මේ සිංහල අපගේ රටයි...

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ශ්‍රී ලන්කන් වීමෙන් සිංහලයට වුණ අසාධාරණ ගැන කියනවනම් සිදුවීම් එමටයි..
    මෙහි කතානායකතුමාගේ අරමුණ ඉටු වෙන්නේ නෑ...
    අනික සිංහල ජාතිය ගැන ඕනේ වෙලාවක කතා කරන්න අයිතිය තියෙනවා...
    අවුලකට තියෙන්නේ..එළකිරියේ බුද්ධිමය සංවාද කරන්න අමාරුයි...මැද්දට පැනල කුනුහරපකියාගෙන මාතෘකාව පිට පනිනවනේ..කට්ටිය..(ඒක එළකිරියේ ගැටළුවක් නෙමෙයි..සාමාජිකයන්ගේ ගැටළුවක්)
    දැන් මට බනින්න එපා මෙතන එහෙම වුනේ නෑ කියල..මං කිව්වේ ගොඩක් වෙලාවට වෙන දේ..

    අනිවා මචෝ :(
     
    Jun 8, 2011
    199
    40
    0
    අනේ බන් මම අවජතකද නැද්ද කියල උබ වැඩ වෙන්න එපා ..උබට සිංහලෙන් කියල දෙන්න හැදුවා එත් හරියන්න්නේ නැහැ වගේ.අනේ බන් මගේ කාලේ නාස්ති නොකර ආයේ කියවපන්කෝ :P

    ඇයි මව්බාසාව ඇහුවම පැනලා දුවන්නේ :lol::lol: මවු බාසාවක් නැත්ද?? මවු බාසාවක් නැති, ප්‍රශ්නයක් ඇහුවම පැනලා දුවන ලංකාවේ එකම එක සෙට් එකයි ඉන්නේ :rolleyes::rofl:
    හංගන්න දෙයක් නෑ ඔයා කැමල් කෙනෙක් නේද :P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හැමදාම වගෙ අර 2.50 මල් කවි ලියන කෙනා අදත් අවිත් දගලලා ගිහින්. ඔකිට ඔය වගෙ කැගහන්නවත් පුලුවන් මෙ රටෙ ඉන්න ඔකි ඔය කියන ජාතිවදි සිංහල බෞද්දයන් ගෙ තියෙන ඉවසිම නිසා තමා...අරාබියට ගිහින් මෙහෙ මුස්ලිම් උන් හරි ජාති වාදිනෙ කිවානම් ඔකිට ගල් පාරවල් කාලා මැරුම් කන්න තිබුනා...

    ප.ලි - මගෙ කි බොඩ් එකෙ ශිෆ්ට් බට්න් 2ම කැඩි ඇති බැවින් හරියට සිංහල කොටන්න නොහැකිවිම ගැන බලවත් කනගාටුව :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉල්ලන් ටින්කිරි ??:rolleyes:

    සිංහල කමට ලංකාව ගැන තියෙන කැක්කුමට කතා කරන එක ඉල්ලන් ටින්කිරි ගෑමක් නෙමෙයි..:frown::frown: උඹ එන පොට හරි නැහැ වගේ:no::no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැමදාම වගෙ අර 2.50 මල් කවි ලියන කෙනා අදත් අවිත් දගලලා ගිහින්. ඔකිට ඔය වගෙ කැගහන්නවත් පුලුවන් මෙ රටෙ ඉන්න ඔකි ඔය කියන ජාතිවදි සිංහල බෞද්දයන් ගෙ තියෙන ඉවසිම නිසා තමා...අරාබියට ගිහින් මෙහෙ මුස්ලිම් උන් හරි ජාති වාදිනෙ කිවානම් ඔකිට ගල් පාරවල් කාලා මැරුම් කන්න තිබුනා...

    ප.ලි - මගෙ කි බොඩ් එකෙ ශිෆ්ට් බට්න් 2ම කැඩි ඇති බැවින් හරියට සිංහල කොටන්න නොහැකිවිම ගැන බලවත් කනගාටුව :eek:
    අනිවා මචන්
    මාත් 1000000%ක් එකඟයි ඔය කථාවට
    ඒකි තමයි දැන් ටොපාගේ වැඩේ කරන් යන්නේ
    අපි බලමු
     
    සිංහල වල වැරැද්දක් නැහැ කීබෝඩ් එක පිස්සු නැටුවට..:lol::lol:
    2-50 එක්කෙනා මෙහෙට හරියන්නෙ නැහැ බන්..අපි එයාව රට යවමුද? මොකද කියන්නේ?:lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉල්ලන් ටින්කිරි ??:rolleyes:
    ටින්කිරි???
    උඔලටනේ එහෙනම් ඉල්ලන් ටින්කිරි වැඩියෙන්ම
    අනේ නිකන් පල ඩෝ යන්න
    අපි අපේ ජාතියට ආගමට බනින ඕනි තැනක් දැක්ක පමාවට එනවා
    අපේ දේවල් ගැන කථා කරන්න කාගෙන්වත් අහන්න ඕනි නෑනේ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    හැමදාම වගෙ අර 2.50 මල් කවි ලියන කෙනා අදත් අවිත් දගලලා ගිහින්. ඔකිට ඔය වගෙ කැගහන්නවත් පුලුවන් මෙ රටෙ ඉන්න ඔකි ඔය කියන ජාතිවදි සිංහල බෞද්දයන් ගෙ තියෙන ඉවසිම නිසා තමා...අරාබියට ගිහින් මෙහෙ මුස්ලිම් උන් හරි ජාති වාදිනෙ කිවානම් ඔකිට ගල් පාරවල් කාලා මැරුම් කන්න තිබුනා...

    ප.ලි - මගෙ කි බොඩ් එකෙ ශිෆ්ට් බට්න් 2ම කැඩි ඇති බැවින් හරියට සිංහල කොටන්න නොහැකිවිම ගැන බලවත් කනගාටුව :eek:

    යනව කියල ත්‍රෙඩ් එකක් දාල දවස් 4ක් අඩල ගියෙ නෑ :lol: අදත් ත්‍රෙඩ් එකක් දාල නාගත්ත, ඒ හොන්තුව කරන්නෙ කියවන්න බැරි හෑල්ලක් දාල පොර වෙන්න හදන එක :) මම නං ඕකිව කෝට් කරන්නෙත් නෑ බන්, එච්චරටම තිත්තයි
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කොනකපාල007;10628452 said:
    ඇයි මව්බාසාව ඇහුවම පැනලා දුවන්නේ :lol::lol: මවු බාසාවක් නැත්ද?? මවු බාසාවක් නැති, ප්‍රශ්නයක් ඇහුවම පැනලා දුවන ලංකාවේ එකම එක සෙට් එකයි ඉන්නේ :rolleyes::rofl:
    හංගන්න දෙයක් නෑ ඔයා කැමල් කෙනෙක් නේද :P
    අනේ ඔයා හරි බුද්ධිමත් .මේ කබ්බෝ දැන් ෆෝරම් කරන්නේ නැ බන් එව්වා නවත්තලා තියෙන්නේ.මගේ මවු බාෂාව සිංහල නේ ඒකවත් තේරුම් ගන්න බැරි ........... මේ වෙලාවක් තියනකොට මට ප්.එම් එකක් දාපන් මට.කම්මැලි වෙලාවට උබ හොදයි.
    ඔන්න දැන්නම් කියන්නෙපා පැනල යන්නෙපා කියලා.සවිස්තරාත්මකව කිව්වා ඔන්න.:lol::lol:
    සැ : යු : යුනිකෝඩ් වැරැද්දට මම පලි නැත. :dull::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිවා මචන්
    මාත් 1000000%ක් එකඟයි ඔය කථාවට
    ඒකි තමයි දැන් ටොපාගේ වැඩේ කරන් යන්නේ
    අපි බලමු
    :lol::lol: මේකේ සමහරු අතලොස්සක් ඒකිගේ චීත්ත ගවුහට වහ වැටිල කටයි අහවල් එකයි වහන් ඉන්නවා..ඒකි එලකිරි එකේ ඉන්න ඔක්කොම කොල්ලො නපුංසකයො කියල කියද්දිත් මේකේ එලකිරි කොල්ලෝ ටික ඒකිට මුකුත් කිව්වේ නැහැ තියෙන මනුස්සකමට..ඒකි ඒකටත් අරින්න හැදුව..හැදියාව 00යි..:no::no::no:
     
    Mozilla

    Well-known member
  • photo.php
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    :lol::lol: මේකේ සමහරු අතලොස්සක් ඒකිගේ චීත්ත ගවුහට වහ වැටිල කටයි අහවල් එකයි වහන් ඉන්නවා..ඒකි එලකිරි එකේ ඉන්න ඔක්කොම කොල්ලො නපුංසකයො කියල කියද්දිත් මේකේ එලකිරි කොල්ලෝ ටික ඒකිට මුකුත් කිව්වේ නැහැ තියෙන මනුස්සකමට..ඒකි ඒකටත් අරින්න හැදුව..හැදියාව 00යි..:no::no::no:

    උඹල මෙතන ටෝක් දුන්නට කුමාරයො ඒකිගෙ ත්‍රෙඩ් වල උඹල දකින්නත් නෑ නෙ :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හැමදාම වගෙ අර 2.50 මල් කවි ලියන කෙනා අදත් අවිත් දගලලා ගිහින්. ඔකිට ඔය වගෙ කැගහන්නවත් පුලුවන් මෙ රටෙ ඉන්න ඔකි ඔය කියන ජාතිවදි සිංහල බෞද්දයන් ගෙ තියෙන ඉවසිම නිසා තමා...අරාබියට ගිහින් මෙහෙ මුස්ලිම් උන් හරි ජාති වාදිනෙ කිවානම් ඔකිට ගල් පාරවල් කාලා මැරුම් කන්න තිබුනා...

    ප.ලි - මගෙ කි බොඩ් එකෙ ශිෆ්ට් බට්න් 2ම කැඩි ඇති බැවින් හරියට සිංහල කොටන්න නොහැකිවිම ගැන බලවත් කනගාටුව :eek:

    :yes::yes:මට නන් එයා ගැණු ළමයෙක් ද කියලත් විශ්වාසයක් නැ,එයාට අපිත් එක්ක හැප්පෙන්න ලෙසි නැ
     
    Jun 8, 2011
    199
    40
    0
    අනේ ඔයා හරි බුද්ධිමත් .මේ කබ්බෝ දැන් ෆෝරම් කරන්නේ නැ බන් එව්වා නවත්තලා තියෙන්නේ.මගේ මවු බාෂාව සිංහල නේ ඒකවත් තේරුම් ගන්න බැරි ........... මේ වෙලාවක් තියනකොට මට ප්.එම් එකක් දාපන් මට.කම්මැලි වෙලාවට උබ හොදයි.
    ඔන්න දැන්නම් කියන්නෙපා පැනල යන්නෙපා කියලා.සවිස්තරාත්මකව කිව්වා ඔන්න.:lol::lol:
    සැ : යු : යුනිකෝඩ් වැරැද්දට මම පලි නැත. :dull::rolleyes:

    :P:P මම කොල්ලෝ/ඔටුවෝ ගහන්නේ නෑ. ඒක නිසා වැඩක් නැති වෙලාවට පී ඇම් දාන්න අවශ්‍යතාවයක් නෑ.
    මව් භාශාව සිංහල වුනේ කොහොමද?? අම්මා සිංහලද?? තාත්තා සිංහලද?? දෙන්නම සිංහලද?? :P:P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මු.ලංකා එකෙන් ඇවිත් ආතල් දෙයි තව ටිකකින්