මොනා හරි ගන්න හරි කරන්න හරි ගියොත් කරලා ඉවර වෙනකන් ඒ දේ ගැන 100% විස්තර හොයාගන්න වෙන් නැ. කරලා ඉවර උනාට පස්සෙ විස්තර හොයගන්න පුලුවන්. පට්ටම අමාරුවේ වැටිලා තියෙනවා මේ සින් එක නිසා.

මටත් මෙහෙම සින් එකක් වෙලා තියෙන්නේ මචන්. විකුණලා ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ.ඔවු... ඒකට අත්දැකීම් ලබනව කියල කියන්නත් පුලුවන්.....
කෙලවුනාට පස්සෙ තමයි දෙයක් හොයන්න ඕනෙ විදිහ පවා දැනගන්නෙ...
මේ තියෙන්නෙ මට උන දෙයක්.
https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/
එක තමා මචන්.ඔව් Linux bootloader එක අවුල් ගිහිල්ලා හොයල හොයලා බැරිම තැන නොදන්න මගුල් කරන්න ගිහිල්ලා hard drive එකම ගියා
පරණ diary එකක් අරන් බලද්දි මෙන්න ඔක්කොම step by step තියෙනවා
මං සාමාන්‍යයෙන් අමුතු දෙයක් වුණාම post-mortem ගහනවා
එකනම් ඇත්ත බන්.වැරදෙන්න වැරෙදෙන්න තමයි බං හැදෙන්නේ මිනිස්සු. උඹට විතරක් නෙමේ හැමෝටම එහෙමයි. එහෙම තමයි ඉගෙන ගන්නෙ. බලපං නැතන් අපි උඹල කසාද බඳියිද? ආතල් එකේ ඉන්නවනේ බඩුවක් ගහල. වැරෙදෙන්න ඕන හැදෙන්න
ගෑනියෙක් ගන්නකොටත් ඕකම උනොත් නම් පුකේ ඇඟිල්ල ගහගන්න වෙන්නෙ යෝදයෝමොනා හරි ගන්න හරි කරන්න හරි ගියොත් කරලා ඉවර වෙනකන් ඒ දේ ගැන 100% විස්තර හොයාගන්න වෙන් නැ. කරලා ඉවර උනාට පස්සෙ විස්තර හොයගන්න පුලුවන්. පට්ටම අමාරුවේ වැටිලා තියෙනවා මේ සින් එක නිසා.

සිරාගෑනියෙක් ගන්නකොටත් ඕකම උනොත් නම් පුකේ ඇඟිල්ල ගහගන්න වෙන්නෙ යෝදයෝ![]()
ඔව්.Ow wade iwara unata passe tamay serama set wenne
Ethakota wenna ona tika wela
මටත් හිතෙන්නේ එහෙම තමා.අපේ කලබලය තමයි ඕකට ප්‍රධාන හේතුව. මට වෙලා තියන සිද්ධි වලට අනුව නම්.