සියල්ල අතැරුනා කියන්නේ රහත් උනා කියන එක.. සෝවන් උන කෙනෙක්ට ගිහි පැවදි , එයාල අතෑරල තියෙන්නේ සක්කාය දිට්ටි , විචිකිච්චා ,සීලබ්බත පරාමස 3 විතරයි.. විස්තර ඕඅනේ නම් දෙන්නම්..500 කියවගන්න බෑ සියල්ල අත හැරුනා
සියල්ල අතැරුනා කියන්නේ රහත් උනා කියන එක.. සෝවන් උන කෙනෙක්ට ගිහි පැවදි , එයාල අතෑරල තියෙන්නේ සක්කාය දිට්ටි , විචිකිච්චා ,සීලබ්බත පරාමස 3 විතරයි.. විස්තර ඕඅනේ නම් දෙන්නම්..500 කියවගන්න බෑ සියල්ල අත හැරුනා
e hamuduwange ehema scene ekak thiyenawa thamaiනාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ අරියදම්ම හාමුදුරුවො එනවා කියල තමයි ගියේ, අපි යනකොට 12 ට වගේ ඇති, වැහිනව බන් උදේ ඉදන්, පට්ටම අදුරුයි ඒමදිවට සෙනග පාක් කරගන්න තැනක් හොයාගත්තෙත් පට්ට අමාරුවෙන්. ඔය හාමුදුරුවො අවේ 4 ට වගේ තව සාදුල සෙට් එකක් එක්ක මිනිස්සුන්ගේ සාදුකාර සද්දෙත් එක්ක කියන්න තේරෙන්නෙ නැති අමුතු වයිබ් එකක් එකපාරටම ආව. මචන් වැඩේ කියන්නේ හාමුදුරුවො ඇවිල්ල මිනිත්තු 5ක් වත් ගියේ නෑ අර තිබ්බ මුසල වැහි අදුරු ගතිය සම්පුර්නේග්ම අයින් වෙලා අවුවත් එක්ක ඉර පෑවුව කියාන්නකෝ. ඕක මට අමතක වෙන්නේ නැති මිරකල් මොමන්ට් එකක්, මොකෝ ඔය වෙලාවට අව්වක් පායයි කියල හිතන්නවත් බැරි තරමට වැස්සයි අදුරයි තිබ්බ ඊට ටික වෙලාවකට කලින්.
තව නාඋයනෙත් එක පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනව ටයිප් කරන්න කම්මැලි වෙන වෙලාවක දාන්නං.


සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑow ban they are real monks
son of buddha
they keep finding the noble truth
temple sanga are either businessman or politician
ඔය වගේ තැනකට ගියපුවාම සීලෙටත් වැඩිය තමන් කරන බාවනාව හරි මොකක් හරි මගුලක් disturbance නැතුව එක දිගට ප්‍රක්ටිස් කරන්න පුලුවන්නෙ.සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ
it's a commitment man. gedara indan seele innawa kiwwata aadunikayekta owwa karanna baha. (weeraya nathi ewun hadagaththu dewal)සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ
සීලේ තියාගන්න කැලයක් අස්සෙ රිංගන්න ඕනේ නං උගේ සීලෙන් වැඩක් තියෙනවද බන්. අපිටත් සත පහක් වියදම් කරන්න ඕනේ නැතුව කැලෙකට වෙලා දවසෙම ඉන්න පුළුවන් නං හිත සන්සුන්ව තියෙයි. ඕක හරියට ජීවිතේට ඇත්තට ෆයිට් කරල නැති මාෂල් ආට් කාරයෙක් වගේ. ඌව කවදාවත් test වෙලා නෑ
ඔතන එහෙම මාර්ග පල ලබපු අය ඉන්නවා. ඒවා කිය කිය යන්නේ නැහැ එයාල. හැබයි කාට හරි කියන්න පුළුවන් එහෙමනම් මේක වලක්වගන්න තිබ්බනේහ් කියල.නාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ අරියදම්ම හාමුදුරුවො එනවා කියල තමයි ගියේ, අපි යනකොට 12 ට වගේ ඇති, වැහිනව බන් උදේ ඉදන්, පට්ටම අදුරුයි ඒමදිවට සෙනග පාක් කරගන්න තැනක් හොයාගත්තෙත් පට්ට අමාරුවෙන්. ඔය හාමුදුරුවො අවේ 4 ට වගේ තව සාදුල සෙට් එකක් එක්ක මිනිස්සුන්ගේ සාදුකාර සද්දෙත් එක්ක කියන්න තේරෙන්නෙ නැති අමුතු වයිබ් එකක් එකපාරටම ආව. මචන් වැඩේ කියන්නේ හාමුදුරුවො ඇවිල්ල මිනිත්තු 5ක් වත් ගියේ නෑ අර තිබ්බ මුසල වැහි අදුරු ගතිය සම්පුර්නේග්ම අයින් වෙලා අවුවත් එක්ක ඉර පෑවුව කියාන්නකෝ. ඕක මට අමතක වෙන්නේ නැති මිරකල් මොමන්ට් එකක්, මොකෝ ඔය වෙලාවට අව්වක් පායයි කියල හිතන්නවත් බැරි තරමට වැස්සයි අදුරයි තිබ්බ ඊට ටික වෙලාවකට කලින්.
තව නාඋයනෙත් එක පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනව ටයිප් කරන්න කම්මැලි වෙන වෙලාවක දාන්නං.
විරාගී උතුමන් සහ විරාගී වෙන්න උත්සාහ කරන බුද්ධ පුත්‍රයින් කියන්නේ එසේ මෙසේ පිරිසක් නෙමයි. බුද්ධ පුත්‍රයින් නොවුනත් විරාගී වීම කියන්නේ අමුතුම සිද්ධියක්. ඒක කාමභෝගී ගිහියන්ට තේරම් ගන්න හරිම අමාරු දෙයක්නාඋයන ගැන මට තියෙන පොඩි එක්ස්පිරියන්ස් එකක් දාන්න හිතුන. මම බෞද්ද උනාට පන්සල් යන සීන් එකේ නෑ. හැබැයි වයිෆුයි ගොඩක්ම එයාගේ අම්මයි ඔය ප්රොග්‍රම්ස් වලට යන නිසා මටත් පුඩිය සෙට් වෙනවා ට්‍රාන්ස්පෝට් දෙන්න. දැනට අවුරුදු 15 කට වගේ කලින් රුවන්වැලි සෑයෙ තිබ්බ පූජාවකට අම්මව එක්කරගෙන යන්න උනා, ඕකට නාඋයනෙ අරියදම්ම හාමුදුරුවො එනවා කියල තමයි ගියේ, අපි යනකොට 12 ට වගේ ඇති, වැහිනව බන් උදේ ඉදන්, පට්ටම අදුරුයි ඒමදිවට සෙනග පාක් කරගන්න තැනක් හොයාගත්තෙත් පට්ට අමාරුවෙන්. ඔය හාමුදුරුවො අවේ 4 ට වගේ තව සාදුල සෙට් එකක් එක්ක මිනිස්සුන්ගේ සාදුකාර සද්දෙත් එක්ක කියන්න තේරෙන්නෙ නැති අමුතු වයිබ් එකක් එකපාරටම ආව. මචන් වැඩේ කියන්නේ හාමුදුරුවො ඇවිල්ල මිනිත්තු 5ක් වත් ගියේ නෑ අර තිබ්බ මුසල වැහි අදුරු ගතිය සම්පුර්නේග්ම අයින් වෙලා අවුවත් එක්ක ඉර පෑවුව කියාන්නකෝ. ඕක මට අමතක වෙන්නේ නැති මිරකල් මොමන්ට් එකක්, මොකෝ ඔය වෙලාවට අව්වක් පායයි කියල හිතන්නවත් බැරි තරමට වැස්සයි අදුරයි තිබ්බ ඊට ටික වෙලාවකට කලින්.
තව නාඋයනෙත් එක පොඩි එක්ස්පිරියන්ස් එකක් තියෙනව ටයිප් කරන්න කම්මැලි වෙන වෙලාවක දාන්නං.
වැඩක් නෑ දැන් අපවත් වෙලානේසියල්ල අතැරුනා කියන්නේ රහත් උනා කියන එක.. සෝවන් උන කෙනෙක්ට ගිහි පැවදි , එයාල අතෑරල තියෙන්නේ සක්කාය දිට්ටි , විචිකිච්චා ,සීලබ්බත පරාමස 3 විතරයි.. විස්තර ඕඅනේ නම් දෙන්නම්..
ඔව් ඉතින් කවුරුත් සදා කල් ඉන්නේ නෑ නේ..වෙන ආගම් වල දෙවුවරු සදාතනිකද?වැඩක් නෑ දැන් අපවත් වෙලානේ![]()
සිධාර්ථ කුමාරයාගේ දරුවා රාහුල කුමාරයා..how they could be son of buddha?
buddha had only one son. rahula
there are no evidence of buddha's other relationships
man hithanne me aya sowan una aya.
Time-Trap-2017 mama iye thamai me film eka baluwe.. ganan mara deyak tiyenwa agam pathhaen hithaddi.. film ekath hoda rate ekak tiyenwa.. api ubala me mona keliya karath tawa surudu uparima 50i .. anika ada upadina ekath thawa aurudu 100k yaddi me polowen athugawila gihin iwarai..ඔව් ඉතින් කවුරුත් සදා කල් ඉන්නේ නෑ නේ..වෙන ආගම් වල දෙවුවරු සදාතනිකද?
නෑ මේක ඉල්ලන් කෑමනේ . බුදු පොතම කියේව්වා 500 කියලා තිබ්බ එකේ 13 නැග්ගා එකෙක්ට හිතුන් නෑ බර වැඩි මම ඉලග පාර එන්නම් කියලාඔව් ඉතින් කවුරුත් සදා කල් ඉන්නේ නෑ නේ..වෙන ආගම් වල දෙවුවරු සදාතනිකද?
100% ..නාඋයනේ බොරු නෑ. සිල්වත් ස්වාමීන්වහන්සේලා ඉන්නේ