මේ සින්දුව හොයා දෙන්න
"සිංහල හාලේ බත පිසෙනා සුවඳින්
ගෙපැලක් ගානේ විලවුන් ගල්වන දා
අප වෙසෙනා මේ සිංහල දීපය
කේතුමතී නම් රාජධානියයි..."
70 දශකයේ ශ්රී ලාංකික කෘෂිකාර්මික පිබිදීම වෙනුවෙන් නන්දා මාලිනී මහත්මිය ගැයූ මේ ගීතය හොයා දෙන්න.
බොහොම ස්තුතියි