පොඩි කාලේ ඉදලා notice කරපු දෙයක් තමයි මෙක. සමහරක් මිනිස්සු ඉන්නවා, ඉස්කොලේ, සමාජේ, පවුල්වල, job කරන තැන අපි වචන දහයක්වත් කතා කරලා නෑ, එහෙමත් නැතිනම් කිසිම වරදක් කරලත් නෑ, එත් උන් අපි එක්ක පට්ට ඇරියස් එකේ ඉන්නේ. සමහරක් පවුල් වල ලමයිනටත් ඔය කේස් එක තියනවා, එක ලමෙක්ට අඩු සැලකිලි තව කෙනෙක්ට වැඩි සැලකිලි, මට වෙලාවකට හිතෙනවා ගිය අත්මේ ඉදල සමහරක් උන් වෛරක් කාරයොදත් කියලා, එත් ඇත්තටම ඔතන වෙන්නේ , එක් එක් කෙනාට දිරවන personalities , සහ ගතිගුන සහ අදින පලදින විදි තියනවා ඔක කෙනෙක්ට දිරෙව්වේ නැත්තන් මොනතරම් කෙනෙක්ට බොක්කෙන් හිටියත් උන්ට දිරවන්නේ නෑ. මට මේක අනන්තවත් දෑකලා තියනවා බොක්කෙන්ම වැඩ කරන අයට මේ කේස් එක. උබලාගේ අත්දැකීම කොහොමද?