ශ්රී ලන්කන් වීමෙන් සිංහලයට වුණ අසාධාරණ ගැන කියනවනම් සිදුවීම් එමටයි..
මෙහි කතානායකතුමාගේ අරමුණ ඉටු වෙන්නේ නෑ...
අනික සිංහල ජාතිය ගැන ඕනේ වෙලාවක කතා කරන්න අයිතිය තියෙනවා...
අවුලකට තියෙන්නේ..එළකිරියේ බුද්ධිමය සංවාද කරන්න අමාරුයි...මැද්දට පැනල කුනුහරපකියාගෙන මාතෘකාව පිට පනිනවනේ..කට්ටිය..(ඒක එළකිරියේ ගැටළුවක් නෙමෙයි..සාමාජිකයන්ගේ ගැටළුවක්)
දැන් මට බනින්න එපා මෙතන එහෙම වුනේ නෑ කියල..මං කිව්වේ ගොඩක් වෙලාවට වෙන දේ..
අනිවා මචෝ









