මේක මං ඉස්සර ඉඳල ආස සිංදුවක් මචං. ප්‍රේමකීර්තිගෙ ලිරික්ස්. මොහොමඩ් සාලි ලු මියුසික් කරල තියෙන්නෙඅඩෝ ඔය සිංහල සින්දුව මම අදමයි ඇහුවේ. එත් මේකේ original හින්දි සින්දුව නම් හොදට අහල තියනව. ඉස්සර රේඩියෝ එකේ යනවා ඕක හෙනට.. නම අමටකයි එත්. ලස්සනයි හින්දි සින්දුව නම් ගොඩක්.
මේකෙ හින්දි එක මට ඇහුනෙ අහම්බෙන් රේඩියෝ එකෙන්.
Oooo eka tamai, yt short ekakin set une.
------ Post added on Mar 6, 2023 at 5:41 PM
ඔය උඩ තියෙන්නේ ඔරිජිනල් එක බන්. මම සිංහල එක අහල නැ.මේක මං ඉස්සර ඉඳල ආස සිංදුවක් මචං. ප්‍රේමකීර්තිගෙ ලිරික්ස්. මොහොමඩ් සාලි ලු මියුසික් කරල තියෙන්නෙමේකෙ හින්දි එක මට ඇහුනෙ අහම්බෙන් රේඩියෝ එකෙන්.
Ow, 2000tat kalin ape amma r pure moragahayata sirilak fancy house eken cassette ekak gahan awa meyage sinduma.අඩේ මේක දැක්කේ පහු වෙලා..
අඩෝ පට්ට මේක තමයි සින්දුව. ඉස්සර යනවා නේ වෙළද සේවයේ මේවා හවස 3, 4 කෙළියට. අපේ අම්මත් මේවා දාල තියන සද්දෙට, මම නම් පොඩි කාලේ කැමති නැ අහන්න පරණ නිසා. වයසට ගියාම තමයි ලස්සන තේරෙන්නේ.
අඩෝ ඔය සිංහල සින්දුව මම අදමයි ඇහුවේ. එත් මේකේ original හින්දි සින්දුව නම් හොදට අහල තියනව. ඉස්සර රේඩියෝ එකේ යනවා ඕක හෙනට.. නම අමටකයි එත්. ලස්සනයි හින්දි සින්දුව නම් ගොඩක්.
මේක මං ඉස්සර ඉඳල ආස සිංදුවක් මචං. ප්‍රේමකීර්තිගෙ ලිරික්ස්. මොහොමඩ් සාලි ලු මියුසික් කරල තියෙන්නෙමේකෙ හින්දි එක මට ඇහුනෙ අහම්බෙන් රේඩියෝ එකෙන්.
ඔය උඩ තියෙන්නේ ඔරිජිනල් එක බන්. මම සිංහල එක අහල නැ.
පට්ට කාලේ ඉතින් ඒ කාලේ. අපිට ඕන දේ අහන්න වෙන්නේ නැ ලේසියෙන් පොඩි කාලේ..Ow, 2000tat kalin ape amma r pure moragahayata sirilak fancy house eken cassette ekak gahan awa meyage sinduma.
Mamat asa ne issara nam. Dn nm shape.![]()
තනුව ක්ලැරන්ස්ගෙනෙ. BoneyM ලගෙ by the rivers of Babylon සින්දුවටත් ක්ලැරා එකක් හදල තියෙන්නෙ කඳුකරයේ සීතලේ කියල. තව එකක් තියෙනවා මරියසෙල් සහ පියල් පෙරේරා කියන ආදරේ ඔබ මාහට ඇතිද කියා කියල. ඒකත් ස්පැනිෂ්/මෙක්සිකන් සිංදුවක තනුවක්.
ක්ලැරන්ස් විජේවර්ධනගේ "හිරු සඳු මැ කිලා" මේකත් English tune එකක් නේද?අඩේ මේක කොපියක්ද. එහෙම දැනගද්දි ටිකක් දුක හිතෙනව මොකද මේක ක්ලැරන්ස් ගැන ලොකු තක්සේරුවක් දෙන්න හේතුවක් උන මෙලඩියක්.
ඔව් මේ තියෙන්නේ sound of silence ප්‍රසිද්ද සින්දුවක් ගොඩක්..ක්ලැරන්ස් විජේවර්ධනගේ "හිරු සඳු මැ කිලා" මේකත් English tune එකක් නේද?
Meke sinhala eka mataka katada
අපේ දේ කිය කිය උඩ පැන්නට මේකෙ උන් අමු හොරු බලද්දීවෙන උන්ගෙ ඒවා අපේ වගේ පෙන්නලා ලංකාවේ බූරුවොත් ඒවා කරේ තියන් ප්‍රෞඩ ඉතිහාසය ගැන වර්නනා කරනවා
. අන්තිමට මේකෙ ඇති ලබ්බක් නොමැත කියන්න තමයි වෙන්නෙ
යකෝ මේ රටේ original සින්දුවක් ඇත්තෙම නැද්ද බන්![]()
1957දි මේ සිංදුව කිව්ව neil sedaka තාම ජීවතුන් අතර ඉන්නවා