්නේ. නමුත් යථාර්තවාදීව බැලුවම, මේ දූපතට එක අයිතිකාරයෙක් නැහැ කියලයි බැචාට හිතෙන්නේ. සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් අදහස් වෙන්නෙ නෑ නේද? දෙමළ මිනිසුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට 'අපේ රටෙන් පලයව්!' කියලා කියන්න අධිකාරයක් අපි කාටවත් නෑ. මොකද ඒ මිනිස්සුත් මේ රටේ අයිතිකාරයෝ. සමහරු මේ තර්කෙට උත්තරයක් වශයෙන් 'අපි රාවණාගෙන් පැවැත එන අය' කියල කියන්න පටන් අරන් තියෙනවා. බැචාට හිතෙන විදිහට, රටක් අයිති ඒ රටේ ජීවත්වෙන මිනිස්සුන්ට. මුලින්ම හිටියේ කවුද කියන එකේ ලොකු වැදගත්කමක් නැහැ. සමහරු ආක්‍රමණිකයන් විදිහට එන්න ඇති.තව සමහරු සංක්‍රමණය වෙන්න ඇති. එහෙම නැතුව ලෝකය බිහිවෙද්දි ලංකාවෙ වෙනම මිනිස්සු කොටසක් එක්ක ලෝකය බිහි වුණේ නැහැනේ. කොහොම ආවත්, රටක තීරණ ගන්න ඕන ඒ හැමෝගෙම සුබසිද්ධිය බලලයි. ඒ හැමෝටම මුළු රටම අයිතියි.
තව දෙයක්. අපේ රටේ චීනෙන් ආපු මිනිස්සුත් ඉන්නවා. එහෙම මිනිස්සු එකසිය ගාණක් හිටිය කියල චීන භාෂාව රටේ රාජ්‍ය භාෂාව කරන එක ප්‍රායෝගික නැහැනේ. හැබැයි දෙමළ-මුස්ලිම් ප්‍රතිශතය සැහෙන තරමේ එකක්. ඒකයි රටේ තීරණ වලට ඔවුනුත් වැදගත් වෙන්නේ. හැබැයි මෙහෙ 90%ක් සිංහල නං, ඔන්න කියන්න තිබ්බා මේක සිංහලයන්ගේ රට කියලා. එහෙම කියලා කරන්න ඕනේ අනික් මිනිස්සු රටෙන් පන්නන එක නෙවේනෙ!
මේ කරුණු වලට එකග නොවෙන අයත් ඇති. නමුත් බැචාට හිතෙන්නෙ 'සිංහල රට' කියන එකෙන් මිදිලා 'අපේ රට' කියන තැනට අපි ඉක්මනට යන්න වේවි. නැත්තං මහන්සි වෙලා ඉවර කරපු යුද්ධය ආයෙත් හිස ඔසවන එක වලක්වන්න අපි කාටවත් බැරිවේවි.
http://campusbatcha.blogspot.com/2012/06/blog-post.html

demala rajya bhashawak
Hari haman jathayakayak nathi thopi dan methana basawak gana ahanawa
Yako meka sinhala rata, thota ona nam arabiyata pala! ehen tamil katha karana muslim unwa padekata ganan ganne naha kiyala serama dannawa 

Muslim un kelinma arabic amathaka karala demala unge baashawa karan
Demallu ekka nidi wadunama unta arabic amathaka wenna athi