මේ හරුපේ ඩොලරය

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    මහා බැංකුව සල්ලි දීලා ඩොලර් ගත්තේ නැත්නම් අද 270ට යන්න තිබ්බා ලු ,
    මෙච්චරට ම ලංකාවේ ප්‍රශ්න විසදිලාද ?

    රටේ පාලනය imf එකටම දුන්නොත් හොදයි කියලා හිතෙනවා

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් සින් එක ඇත්ත දැන් ඩොලර් එනවා වැඩී. මහ බැංකුව වැඩි ගානන් දීල ඩොලර් ගන්නවා නැත්නම් කඩදාසී බරට තමා ඩොලර් විකුනන්න වෙන්නෙ 😵‍💫
     
    • Haha
    Reactions: luk3r and 2osama

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    un kiyanava api ahanava...

    den 270 yanava kivvama ape un bayatama thava sell karanava :rofl: :lol:

    kohomada ranil oka 200 genalla den serama hari, election eke vote denna kivvoth, ape harak uda dagena denne
     
    • Haha
    Reactions: Captain Underpants

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    කුහක ජෙප්පෝ අඬනවා :lol:

    Sri Lanka CB aggressive dollar buying prevented sharp rupee appreciation – dealers


    Thursday March 9, 2023 2:41 pm

    ECONOMYNEXT – Sri Lanka’s Central Bank’s “aggressive” dollar buying has prevented sharp appreciation of the rupee, dealers say, as the currency is expected to be on a rising trend against the US dollar for some time with positive sentiment on pending IMF Board loan approval.
    The rupee is trading between 312-318 against the US dollar compared to 360 level a week ago, showing a near 15 percent rise.
    The sharp appreciation comes amid speculation over dollar inflows from International Financial Corporation into three private banks and further inflows soon after the International Monetary Fund (IMF) Executive Board approval of a $2.9 billion loan later this month.
    “The rupee would have easily hit 275 rupees against the dollar if not for the central bank’s aggressive buying,” a currency dealer told EconomyNext asking not to be named.

    “This is mainly due to exporters selling their dollar holdings to have cash inflows for the future without borrowing at a high cost after the central bank raised the interest rates.”
    “The volume of dollar conversion has declined today and I think the rupee will stabilize somewhere around 310 level. But it all depends on where the central bank wants the rupee.

    The central bank in a surprise move raised the policy rates by 100 basis points on Friday (3), a move backed by the IMF.
    Other analysts said the central bank has bought more than $100 million from the market in the last three days.
    “The appreciation will continue as long as the central bank’s import ban and non-repayment of foreign loans continues,” another currency dealer said.
    The rupee rise has led to a reduction in the price of several imported goods including wheat flour and sugar.
    The currency, which became the world’s best performing currency so far this year, is expected to decline and lose almost a fourth of its value against the dollar by end-2023, Fitch Solutions has predicted, Bloomberg has reported.
    Currency dealers, however, said the 390 rupee per dollar year-end estimation by Fitch “may be unlikely”.
    “The same rating agency gave a high rating for banks which faced closure in 2008 due to subprime mortgages. However, the rupee may come under pressure when the import ban is removed, but we do not see it going to the level Fitch has expected,” a third dealer said.

    Sri Lanka’s rupee collapsed from around 200 against US dollar to 370 within a few weeks last year after the central bank artificially propped up the local currency amid printing trillions of rupees in 2020 and 2021, which also led the country to see hyper inflation.
    Analysts say exporters can still hold the dollars in their foreign account for import requirements though the central bank has asked them to convert all the dollars within 180 days.
    Many Sri Lankan businesses have opened branches in Dubai, Singapore, and Hong Kong among many other foreign countries since the unprecedented economic crisis started in mid 2022. (Colombo/March09/2023)

    -
    https://economynext.com/sri-lanka-c...nted-sharp-rupee-appreciation-dealers-114844/


    ------ Post added on Mar 9, 2023 at 11:17 PM
     
    • Love
    Reactions: EVC

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පිංබත් රනිල් බැඳුම්කර ලාභය තවත් සමාගමක් සමගත් බෙදාගෙන. :shocked: :shocked:


    IMF සල්ලි ටිකටත් අබසරණයි

    බැඳුම්කර ලාභය තවත් සමාගමක් සමගත් බෙදාගෙන

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර ගනුදෙනුව මගින් උපයාගත් ලාභයෙන් කොටසක් තවත් සමාගමකට ලාභාංශ ලෙස බෙදා දී ඇති බව අද (17) අණාවරණ වුනා.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගෙන්, බැඳුම්කර කොමිසම අද සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී මේ බව අනාවරණය වී තිබෙනවා.

    කොමිසම ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ප්‍රකාශ කර ඇත්තේ තමා පර්පෙචුවල් ඇසට්ස් මැනේජ්මන්ට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූයේ 2016 පෙබරවාරි මාසයේ වන බැවින් එම වසරේ ආයෝජන සම්බන්ධයෙන් කොමිසමට කරුණු දැක්වීමට තමන්ට හැකි බවය.
     
    • Like
    Reactions: War Fighter

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මහබැංකුව ඕක 300ට අඩුවෙන්න දෙන්නේ නෑ. උන් කුහකයි.

    කුහක නැත්නම් 270ට අඩුවෙන්න දෙන්න තිබුනා. කුහක නන්දෙ
    lol
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පොනිල් හාමු තිත්ත බේත් දීගෙන යන්නේ

    #කුහකලෑ
    මම ඊලග පාර ජෙප්පනට කොමත් චන්දෙ දෙන්නේ , උබ නම් එරෝසන් ගේ කාපාපු පලුවම තමයි .තැන් කිහිපයකම නොට් කළා , මිනිහා මැරුණු ගෑනි වගේ එකම දේ කියව කියව යනවා. දැක්කම අප්‍රියයි කොල්ලෝ එරෝ වගේ වදයක් නම් වෙන්න එපා .
     
    • Haha
    Reactions: SDCR and Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මම ඊලග පාර ජෙප්පනට කොමත් චන්දෙ දෙන්නේ , උබ නම් එරෝසන් ගේ කාපාපු පලුවම තමයි .තැන් කිහිපයකම නොට් කළා , මිනිහා මැරුණු ගෑනි වගේ එකම දේ කියව කියව යනවා. දැක්කම අප්‍රියයි කොල්ලෝ එරෝ වගේ වදයක් නම් වෙන්න එපා .

    එහෙමයි ලොකු සාදු.

    මට පුළුවන් මේකේ කෙනෙක්ට ජනාදිපති තනතුර පරම්පරාවකින් එන එකක්වත් පක්ස දෙකක් අතරේ බෙදාගන්න තියෙන එකක්වත් නෙවෙයි කියල පැහැදිලි කරලා දෙන එක විතරයි. තෝරාගැනීම ඔබ සතුයි
     
    Last edited: