මේ සින් එක වෙන්නෙ මට විතරද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මොනා හරි ගන්න හරි කරන්න හරි ගියොත් කරලා ඉවර වෙනකන් ඒ දේ ගැන 100% විස්තර හොයාගන්න වෙන් නැ. කරලා ඉවර උනාට පස්සෙ විස්තර හොයගන්න පුලුවන්. පට්ටම අමාරුවේ වැටිලා තියෙනවා මේ සින් එක නිසා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඔව් Linux bootloader එක අවුල් ගිහිල්ලා හොයල හොයලා බැරිම තැන නොදන්න මගුල් කරන්න ගිහිල්ලා hard drive එකම ගියා
    පරණ diary එකක් අරන් බලද්දි මෙන්න ඔක්කොම step by step තියෙනවා:baffled:
    මං සාමාන්‍යයෙන් අමුතු දෙයක් වුණාම post-mortem ගහනවා
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    වැරදෙන්න වැරෙදෙන්න තමයි බං හැදෙන්නේ මිනිස්සු. උඹට විතරක් නෙමේ හැමෝටම එහෙමයි. එහෙම තමයි ඉගෙන ගන්නෙ. බලපං නැතන් අපි උඹල කසාද බඳියිද? ආතල් එකේ ඉන්නවනේ බඩුවක් ගහල. වැරෙදෙන්න ඕන හැදෙන්න
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඔවු... ඒකට අත්දැකීම් ලබනව කියල කියන්නත් පුලුවන්.....
    කෙලවුනාට පස්සෙ තමයි දෙයක් හොයන්න ඕනෙ විදිහ පවා දැනගන්නෙ...

    මේ තියෙන්නෙ මට උන දෙයක්.
    https://elakiri.com/threads/පරණ-වාහන-ගනිද්දි-වරදින-තැන්.1945291/
    මටත් මෙහෙම සින් එකක් වෙලා තියෙන්නේ මචන්. විකුණලා ත්‍රෙඩ් එකක් දාන්න ඉන්නේ.
    ඔව් Linux bootloader එක අවුල් ගිහිල්ලා හොයල හොයලා බැරිම තැන නොදන්න මගුල් කරන්න ගිහිල්ලා hard drive එකම ගියා
    පරණ diary එකක් අරන් බලද්දි මෙන්න ඔක්කොම step by step තියෙනවා:baffled:
    මං සාමාන්‍යයෙන් අමුතු දෙයක් වුණාම post-mortem ගහනවා
    එක තමා මචන්.
    වැරදෙන්න වැරෙදෙන්න තමයි බං හැදෙන්නේ මිනිස්සු. උඹට විතරක් නෙමේ හැමෝටම එහෙමයි. එහෙම තමයි ඉගෙන ගන්නෙ. බලපං නැතන් අපි උඹල කසාද බඳියිද? ආතල් එකේ ඉන්නවනේ බඩුවක් ගහල. වැරෙදෙන්න ඕන හැදෙන්න
    එකනම් ඇත්ත බන්.
     
    • Wow
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    මොනා හරි ගන්න හරි කරන්න හරි ගියොත් කරලා ඉවර වෙනකන් ඒ දේ ගැන 100% විස්තර හොයාගන්න වෙන් නැ. කරලා ඉවර උනාට පස්සෙ විස්තර හොයගන්න පුලුවන්. පට්ටම අමාරුවේ වැටිලා තියෙනවා මේ සින් එක නිසා.
    ගෑනියෙක් ගන්නකොටත් ඕකම උනොත් නම් පුකේ ඇඟිල්ල ගහගන්න වෙන්නෙ යෝදයෝ :dull:
     
    • Like
    Reactions: nethumshan

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    අපේ කලබලය තමයි ඕකට ප්‍රධාන හේතුව. මට වෙලා තියන සිද්ධි වලට අනුව නම්.
     
    • Love
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Ow wade iwara unata passe tamay serama set wenne
    Ethakota wenna ona tika wela
    ඔව්.
    අපේ කලබලය තමයි ඕකට ප්‍රධාන හේතුව. මට වෙලා තියන සිද්ධි වලට අනුව නම්.
    මටත් හිතෙන්නේ එහෙම තමා.
     
    • Like
    Reactions: kingcapton