මේ සින්දුවේ original එක මොකද්ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම තමා බං කාලෙ හැටි. ඔය පරිහානිය ලෝකෙ හැමතැනම තියෙනවා ලංකාවෙ විතරක් නෙමෙයි. සාමාන්‍යෙන් මොඩර්න් මියුසික් වල ස්වර්ණමය කාලෙ කියල ලෝකයාම සලකන්නෙ 70 80 90 දශක තුන. ලංකාව නම් එන්න එන්නම වලපල්ලට යන්නේ
    ඒක නම් ඇත්ත.. michael jackson මලාට පස්සේ කෝ... ඒ වගේ එකෙක් ආයේ බිහි උනේ නෑ.. එන උන්ගේ ජනප්‍රියතාවය ටික කාලයයි
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඒක නම් ඇත්ත.. michael jackson මලාට පස්සේ කෝ... ඒ වගේ එකෙක් ආයේ බිහි උනේ නෑ.. එන උන්ගේ ජනප්‍රියතාවය ටික කාලයයි
    Queen, Metallica, ac/dc, police, guns n roses..
    දැන් නැ මෙහෙම ඒවා
    Coldplay tama set wena ekakata tienne
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ලංකාවෙ සිංදු නම් ඉතින් තියන තරමක් කොපි තමා. මොකක් හරි සින්දුවක් අරන් ඒකට සිතාර් කෑල්ලක් අටවලා කියවනව. පස්සෙ ඇමරිකාවට බැනල බයියොන්ට පොඩි ආතල් එකක් දෙන්නත් අමතක කරන්නෙ නෑ

    ඉන්දියාවෙන් කොපි කරාම දේශීයයි

    ඇමරිකාවෙන් කොපි කරාම හපෝ ගුපියෙක් සමනලයෙක් කියනව
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Famous music strands godak meke thiyenawa - The four seasons by vivaldi

    four seasons කියන්නේ නම් ඉතිං සුපිරියක්. මටනම් හිතා ගන්නවත් බැ මේක නිර්මාණය කරේ කොහොමද කියල. අවුරුදු සියගානක් ගියත් මේ වගේ classical සින්දු එපා වෙන්නේ නැ,
    ලංකාවේ ඇගිලි සලකුණ වැඩ සටහනට පාවිච්චි කරේ මේ Four Seasons එකේ summer කියන එකෙන් කොටසක්. ඒ කලේ ලංකාවේ හරිම ප්‍රසිද්ද උනා Four Seasons එකෙන්.

    ඒ වගේම සෑම රටකම චිත්‍ර පටි, tv වැඩ සටහන් වල වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ classical music.


    Guys me sinduwa ahala purudui neda?? meke sinhala sinduwak tiyanwada? :eek:

    @AWeranga මේක මතකද??
    ------ Post added on Nov 20, 2022 at 6:35 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG and AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    @AWeranga මේක මතකද??
    ------ Post added on Nov 20, 2022 at 6:35 AM



    මේකේ පොඩ්ඩක් ඒ තාලේ තියෙනව නේද? 👆




    මේකේ tune ඒක මොකේද?
    ------ Post added on Nov 20, 2022 at 7:16 AM

    Guys me sinduwa ahala purudui neda?? meke sinhala sinduwak tiyanwada? :eek:

    Tv ad එකක් තියෙනවා වගේ මතකයි මේ තාලෙට
     
    Last edited:
    • Wow
    Reactions: NRTG and Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    :yes::yes::yes:



    මේ tune ඒක තියෙන සිංහල සින්දුවක් තියෙනවද?


    මේක නෙමෙයි නේද?
    ------ Post added on Nov 20, 2022 at 7:28 AM

    Tiyenwa bn...diwa aga tiynwa mathak wenne na :(
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami




    මේකෙ ඔරිජිනල් සිංදුව කියන Neil Sedaka තාම ජීවතුන් අතර ඉන්නවා :D





    මෙන්න මේකේ සිංහල වර්ෂන් එකක් නැද්ද? මට නිකං පොඩි සෙන්ස් එකක් තියෙනවා එහෙම එකක් අහල තියෙනව වගේ. ඉස්සර ඉඳන්ම මේ සිංදුව අහල තියෙන නිසා false memory එකක්ද දන්නෑ.
     
    Last edited: