මචන්ලා උබල මේ FLIGHT කියන මුවි එක බලල තියෙනවද ඔකේ FLIGHT එක බාන්නෙත් ඔය විදිහට.
http://www.imdb.com/title/tt1907668/?ref_=nm_flmg_act_3
එයා ඒක ඔය විදියට බාන්නේ වෙන විකල්පයක් නැති උන නිසා මචෝ මොකද ඔය විදියට බෑවේ අවම ජීවිත හානියක් බලාපොරොත්තුවෙන්.ලෑන්ඩ් කරන්න පාත් එක තියෙද්දි ඔය වැඩේ කරයිද බං ඇරත් පැසෙන්ජර් ෆ්ලයිට් එකක්. ඕක එලවපු එකා ම හොයන් තමා අහන්න ඕන
මේක ඇත්ත නම් පයිලර් සුපිරිම ඩයල් එකක් නැත්තම් අර ෆ්ලයිට් එකේ පොර වගේ කට් වෙන්න ගසල ඉඳපු එකෙක්...
මේක ඇත්ත නම් පයිලර් සුපිරිම ඩයල් එකක් නැත්තම් අර ෆ්ලයිට් එකේ පොර වගේ කට් වෙන්න ගසල ඉඳපු එකෙක්...
පට්ට බොරු
කැබ් එක පොඩ්ඩක් ඉස්සරහට උනානම් plane එක ඉවරයි, පස්සට උනානම් කැබ් ඩ්‍රයිවර් ඉවරයි 



