මේ සින්දුවේ original එක මොකද්ද?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අඩෝ ඔය සිංහල සින්දුව මම අදමයි ඇහුවේ. එත් මේකේ original හින්දි සින්දුව නම් හොදට අහල තියනව. ඉස්සර රේඩියෝ එකේ යනවා ඕක හෙනට.. නම අමටකයි එත්. ලස්සනයි හින්දි සින්දුව නම් ගොඩක්.
    මේක මං ඉස්සර ඉඳල ආස සිංදුවක් මචං. ප්‍රේමකීර්තිගෙ ලිරික්ස්. මොහොමඩ් සාලි ලු මියුසික් කරල තියෙන්නෙ :P මේකෙ හින්දි එක මට ඇහුනෙ අහම්බෙන් රේඩියෝ එකෙන්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    😍


    Oooo eka tamai, yt short ekakin set une.
    ------ Post added on Mar 6, 2023 at 5:41 PM


    මේක මං ඉස්සර ඉඳල ආස සිංදුවක් මචං. ප්‍රේමකීර්තිගෙ ලිරික්ස්. මොහොමඩ් සාලි ලු මියුසික් කරල තියෙන්නෙ :P මේකෙ හින්දි එක මට ඇහුනෙ අහම්බෙන් රේඩියෝ එකෙන්.
    ඔය උඩ තියෙන්නේ ඔරිජිනල් එක බන්. මම සිංහල එක අහල නැ.
     
    • Like
    Reactions: NRTG

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    අඩේ මේක දැක්කේ පහු වෙලා..

    අඩෝ පට්ට මේක තමයි සින්දුව. ඉස්සර යනවා නේ වෙළද සේවයේ මේවා හවස 3, 4 කෙළියට. අපේ අම්මත් මේවා දාල තියන සද්දෙට, මම නම් පොඩි කාලේ කැමති නැ අහන්න පරණ නිසා. වයසට ගියාම තමයි ලස්සන තේරෙන්නේ.
    Ow, 2000tat kalin ape amma r pure moragahayata sirilak fancy house eken cassette ekak gahan awa meyage sinduma.
    Mamat asa ne issara nam. Dn nm shape.🤭
     
    • Love
    Reactions: Kalegana

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    අඩෝ ඔය සිංහල සින්දුව මම අදමයි ඇහුවේ. එත් මේකේ original හින්දි සින්දුව නම් හොදට අහල තියනව. ඉස්සර රේඩියෝ එකේ යනවා ඕක හෙනට.. නම අමටකයි එත්. ලස්සනයි හින්දි සින්දුව නම් ගොඩක්.​

    මේක මං ඉස්සර ඉඳල ආස සිංදුවක් මචං. ප්‍රේමකීර්තිගෙ ලිරික්ස්. මොහොමඩ් සාලි ලු මියුසික් කරල තියෙන්නෙ :P මේකෙ හින්දි එක මට ඇහුනෙ අහම්බෙන් රේඩියෝ එකෙන්.​

    ඔය උඩ තියෙන්නේ ඔරිජිනල් එක බන්. මම සිංහල එක අහල නැ.

    Lyrics වෙනස් එකකුත් තියෙනවා නේද?
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Ow, 2000tat kalin ape amma r pure moragahayata sirilak fancy house eken cassette ekak gahan awa meyage sinduma.
    Mamat asa ne issara nam. Dn nm shape.🤭
    පට්ට කාලේ ඉතින් ඒ කාලේ. අපිට ඕන දේ අහන්න වෙන්නේ නැ ලේසියෙන් පොඩි කාලේ..
     
    • Like
    Reactions: NRTG and .::J@S::.

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    තනුව ක්ලැරන්ස්ගෙනෙ. BoneyM ලගෙ by the rivers of Babylon සින්දුවටත් ක්ලැරා එකක් හදල තියෙන්නෙ කඳුකරයේ සීතලේ කියල. තව එකක් තියෙනවා මරියසෙල් සහ පියල් පෙරේරා කියන ආදරේ ඔබ මාහට ඇතිද කියා කියල. ඒකත් ස්පැනිෂ්/මෙක්සිකන් සිංදුවක තනුවක්.

    අඩේ මේක කොපියක්ද. එහෙම දැනගද්දි ටිකක් දුක හිතෙනව මොකද මේක ක්ලැරන්ස් ගැන ලොකු තක්සේරුවක් දෙන්න හේතුවක් උන මෙලඩියක්.
    ක්ලැරන්ස් විජේවර්ධනගේ "හිරු සඳු මැ කිලා" මේකත් English tune එකක් නේද?
     
    • Love
    Reactions: Kalegana

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,085
    113
    අපේ දේ කිය කිය උඩ පැන්නට මේකෙ උන් අමු හොරු බලද්දී🥴 වෙන උන්ගෙ ඒවා අපේ වගේ පෙන්නලා ලංකාවේ බූරුවොත් ඒවා කරේ තියන් ප්‍රෞඩ ඉතිහාසය ගැන වර්නනා කරනවා 🥴. අන්තිමට මේකෙ ඇති ලබ්බක් නොමැත කියන්න තමයි වෙන්නෙ

    මේක ඕනෙවට වඩා තද ටේක් එකක්. ලංකාවෙ ඕනෙ තරම් සිරා ඔරිජිනල් තනු තියෙනව. ඔය ප්‍රෞඩ ඉතිහාසය වගේ පම්පෝරි වලට සින්දු ශෝකේස් කරන්නෙ නෑ මිනිස්සු සාමාන්‍යෙන්.

    Having said that, ලංකාවෙ මෑත කාලයෙ නොනිල ජාතික ගීය වගේ හිට් උන BnS ලගෙ "ශ්‍රී ලංකා මාතා" සින්දුවත් ඉන්දියාවෙ දේශාභිමානි ගීතයක කොපියක්. ලව් ඉලව් වගේ නෙමේ ජාතියක හැඟීම නිර්වචනය කිරීම වෙනුවෙන් සින්දුවක් හදද්දි පවා මෙලඩි උස්සනව කියන්නෙ කොපි ඔරිජිනල් අරව මේව ගැන අපිට එච්චර ලැජ්ජාවක් නෑ මන් හිතන්නෙ.
     
    • Like
    Reactions: iworld