මේ හාමුදුරුවෝ වෙනස් ද අනිත් අපි හැමදාම දකින හාමුදුරුවන්ට වඩා

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,629
    6,193
    113
    500 කියවගන්න බෑ සියල්ල අත හැරුනා
    සියල්ල අතැරුනා කියන්නේ රහත් උනා කියන එක.. සෝවන් උන කෙනෙක්ට ගිහි පැවදි , එයාල අතෑරල තියෙන්නේ සක්කාය දිට්ටි , විචිකිච්චා ,සීලබ්බත පරාමස 3 විතරයි.. විස්තර ඕඅනේ නම් දෙන්නම්..
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    150
    295
    63
    නාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ අරියදම්ම හාමුදුරුවො එනවා කියල තමයි ගියේ, අපි යනකොට 12 ට වගේ ඇති, වැහිනව බන් උදේ ඉදන්, පට්ටම අදුරුයි ඒමදිවට සෙනග පාක් කරගන්න තැනක් හොයාගත්තෙත් පට්ට අමාරුවෙන්. ඔය හාමුදුරුවො අවේ 4 ට වගේ තව සාදුල සෙට් එකක් එක්ක මිනිස්සුන්ගේ සාදුකාර සද්දෙත් එක්ක කියන්න තේරෙන්නෙ නැති අමුතු වයිබ් එකක් එකපාරටම ආව. මචන් වැඩේ කියන්නේ හාමුදුරුවො ඇවිල්ල මිනිත්තු 5ක් වත් ගියේ නෑ අර තිබ්බ මුසල වැහි අදුරු ගතිය සම්පුර්නේග්ම අයින් වෙලා අවුවත් එක්ක ඉර පෑවුව කියාන්නකෝ. ඕක මට අමතක වෙන්නේ නැති මිරකල් මොමන්ට් එකක්, මොකෝ ඔය වෙලාවට අව්වක් පායයි කියල හිතන්නවත් බැරි තරමට වැස්සයි අදුරයි තිබ්බ ඊට ටික වෙලාවකට කලින්.
    තව නාඋයනෙත් එක පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනව ටයිප් කරන්න කම්මැලි වෙන වෙලාවක දාන්නං.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,063
    9,378
    113
    Microsoft

    e hamuduwange ehema scene ekak thiyenawa thamai:yes::love:
     
    • Like
    Reactions: War Fighter

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    ow ban they are real monks
    son of buddha
    they keep finding the noble truth

    temple sanga are either businessman or politician
    සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ
     
    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    150
    295
    63
    සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ
    ඔය වගේ තැනකට ගියපුවාම සීලෙටත් වැඩිය තමන් කරන බාවනාව හරි මොකක් හරි මගුලක් disturbance නැතුව එක දිගට ප්‍රක්ටිස් කරන්න පුලුවන්නෙ.
    ඔක්කොම අතැරලා කැලේකට යනව කියන්නෙම ලොකු ෆයිට් එකක් නේ.
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,158
    4,157
    113
    සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ
    it's a commitment man. gedara indan seele innawa kiwwata aadunikayekta owwa karanna baha. (weeraya nathi ewun hadagaththu dewal)
    once you become a certain level, of course you can
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ

    සීලයයි, සමාධියය ලෞකිකව වඩන කෙනෙක්ට (මාර්ගඵල නැති) ඒක උපකාර වෙන්න පුලුවන් අසා දැනගත්ත ධර්මය සමාධිමත් සිතින් විමසලා, අරමුණ මත මනසිකාර වෙලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙලා සෝවාන් වෙන්න.

    තව කෙනෙක්ට, බනක් අහන ගමන්, කියන්නෙ මොකක්ද කියන එක එවෙලෙම විමසලා, යෝනිසෝ මනසිකාරයට පත් වෙලා, සෝවාන් වෙන්න පුලුවන්.

    ධර්මය දේශනා කරලා තියෙන්නේ හැම විදිහේ මනුස්සයෙක්ටම ගැලපෙන්න. කාමයට ලොල් වෙච්ච එකෙක් බනක් ඇහුවට වැඩක් නැ ඌ එවෙලේ එහාපැත්තේ කෙල්ලගේ කුක්කු දිහානම් බලන් ඉන්නේ. මෙතෙන්දි තමයි කායික සහ මානසික හික්මීම වැදගත් වෙන්නේ.

    බනත් අහන්න ඕනේ අනිවාරෙන් මාර්ගඵල ලාබී කෙනෙක්ගෙන්. මේක පෘථග්ජන කෙනෙක්ට හොයන්න පුලුවන් දෙයක් නෙමෙයි. ගවේශනය කරන් ගියොත් බොක්කෙන් ඒ වගේ අයගේ බනත් ඇහෙයි. සීල, සමාධියත් ලෞකිකව අවශ්‍ය විධිහට සම්පූර්ණ වෙලා තිබ්බොත් එදාට සමහර විට ප්‍රඣාව පහල වෙලා මාර්ඵලත් ලබයි.

    මාර්ගඵල ලැබුවහමත්, එක්කො මිනිස්සු එක්ක ඉදලා බව ගානක් ගිහින් කෙලෙස් ඉවර කරලා රහත් වෙන්න පුලුවන්. නැත්තම් මිනිස්සුන්ගේන වෙන් වෙලා, ආරණ්‍යගතව සතිපට්ටාන භාවනාව වඩන්න පුලුවන් *සති සම්පජඣ්ඣය*, *තදධිමුත්තතා* එක්ක. මේක මිනිස්සු එක්ක ගේක ඉදලා කරන්න බැහැ මොකද මේක නිදාගන්න වෙලාව ඇරුනාම ඉතුරු හැම වෙලාවෙම වඩන දෙයක්. ගිහි ජීවිතය ඇතුලේ ප්‍රායෝගික නැ. මේක තමයි 'ඒකායක මග' කියලා තියෙන්නේ බුද්ධාගමේ. හරියට වැඩුවොත් සති ගානක් - අවුරුදු ගානක් ඇතුලට අනිවාරෙන් අනාගාමී හෝ රහත් හරි වෙනවා.
     
    • Like
    Reactions: redux

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    නාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ අරියදම්ම හාමුදුරුවො එනවා කියල තමයි ගියේ, අපි යනකොට 12 ට වගේ ඇති, වැහිනව බන් උදේ ඉදන්, පට්ටම අදුරුයි ඒමදිවට සෙනග පාක් කරගන්න තැනක් හොයාගත්තෙත් පට්ට අමාරුවෙන්. ඔය හාමුදුරුවො අවේ 4 ට වගේ තව සාදුල සෙට් එකක් එක්ක මිනිස්සුන්ගේ සාදුකාර සද්දෙත් එක්ක කියන්න තේරෙන්නෙ නැති අමුතු වයිබ් එකක් එකපාරටම ආව. මචන් වැඩේ කියන්නේ හාමුදුරුවො ඇවිල්ල මිනිත්තු 5ක් වත් ගියේ නෑ අර තිබ්බ මුසල වැහි අදුරු ගතිය සම්පුර්නේග්ම අයින් වෙලා අවුවත් එක්ක ඉර පෑවුව කියාන්නකෝ. ඕක මට අමතක වෙන්නේ නැති මිරකල් මොමන්ට් එකක්, මොකෝ ඔය වෙලාවට අව්වක් පායයි කියල හිතන්නවත් බැරි තරමට වැස්සයි අදුරයි තිබ්බ ඊට ටික වෙලාවකට කලින්.
    තව නාඋයනෙත් එක පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනව ටයිප් කරන්න කම්මැලි වෙන වෙලාවක දාන්නං.
    ඔතන එහෙම මාර්ග පල ලබපු අය ඉන්නවා. ඒවා කිය කිය යන්නේ නැහැ එයාල. හැබයි කාට හරි කියන්න පුළුවන් එහෙමනම් මේක වලක්වගන්න තිබ්බනේහ් කියල.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,323
    35,022
    113
    නාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ අරියදම්ම හාමුදුරුවො එනවා කියල තමයි ගියේ, අපි යනකොට 12 ට වගේ ඇති, වැහිනව බන් උදේ ඉදන්, පට්ටම අදුරුයි ඒමදිවට සෙනග පාක් කරගන්න තැනක් හොයාගත්තෙත් පට්ට අමාරුවෙන්. ඔය හාමුදුරුවො අවේ 4 ට වගේ තව සාදුල සෙට් එකක් එක්ක මිනිස්සුන්ගේ සාදුකාර සද්දෙත් එක්ක කියන්න තේරෙන්නෙ නැති අමුතු වයිබ් එකක් එකපාරටම ආව. මචන් වැඩේ කියන්නේ හාමුදුරුවො ඇවිල්ල මිනිත්තු 5ක් වත් ගියේ නෑ අර තිබ්බ මුසල වැහි අදුරු ගතිය සම්පුර්නේග්ම අයින් වෙලා අවුවත් එක්ක ඉර පෑවුව කියාන්නකෝ. ඕක මට අමතක වෙන්නේ නැති මිරකල් මොමන්ට් එකක්, මොකෝ ඔය වෙලාවට අව්වක් පායයි කියල හිතන්නවත් බැරි තරමට වැස්සයි අදුරයි තිබ්බ ඊට ටික වෙලාවකට කලින්.
    තව නාඋයනෙත් එක පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනව ටයිප් කරන්න කම්මැලි වෙන වෙලාවක දාන්නං.
    විරාගී උතුමන් සහ විරාගී වෙන්න උත්සාහ කරන බුද්ධ පුත්‍රයින් කියන්නේ එසේ මෙසේ පිරිසක් නෙමයි. බුද්ධ පුත්‍රයින් නොවුනත් විරාගී වීම කියන්නේ අමුතුම සිද්ධියක්. ඒක කාමභෝගී ගිහියන්ට තේරම් ගන්න හරිම අමාරු දෙයක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    සියල්ල අතැරුනා කියන්නේ රහත් උනා කියන එක.. සෝවන් උන කෙනෙක්ට ගිහි පැවදි , එයාල අතෑරල තියෙන්නේ සක්කාය දිට්ටි , විචිකිච්චා ,සීලබ්බත පරාමස 3 විතරයි.. විස්තර ඕඅනේ නම් දෙන්නම්..
    වැඩක් නෑ දැන් අපවත් වෙලානේ 🤭
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,873
    113
    how they could be son of buddha?
    buddha had only one son. rahula
    there are no evidence of buddha's other relationships

    man hithanne me aya sowan una aya.
    සිධාර්ථ කුමාරයාගේ දරුවා රාහුල කුමාරයා..

    බුදු උනාට පස්සේ, මම දන්නා විදිහට බුදු හාමුදුරුවෝ ධර්ම මාර්ගේ ගිහින් අඩුම සොවන්වත් උන ශ්‍රවකයෝන්ට තමා නියම පුත්‍රයා කියලා කිවේ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,629
    6,193
    113
    ඔව් ඉතින් කවුරුත් සදා කල් ඉන්නේ නෑ නේ..වෙන ආගම් වල දෙවුවරු සදාතනිකද?
    Time-Trap-2017 mama iye thamai me film eka baluwe.. ganan mara deyak tiyenwa agam pathhaen hithaddi.. film ekath hoda rate ekak tiyenwa.. api ubala me mona keliya karath tawa surudu uparima 50i .. anika ada upadina ekath thawa aurudu 100k yaddi me polowen athugawila gihin iwarai..
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඔව් ඉතින් කවුරුත් සදා කල් ඉන්නේ නෑ නේ..වෙන ආගම් වල දෙවුවරු සදාතනිකද?
    නෑ මේක ඉල්ලන් කෑමනේ . බුදු පොතම කියේව්වා 500 කියලා තිබ්බ එකේ 13 නැග්ගා එකෙක්ට හිතුන් නෑ බර වැඩි මම ඉලග පාර එන්නම් කියලා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    Othana Kohomath Real Buddhist Followers La / Monk La Inne.
    Dyana Wadapu Aya Innawa Mokada Eka Lesi, Society Eken Wen Wela Inne.
    If They Got Chance To Trigger Themselves By Hearing Real Lord Buddha Dharma, They Have High Probability / Quick Chance Getting Nirwan or Open To Path. Unlike 80 - 90 Tatta Pachayas