මේ හාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මටත් සෙට් වුණා.. :yes: ටීවි එකේ මම දැකල තියෙනව
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    වෙන හොද බන කියන හාමුදුරුවන්ලා දන්නවද?
    1. පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි - මීතිරිගල නිස්සරණ වන වාසි
    2. පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි - රේරුකාණේ මහා නා හිමි ගෝල නමකි
    3. පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි - ලබු නොරුව කන්ද ආර්ණ්‍ය සෙනාසන

    🙏🙏🙏
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සුතා,ධතා, වචසා පරිචිතා,මනසානුපෙක්ඛිතා-මේ ඔක්කොම කරන්න කියල තියෙන්නෙ පාලියෙන්...
    කරන්න කියල තියෙන්නෙ පාලියෙන් කියන ඒකෙන් උඹ අදහස් කලේ මොකද්ද ?
    BTW ඔතන තව අයිටම් එකක් මිසිං දිට්ඨියා සුප්පටිවිද්ධා
     
    • Like
    Reactions: S_M_S

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    වෙන හොද බන කියන හාමුදුරුවන්ලා දන්නවද?
    ධර්මය හොයන කෙනාට කාගෙද කවුරුද කොහෙද කියලා කන්ෆියුස් කරන්නමයි ඔය එක එක කල්ට් හැදුවෙ. හැබැයි ඒකෙන් එක හොඳක් උනා. හැකියාවක් තියෙන අයත් ධර්මය තැන් ගොඩකින් අල්ලගෙන අච්චාරුවක් කරගෙන ඉඳලා, මුන්ට පින් සිද්දවෙන්න ඒ අය දැන් නම් එක තැනකට සීමාවෙලා සාර්ථකව කරගෙන යනවා.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කිරිබත්ගොඩ උන්නාන්සේගේ පොතක මිල බලපන්. ඒකෙනුත් බිස්නස්..
    ඇයි උඹ පාරිභෝගික සේවා අධිකාරියෙන්ද? Book shop වල බණ පොත් නොමිලේ දෙන්නෑනෙ. කඩදාසි ගණං යන කොට මුද්‍රණයට යන වියදම වැඩියි. පිටු වල thickness එක වැඩි වෙන කොට වියදම වැඩියි.
    හැම ස්වාමීන් වහන්සේ නමකගේම බණ පොත් මුදල් ගෙවලා තමයි ගන්න තියෙන්නෙ. ඒකට බිස්නස් කියන වචනය භාවිතා කිරීම වැරදියි.

    තනිකර මහමෙව්නා වහලෙක් නොවී පොඩ්ඩක් එළියට බැහැලා බලපන් ,
    මිතිරී ගල, ගල්දූව, ලබුනොරුව වගේ තැන් වලටත් ගිහින්....👍👍👍

    පංචසීලය වත් නැති අය මහමෙව්නාවයි, ලබුනොරුවයි, නාඋයනයි බෙදන්න හැදුවට ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා....

    සින්දු පිරිත් කියලා චොර වෙලා ,..
    සින්දු පිරිත්? මම නම් අහලා නෑ.
    අභිධර්මය බුදුන් දෙසුවක් නොවේ කියල බුද්ධ භාෂිතය අවලංගු කරලා..
    බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වෙනි වසරේදී (හරියටම අවුරුද්ද මතක නෑ) තව්තිසා වැසි දෙවියන්ට අභිධර්මය දේශනා කළා කියන එක මම මහමෙව්නාවේ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලදී අහල තියෙනවා.

    දෝෂ වාර්තා කිරීමේ පහසුකම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ වගේම මහමෙව්නාවේ සූත්‍ර පිටක පරිවර්තනයේත් තියෙනවා කියලා මම කිව්වනේ. Web site එකට ගිහින් බලන්න.
    වීඩියෝ හද හද අසත්පුරුෂයෝ වෙන්න උත්සහ කරන එක හරි නෑ නේද?

    අනිවාර්යෙන්ම 🙏🙏🙏
    පූජ්‍ය. මංකඩවල සුදස්සන හාමුදුරුවන්ගේ ධර්ම ප්‍රකාශන පොත් පෙලත් ,
    පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන් ගේ බණ ඉතාම හොදට පැහැදිලි කරනවා නියම බුදු දහම .🙏🙏🙏
    ඇයි මේ සංඝයා බෙදන්න හදන්නෙ?

    සුතා,ධතා, වචසා පරිචිතා,මනසානුපෙක්ඛිතා-මේ ඔක්කොම කරන්න කියල තියෙන්නෙ පාලියෙන්...
    එක එක අය සරල සිංහලට පරිවර්ථනය කරන්න ගිහින් තමායි ඔය කෙලවෙලා තියෙන්නෙ.
    🤷
    ______________________
    පන්සිල් වත් නැති නාමික බෞද්ධයෝ ලබුනොරුවයි, නාඋයනයි, මහමෙව්නාවයි බෙදන්න හැදුවට ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා....

    .

    .

    .

    https://youtu.be/Y9LI3blxXT0
    ------ Post added on Nov 15, 2022 at 7:42 PM
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඇයි උඹ පාරිභෝගික සේවා අධිකාරියෙන්ද? Book shop වල බණ පොත් නොමිලේ දෙන්නෑනෙ. කඩදාසි ගණං යන කොට මුද්‍රණයට යන වියදම වැඩියි. පිටු වල thickness එක වැඩි වෙන කොට වියදම වැඩියි.
    හැම ස්වාමීන් වහන්සේ නමකගේම බණ පොත් මුදල් ගෙවලා තමයි ගන්න තියෙන්නෙ. ඒකට බිස්නස් කියන වචනය භාවිතා කිරීම වැරදියි.

    පංචසීලය වත් නැති අය මහමෙව්නාවයි, ලබුනොරුවයි, නාඋයනයි බෙදන්න හැදුවට ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා....

    සින්දු පිරිත්? මම නම් අහලා නෑ.

    බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් හත්වෙනි වසරේදී (හරියටම අවුරුද්ද මතක නෑ) තව්තිසා වැසි දෙවියන්ට අභිධර්මය දේශනා කළා කියන එක මම මහමෙව්නාවේ ස්වාමින් වහන්සේලාගේ ධර්ම දේශනාවලදී අහල තියෙනවා.

    දෝෂ වාර්තා කිරීමේ පහසුකම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ වගේම මහමෙව්නාවේ සූත්‍ර පිටක පරිවර්තනයේත් තියෙනවා කියලා මම කිව්වනේ. Web site එකට ගිහින් බලන්න.
    වීඩියෝ හද හද අසත්පුරුෂයෝ වෙන්න උත්සහ කරන එක හරි නෑ නේද?

    ඇයි මේ සංඝයා බෙදන්න හදන්නෙ?

    🤷
    ______________________
    පන්සිල් වත් නැති නාමික බෞද්ධයෝ ලබුනොරුවයි, නාඋයනයි, මහමෙව්නාවයි බෙදන්න හැදුවට ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා....

    .

    .

    .

    https://youtu.be/Y9LI3blxXT0
    ------ Post added on Nov 15, 2022 at 7:42 PM

    අඟුරු කිරි වල එබුවට සුදු වෙන්නේ නෑ වගේ තමා කිරිබත්ගොඩ උන්නාන්සේ ට දැන් කොහෙන් Recommend ආවත් වැඩක් නෑ....
    ශාසනේ කන්න මූලික වෙච්ච කල්ලි වාදය පතුරලා , දැන් කිරිබත් ට ත් අන්ත ශාසනේ කන ඩයල් ආවම කිරිබත් ටිකක් විතර හොදයි වගේ පේනවා පිටින් බලං ඉන්න උන්ට.. අපිට නම් එහෙම නෑ.
    ඒත් මහමෙව්නාව තුළ සැබෑ බුදු බණ, නිවන නැති බව නන් 100% ක් කියන්න පුළුවන්.. 🙏🙏🙏

    හඳ පෙන්නුවම හඳ දිහා බලපන්..
    ශාසනේ කාලා දහමට පහර ගහලා බුද්ධ භාෂිතය අවලංගු කරපු අයට දහම පිහිටන්නේ නෑ.. ඒකයි සත්‍යය..
     
    බලපං ත්‍රෙඩ් එක පටන් ගත්ත වීඩියෝ එකේ ඒ ස්වාමීන් වහන්සේ කියන්නෙ මොන තරම් වටින දෙයක්ද කියලා. උඹ ඒකටනෙ බාධා කළේ. අන්‍යාගමිකයො- නිරාගමිකයො මේ ත්‍රෙඩ් එක කෑවෙ නෑ.
    කෙනෙක් ධර්මය අහන්න හදන කොට බෞද්ධ කියාගන්න එවුන්මයි වල කපන්නෙ.

    මහමෙව්නාව ගැන කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ මේ විදිහට වර්ණනා කරන කොට ඒකට විරුද්ධව කතා කරන්න ඔයා කවුද? ඔයා කියන දේවල් අහන්නෙ කවුද?
    වැරදුණේ ලබුනොරුවෙ ස්වාමීන් වහන්සේටද? නැත්තං ඔයාටද?

    සත්‍යය පෙන්නලා දෙන ඒක බාධාවක් විදියට දකින්නේ මෝඩයො..
    බලපන් කි දෙනක් මහ මෙවනා ව අවුල් කියලා කියලත් උඹ ට තේරෙන්නේ. නෑ..😁😁

    මං කිව්වේ කිරිබත්ගොඩ උන්නාසෙටත් වඩා අන්ත ශාසන පාලුවෝ ආවම කිරිබත්ගොඩ උන්නනාසෙත්. ලබුනොරුව සංවිධානය කරපු විභාජ්ජාවාද හරහා වහරක, මීවනපලානේ, වලස් මුල්ලේ අභය වගේ පීස්සුන් වහංසෙල පොඩ්ඩක් විවේචනය කරා..😆😆😆
    ඕක වැඩිය හිතන්න එපා..
    මහමෙව්නාව ට ම වෙලා ඉන්ටකෝ...🙏🙏🙏
     
    නැවත...
    මහමෙව්නාව ගැන කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ අර විදිහට වර්ණනා කරන කොට ඒකට විරුද්ධව කතා කරන්න ඔයා කවුද? ඔයා කියන දේවල් අහන්නෙ කවුද? 🤷
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඇයි උඹ පාරිභෝගික .............හැදුවට ඒ උතුම් සත්පුරුෂයන් වහන්සේලා....

    ඒ අය බෙදන්න හදන්නෙ නැහැ. අසපු ගැන ඒ ඒ අය දන්න දේවල් තමා කියලා තියෙන්නෙ එස් එම් එස්.මම මෙතෙක් මෙතන නොදාපු මහමෙව්නාවෙන් ඒ කාලෙ සිදු කරපු ප්‍රකාශ සහ දේවල් තියනවා.

    මේ වීඩියෝවෙ කොතනද ඉහත චෝදනාවලට පිලිතුරු තියෙන්නෙ. මේකෙ කුමාරකස්සප හාමුදුරුවො කියන්නෙ පසුගිය කාලෙ පෙලට නව අර්ථකථන දෙමින් පෙලදහම විකෘති කරන්න ආපු පිරිසට විරුද්ධව ඥානනන්ද ස්වාමීන්වහන්සේ විශාල මෙහෙයක් කලා කියලනෙ. එතනින් එහාට මහමෙව්නාවෙ ආරම්භය සහ පැවැත්ම ගැන හොඳක් කියන්නෙ කොතනද?

    මම අන්තිමට මෙහෙම කියන්නම් එස්_එම්_එස්. මහමෙව්නාවෙන් යම්කිසි සතිපට්ඨාන භාවනාවක් කියලා දෙනවා නම් එක ජීවිතයට එකතු කරගන්න. දාන සීල දෙකෙන් නොනැවතී භාවනාව කියන තැනටත් යන්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    නැවත...
    මහමෙව්නාව ගැන කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ අර විදිහට වර්ණනා කරන කොට ඒකට විරුද්ධව කතා කරන්න ඔයා කවුද? ඔයා කියන දේවල් අහන්නෙ කවුද? 🤷
    මම ද ?
    මේ ශාසනේ කන ,
    සිවුරු දාන් බිස්නස් කරන ක්‍රිස්තියානී කාරයො..මුදලාලි ලා, පොත් වෙළෙන්දෝ,
    කට්ටඩි, බුදුන් ලංකාවේ උපන් කියන හොරු වගේ උන්
    ත්‍රිපිටක බුද්ධ භාෂිත ය හැර තමන්ගේ මත බුදු බණ විධියට කියන උන් ගැන උඹ වගේ මෝඩයන්ට පෙනවල දෙන්නේ 🙏🙏

    ඔයා කියන දේවල් අහන්නෙ කවුද?
    අම්මෝ...
    2010 වගේ ඉඳන් මම කියන දේවල් අහපු දැකපු සෑහෙන පිරිසක් මේ හොරුන්ගෙන් මිදිලා හරි ස්වාමීන් වහන්සේලා යටතට යොමු වෙලා නිවන් මග ගමන් කරනවා..
    🙏🙏🙏

    හැබැයි මේ වගේ දිගින් දිගට ගොන් කතා කියන වැරදී තැන පැහැදිලා ඉන්න පෙර පින් නැති මෝඩයන් ට නම් කියලා වැඩක් නෑ..

    මහමෙව්නාව ට ම වෙලා ඉන්ටකෝ...
    ජූඩ් කබ්රාල් එයි බේරගන්න 😁🙏🙏🙏

    පීල්ල යට මුනින් අතට තැබූවත්...
    නොපිරේ කළය හැට පැයකින් බැලූවත්...
    පින් මඳ එකා බණ දහමෙන් වෙලූවත්...
    උගේ ගතිය ඌ නාරී මැරූවත්...
    ------ Post added on Nov 16, 2022 at 6:31 AM
     
    • Like
    Reactions: Tz4400

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,853
    1
    60,726
    113
    Mother Earth
    වෙන හොද බන කියන හාමුදුරුවන්ලා දන්නවද?
    උබට ගැඹුරට බැහැල ඉගෙනගන්න ඕනේ නම් මඩ කුඹුරේ එරුණානන්ද හිමි හොඳයි. ලෞකික දැනුම ගන්න ඕනේ නම් බඩමැද්දේ බුරියානන්ද හිමි හොඳයි. 🙂
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    උබට ගැඹුරට බැහැල ඉගෙනගන්න ඕනේ නම් මඩ කුඹුරේ එරුණානන්ද හිමි හොඳයි. ලෞකික දැනුම ගන්න ඕනේ නම් බඩමැද්දේ බුරියානන්ද හිමි හොඳයි. 🙂
    උබෙන් නෙමේ මන් ඇහුවේ.

    1. පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි - මීතිරිගල නිස්සරණ වන වාසි
    2. පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි - රේරුකාණේ මහා නා හිමි ගෝල නමකි
    3. පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි - ලබු නොරුව කන්ද ආර්ණ්‍ය සෙනාසන

    🙏🙏🙏
    Thanks මචන් 🙏
    ------ Post added on Nov 17, 2022 at 6:58 PM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
    1. ශ්‍රද්ධාව වැඩි වීමට
    මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි

    2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
    රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
    පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
    www.Damruwana.org
    නා උයනේ අරියධම්ම නා හිමි මතු බුදුවන බව කිව්වෙ කව්ද? (දන්නෙ නැති නිසා අහන්නෙ)

    මහමෙව්නාවෙ තියෙන්නෙ තනිකරම ඇදහිලි ටිකක් විතරයි.. හැබැයි හරි දහමට ලොකු බලපැමක් නෑ..වලස්මුල්ලේ තියෙන්නෙ තනිකරම බොරු මාකටින් එකක් එක්ක ධර්ම විකෘතියක්, එතනින් හරි දහමට වෙන විනාශය පට්ට ලොකුයි..
    මේක කිව්වෙ, ඔය තැන් දෙකේම ඉදල වැඩකරල බලල, දහම නෑ කියල හිටුන නිසා අයින් උන කෙනෙක් හැටියට
    දෙකේම ඉදල වැඩ කරල බලල අයින් වෙලා දැන් මොකද කරන්නෙ?

    ලබුනෝරුව කියන්නෙ වර්තමානයේ ශාසනය වෙනුවෙන් බොහොම කැපවෙන ස්ථානයක්🙏.
    කිරුලුපන දම්මවිජය හාමුදුරුවෝත් ලබුනෝරුවෙන් ආව කෙනෙක් නේද?
    කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන්නම් හොදට පැහැදිලි කරනවා.

    1. පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව හිමි - මීතිරිගල නිස්සරණ වන වාසි
    2. පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි - රේරුකාණේ මහා නා හිමි ගෝල නමකි
    3. පූජ්‍ය කොත්මලේ කුමාර කස්සප හිමි - ලබු නොරුව කන්ද ආර්ණ්‍ය සෙනාසන

    🙏🙏🙏
    කිරුලුපන දම්මවිජය හාමුදුරුවෝත් ලබුනෝරුවෙන් ආව කෙනෙක් නේද?
    කොත්මලේ කුමාරකස්සප හාමුදුරුවන්නම් හොදට පැහැදිලි කරනවා.

    ධර්මය හොයන කෙනාට කාගෙද කවුරුද කොහෙද කියලා කන්ෆියුස් කරන්නමයි ඔය එක එක කල්ට් හැදුවෙ. හැබැයි ඒකෙන් එක හොඳක් උනා. හැකියාවක් තියෙන අයත් ධර්මය තැන් ගොඩකින් අල්ලගෙන අච්චාරුවක් කරගෙන ඉඳලා, මුන්ට පින් සිද්දවෙන්න ඒ අය දැන් නම් එක තැනකට සීමාවෙලා සාර්ථකව කරගෙන යනවා.
    "ධර්මය හොයන කෙනාට කාගෙද කවුරුද කොහෙද කියලා කන්ෆියුස් කරන්නමයි ඔය එක එක කල්ට් හැදුවෙ" - කවුරු හදපු මොන කල්ට් එක ගැනද මේ කියන්නෙ? ඇත්තටම හරි ධර්මය හොයන්න ගියාම කන්ෆියුස් වෙනව.

    "......... ඒ අය දැන් නම් එක තැනකට සීමාවෙලා සාර්ථකව කරගෙන යනවා." - කවුරු ගැනද මේ කියන්නෙ? කොහෙ ඉදලද සාර්ථකව කරගෙන යන්නෙ?